1. Ryan08

    OCD

    Bump
  2. Ryan08

    මන් කෙල්ලෙක් හරි ගෑනියෙක් හරි සෙට් කරගත්ත /ගන්න විදිහ.

    උබලා ග්‍රෑම් වලින් ෆන් හොයන තැන්වල ටොන් ගණන් ගින්දර. පරිස්සමින්. උබ වගේ ඉන්නේ උබ විතරක් නෙවෙයි උබ ඔය කසාද බැදපු ගෑණු ගැන කියලා තියෙන සියලුදේ උබේ ගෑණිටත් අදාලයි. උබට උබේ තුවක්කුව ගැන ආඩම්බර වෙන්න පුළුවන් අනිත් උන් උන්ගේ කාලතුවක්කු එළියට අදිනකම් විතරයි.
  3. Ryan08

    නංගිට ඇප ලැබුණ 😊

    අම්මෝ ඇති යාන්තම්. මේකේ උන්ටත් උබේ අදෝනාව අහලා ඇප නැතිවෙලා හිටියේ 😂😂. බැරි වෙලාවත් නංගි හිරේ ගියානම් එහෙම අපිටත් වෙන්නේ නංගි නිදහස්වෙන දවසක් බලලා නිදහස් වෙන්න හිතාගෙන මොකෙක්ට හරි දෙකක් ඇනලා හිරේ යන්න.හොදට බත් ටිකක් උයාගෙන කාලා සතුට සමරපන්.
  4. Ryan08

    සර් අපි රෙස්ටුරන්ට් එකක් නෙවෙයි කැෆේ එකක්. - Barista

    උන් කරන්නේ බිස්නස් එකක් එතනින් ආදරේ හොයන්න යන්න එපා. උබට ඒක නිකම්ම නිකන් වතුර වීදුරුවක් උනාට උන්ට ඒකත් සල්ලි. ඒ වතුර වීදුරුව උබේ ටේබල් එකට එන තැනට වෙනකම් උන්ට යන කොස්ට් එකක් තියෙනවා. සල්ලි දීලා අලියා ගන්න පුළුවන් හැබැයි හෙන්ඩුව ගන්න බැරි ජාතියේ උන් ඔය වගේ තැන්වලට යන්න නරකයි.
  5. Ryan08

    ජංගියක්

    මෙහෙම එවුනුත් ලෝකෙට ඉපදෙනවනේ කියලා කලකිරීමක් ඇති වෙන්න ඇති බං 😂😂😂.නෑ බං උබේ ක්‍රෂ් එකට ඉරිසියා හිතෙන්න ඇති උබ වෙන එකියක් දිහා බලපු එකට. උබට ඒකී ලව් ඇති
  6. Ryan08

    පපුවත් එක්ක රිදෙනව බං

    ඕනෑවට වඩා හිතන්න යන්න එපා බං. නංගිට නම් ඇප ලැබෙයි මොකද මිනී මරලා මංකොල්ලකාලා නෙවෙයිනේ
  7. Ryan08

    පපුවත් එක්ක රිදෙනව බං

    මට දුක උබලගේ අම්මා ගැන. දරුවෝ මෙච්චර ලොකු කරලත් සැනසීමක් නෑනේ ඒ මනුස්සයට
  8. Ryan08

    මේකේ කමෙන්ට් කියවපන්.. 🤣🤣🤣

    අම්මෝ යකෝ 😂😂😂 ලංකාවේ උන්ගේ පරිකල්පනය මෙච්චර දියුණුයි කියලා දැනගත්තේ මේකේ කමෙන්ට් වලින් 😂😂
  9. Ryan08

    අපි හොඳ නම් අපිට හොඳට *කෝල යනවා..

    නෑ. අපි ප්‍රමාණය ඉක්මවලා හොද වෙන්න ගිහින් අනිත් උන්ට අවස්ථාව හදලා දෙනවා අපිට ඇරලා යන්න. කොච්චර පුළුවන්කම තිබුණත් කිසිම එකෙක්ට ඕනෑවට වඩා හොද වෙන්න නරකයි.
  10. Ryan08

    ඇයි බං මූණ ළං කරනවට

    උබ උනත් කැමතිද වෙන එකෙක් උබේ මුණට මුණ ලං කරනවට උබේ දරුවෙක් හරි බැදපු එකා හරි ඒකී හරි නැතුව.
  11. Ryan08

    වෙන්න තියෙන දේ උනා

    මම විස්වාස කරන විදිහට නම් අපි හැමෝගෙම ජිවිතේ කියන්නේ ප්‍රී ප්ලෑන් වෙලා තියෙන දෙයක්. වෙන්න තියෙන දේ වෙනවා. අපි ඒක හිතලා වෙනස් කරනවා නම් ඒකත් අර ප්ලෑන් එකේම කොටසක්. ඒ කියන්නේ වෙන්න තිබුණ දේ අපි හිතලා වෙනස් කරන එකත් කලින් ප්ලෑන් වෙච්ච දෙයක්.
  12. Ryan08

    අරගලයක් නොතිබුනානම් අද වෙනකොට

    උබලා අරගල කරා අරගල කරා කියලා හිතුවට ඇත්තටම උනේ උබලා ලව්වා අරගල කෙරෙව්ව එක.නිෂ්පාදනය අධ්‍යක්ෂණය පිටපත පසුතල නිර්මාණය සේරම උන්ගේ උබලා කරේ ස්වෙච්චාවෙන් පැනලා අදාළ චරිත දක්ෂ විදිහට රඟපාපු එක විතරයි. තවත් සරල විදිහට කියනවා නම් උන් පිච් එක හැදුවා උබලා පැනලා මැච් එක ගැහුවා උන් නිකන් ඉදලා කප් එක ඉස්සුවා 😂😂😂
  13. Ryan08

    බයික් එකටත් එපා උනාම

    ඌ මොකද ඊටපස්සේ බයික් එක උගේ නෙවෙයි වගේ යන්නේ?? 😂
  14. Ryan08

    මට කෙල්ලො/ගෑණූ ටෝක් කරලා සෙක්ස් කරන්න හිතෙනවා

    ඕක ඉබේම නතරවෙයි හරි හමන් එකකට ටොක් කරන්න ගිහින් පෝරියල් එකක් සෙට් වෙච්ච දවසට. එතකම් ඉවසලා හිටපන් එතනින් පස්සේ නිට්ටාවට සනීප වෙයි
  15. Ryan08

    Then & Now

    Bump

    No contents