කාලකන්නි රාජ්‍ය නිලධාරීන්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,288
    32,013
    113
    අනික රාජ්‍ය සේවයේ විමර්ශන නිලධාරී කියාගන්න උනුත් අමු හොරු
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    වැඩ කරන උන් දැනගන්න ඕන සංවිධානය වෙන්න, අයිස් ගහන්න ආපු උන්ව දොට්ට දාන්න, බැරිකැසිල් රිංගවපු උන් නිකං පඩි කෙලින්න දාපු උන්, පුතානොත් රිංගවපු උන් ඉන්නවා...
    මුන් ඔක්කොම රටට බරක්


    බහුතරේ කියන්නෙ ඒකයි, හැම තැනම බහුතරේ හොරු, 69 ලස්සෙත් එහෙමනේ...........
    ------ Post added on Nov 21, 2022 at 4:19 PM
    ගොඩක් තැන් වල බහුතර නියෝජනය තියෙන්නේ ඔය පන්දම් කාරයන්ගේ නේ බන්. හරියට සුදුසුකම් වලින් ආපු මිනිස්සුන්ට ඔය සංවිධාන වෙන්නවත් අනුන්ට kapanna වත් වෙලාවක් නැහැ හරියට වැඬේ කරද්දී
    ඕන තරං තැන් වල ඉන්නවා එතැන් ලොක්ක ට වැඩිය power එක තියන drivers ල piyan ලා එහෙම
     
    • Sad
    • Like
    Reactions: Cypress and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,288
    32,013
    113
    ගොඩක් තැන් වල බහුතර නියෝජනය තියෙන්නේ ඔය පන්දම් කාරයන්ගේ නේ බන්. හරියට සුදුසුකම් වලින් ආපු මිනිස්සුන්ට ඔය සංවිධාන වෙන්නවත් අනුන්ට kapanna වත් වෙලාවක් නැහැ හරියට වැඬේ කරද්දී
    ඕන තරං තැන් වල ඉන්නවා එතැන් ලොක්ක ට වැඩිය power එක තියන drivers ල piyan ලා එහෙම
    ඔය ක්‍රමේ කඩන්න මොනවද කරන්න පුළුවන්?
    ඕක නොකර මොනව කරත් වැඩක් නැහැ උන් උන් රැකගෙන ඉන්නවා මොකා බලයට ආවත්,
    උන් කරන හොරකං නිසා රට සදා වලේ...
     
    • Like
    Reactions: vgp

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රාජ්‍ය ආයතන තමන්ට ඕන ඕන විදියට නටවන්න ඒවගේ ලොකු පුටුවලට දාල ඉන්නේ පොහොට්ටුවේ නුගත් සක්කිලියන්ව. නුගත් උන් ඕවට ආවම 365 ම කල්පනා කරන්නේ අයිස් ගහන විදියයි.. project ආවම ඒවගෙන් ගසාකන විදියයි. කෙලින් වැඩ කරන්න පුළුවන් පක්ෂයක් ඇවිත් ඕකුන්ව අයින් කරලා දානකන් රාජ්‍ය ආයතන පොහොට්ටුවේ නුගත් සක්කිලිගේ රාජධානි වගේ තමයි
    පොට්ටුවේ උන් දැම්මා නම් ගෝටට ගෙදර යන්න වෙන්නේ නෑනේ. ඒකම තමයි ගෙදර යන්න උන‌ේ. රාජ්‍ය ආයතන ගෝටව ගනන් ගත්තේ නෑ යකෝ :lol: ගෝටට විරුද්දව පාරට ඉස්සවෙලාම බැස්සේ ග‌ෝටා පක්ෂ බේදයක් නැතුව පත්වීම් දුන්න උපාධි ‌උන්/ අට පාස් උන් පොට්ටුවේ උන්ට දුන්නා නම් ප‌ොර අදත් පුටුවේ. :lol: ඇත්තටම මහින්ද හිටියේ නැත්නම් ග‌ෝටව පන්නන්නේ ජෙප්පෝ ට‌ොයියෝ නෙවේ ප‌ොහොට්ටුවේ උන් :lol:

    බහුතර රාජ්‍ය නිලධාරීන් දූෂිතයි, උන් උන් උන්ගෙ වැරදි ලියුම් වලින්ම යටගහගන්නේ කතා වෙලා...
    මෙහෙම රටක කොහොමද අවංක මිනිස්සු ඇති කරන්නේ?
    ඔනම ආයතනයක ඔක ව‌ෙනවා. උබ හිතපන් තරහ ඒකෙක් බ‌ොරුවට ඇතුලට යවන්න ඔන කියලා උන් ඒකතු ව‌ෙලා ගේමක් ගහලා අරූව ඇතුලට දානවා. :lol: ආයුධ ප‌ෙන්නන්න ඒක්කගෙන යන සීන් වලට ඒහෙම මම නම් පට්ට විරුද්ධයි. මොකද උන් ඒක උන්ගේ උවමනාවට සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරනවා අන්තිමට. :rolleyes: දන්න හැම ඒකාටම මම නම් කියන්නේ පුලුවන් නම් ම‌ෙහෙන් පලයව් කියලා. උබලා ක‌ොහොමත් ඉවරයි. පව් ඉතින් උබලගේ ලමයි. :baffled:
    ------ Post added on Nov 21, 2022 at 8:56 PM
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඕක කිව්ව ගමන්ම මිනිස්සු කියන්නේ උඩ හැදෙන්න ඕනේ කියලා (ජනපති + 225). හරි මිනිහෙක් චන්දෙ පත් කරගත්තනම් යට ඉන්න මිනිස්සුත් හැදෙනවා කියනවා.

