20 ගැන ජනපති මැදුරේ තීරණාත්මක සාකච්චාවක්.. වාසු, විමල්, උදය, දොලවත්ත, ගෙවිදු තදින් හැපේ..
September 22, 2020 at 9:20 am | lanka C news
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.
එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියළු දෙනා එක් ස්ථාවරයක...