    ඒත් කවුරුවත් හිතන්නේ නෑ උඩට එන්නෙත් කාලයක් තිස්සේ යට ඉදන් රට කාපු එකෙක් කියලා :lol:

    සරලම පිළිතුර - මේ රට හදන්න බෑ.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,288
    32,013
    113
    ඕක කිව්ව ගමන්ම මිනිස්සු කියන්නේ උඩ හැදෙන්න ඕනේ කියලා (ජනපති + 225). හරි මිනිහෙක් චන්දෙ පත් කරගත්තනම් යට ඉන්න මිනිස්සුත් හැදෙනවා කියනවා.

    ඒත් කවුරුවත් හිතන්නේ නෑ උඩට එන්නෙත් කාලයක් තිස්සේ යට ඉදන් රට කාපු එකෙක් කියලා :lol:

    සරලම පිළිතුර - මේ රට හදන්න බෑ.
    Bahutharaya dushithayan unama, eken bihiwanneth dushithayo :(
    Thamanta awanka nathi un ratata awankawa wada karai da? :(
     
    • Like
    Reactions: techhelpme

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    Bahutharaya dushithayan unama, eken bihiwanneth dushithayo :(
    Thamanta awanka nathi un ratata awankawa wada karai da? :(
    දුෂිත සිස්ටම් එක ඇතුලේ ඔලුව උස්සන් ඉන්නනම් දුශිතයෙක් වෙන්නම වෙනවා. :(
     
    • Dislike
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,288
    32,013
    113
    දුෂිත සිස්ටම් එක ඇතුලේ ඔලුව උස්සන් ඉන්නනම් දුශිතයෙක් වෙන්නම වෙනවා. :(
    Ekata nam dislike ban, ehema hama ekama hithanna giyoth hari,
     
    • Sad
    Reactions: techhelpme

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    Ekata nam dislike ban, ehema hama ekama hithanna giyoth hari,
    මහලොකු දේවල් නෙමේ. රජයේ ආයතනයක වැඩක් කරගන්න ගියාම පගාවක් නොදී වැඩේ කරගන්න බැරි වෙන. අදුරන මනුස්සයෙක් නැතුව වැඩක් ලේසියෙන් කරගන්න බැරිකම. ඔය වගේ දේවල් අපිත් ඕනෑතරම් කරලා තියෙනවනේ. දුෂිත සිස්ටම් එකේ අපිත් දුශිතයෝ වෙලා ඉන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,762
    113
    සේදවත්ත
    බහුතර රාජ්‍ය නිලධාරීන් දූෂිතයි, උන් උන් උන්ගෙ වැරදි ලියුම් වලින්ම යටගහගන්නේ කතා වෙලා...
    මෙහෙම රටක කොහොමද අවංක මිනිස්සු ඇති කරන්නේ?
    අවංක මිනිස්සු නෑනේ රජයේ උන්ම තමා සමාජේ ඉන්නේ. රජයේ උන් ඒම නම් අනික් උන් ඊට හපන්. ලංකාවේ අවංක සමාජයක් එන් නෑ හිතන්න එපා එන් නෑ මේ දේශපාලන සමාජ රාමුව තුල
     
    • Like
    Reactions: techhelpme

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    ඉකොනොමි ක්ලාස් යන්න කියා තිබියදී රාජ්‍ය නිලධාරීන් 20ක් බිස්නස් ක්ලාස් ගිහින්​


    8/27/2023 09:35:00 AM

    20-government-officials-went-to-business-class-when-they-were-told-to-go-economy-class


    රාජ්‍ය නිලධාරීන් විස්සක් පමණ සිය විදේශ සංචාර සඳහා ව්‍යාපාරික පන්තියේ නොව ඉකොනොමි පන්තියේ ගමන් කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මීට මාස 4 කට පමණ පෙර නිකුත් කළ නියෝගය කඩකර ඇති බව වාර්තා වේ.
    ඔවුන් තම අභිමතයට ව්‍යාපාරික පන්තියේ ගමන් කර බිල්පත් රජයට යොමු කර තිබේ.


    රාජ්‍ය මුදලින් බැහැර වී ඇත්නම් ගාස්තු වෙනස සඳහා ප්‍රතිපූරණය ලබා ගැනීම සඳහා භාණ්ඩාගාර චක්‍රලේඛයක් ළඟදීම නිකුත් කෙරෙන අතර ගමන් කිරීමට බලාපොරොත්තු වන අයට අලුත් සිහිකැඳවීමක් නිකුත් කෙරේ.

    පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් කපා හැරීම සඳහා මුල් චක්‍රලේඛය මාස හතරකට පෙර නිකුත් කර දන්වා සිටියේ රාජ්‍ය නිලධාරීන් ඉදිරියට විදෙස්ගමන් යාමේදී මුදල් ඉතිරි කර ඉකොනොමි පන්තියේ යාමට වග බලාගන්නා ලෙසයි.
     
    • Sad
    Reactions: jhnnwp