1. vee_kurulla

    රටක් දියුණු වෙන හැටි

    එදා පීඩිත පන්තියේ පෝලිමේ හිරවෙලා හිටපු මිනිස්සු අද සේරම දියුණු වෙලා තමාගේම කියල car එකක වැඩට යනවා වැස්ස දවසේ මෝටර් බයික් පාරේ යන්නේ නෑ උත**% බයියෙක් තමා එම පැහැදිලි කීරීම කලේ
  2. vee_kurulla

    කලබල වෙන්න එපා

    බයියන්ට කියන්නේ දැම්ම බයි රචනා ලියන කලබල වෙන්න එපා අඩු ගානේ සතියක් වත් බලපල්ලා පොඩ්ඩක් ආයිත් වෙනස් කරයිද කියලා
  3. vee_kurulla

    2osama exposed

  4. vee_kurulla

    ඇට නවයට අරින ඇරිල්ල

    හැට නමය කොහොමද කටක් අරින්නේ උන් ගෙනාපු එකා නේද පිස්සු කෙළින්නේ ගස් තිබුනොත් නේද වැස්ස වහින්නේ වියත් මගේ උන්ම නේද පිස්සු කෙලින්නේ.
  5. vee_kurulla

    ඇට නවය

    හැට නමය කොහොමද කටක් අරින්නේ උන් ගෙනාපු එකා නේද පිස්සු කෙළින්නේ ගස් තිබුනොත් නේද වැස්ස වහින්නේ වියත් මගේ උන්ම නේද පිස්සු කෙලින්නේ.
  6. vee_kurulla

    ඕෂධී ගේ අලුත් එක

    නාම යෝජනා මණ්ඩලේ හිටපු බූරුවා කවුද
  7. vee_kurulla

    රාජ ද්‍රෝහීන් අල්ලලා දෙමු

    මෙහෙම කෑලි කපල වචනෙන් වචනේ edit කරලා you tube දාන එවුනුත් report කරපල්ලා
  8. vee_kurulla

    බුරියානි

    මොකක්ද මචං අර බුරියානි පිගානක් අරගෙන බෝ ගහක අත්තක් කපපු සීන් එක යහපාලන seen එකක් ද
  9. vee_kurulla

    මහබැංකු නිලධාරීන් තනතුරුවලින් ඉවතට

    අපි ණය දෙන්නැයි කිව්වාට ඔවුන් ණය දීලා නෑ. බැංකු නිලධාරීන් අස් කරන්න වෙනවා - ජනපති රී ලංකා මහබැංකුවේ නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය බැංකු නිලධාරීන් රජයේ උපදෙස් අනුව ව්‍යාපාරිකයින්ට ණය සැපයීමට ක්‍රියා නොකරන්නේ නම් ඔවුන්ව තනතුරුවලින් ඉවත්කර දැමීමට සිදුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි...
  10. vee_kurulla

    නවලෝක දොස්තරලට වැටුන නඩු

    මෙයා කියන විදියට මෙයා වැඩකරන ඉස්පිරිතාල, ඒ කියන්නේ නවලෝක සහ නයින් වෙල්ස් ඉස්පිරිතාල වල දොස්තරලට වැටුන නඩු ගොඩක් තියනව, මාධ්‍ය වලට එන දෙක තුනට අමතරව මාසෙකට නඩු හතාටක් වැටෙනවා වගේ. සාමාන්‍ය මිනිහට තමයි මොනවත් නැත්තේ. අන්තිමට තුට්ට්ටු දෙකට කෙළවෙන එක විතරයි පරිස්සමින් යමල්ල ඕවට
  11. vee_kurulla

    ලංකාවේ දොස්තරලා

    මෙහෙම දොස්තරලා නේ අපට බේත් කරන්නේ :sorry::sorry::sorry::sorry::sorry::sorry: https://www.facebook.com/sonalie.jayathilaka?hc_location=ufi BSc.psy (Hons) (ind), MSc.psy(ind), MSc SLP (Ause), MRCSLP(UK), MD.Ac(ind), Mphil/ PhD reading university of Texas, LLB(Hons)(UK)
  12. vee_kurulla

    පිංතූර කතා

    මොනවද මතක් වෙන්නේ මේවා දැක්කම
  13. vee_kurulla

    EroZycle

  14. vee_kurulla

    ERo cycle

  15. vee_kurulla

    එරෝ vs ඔසා

  16. vee_kurulla

    බයි රජුනේ

    ඔබටයි මේ ආරාධනා දැන් බලමුකෝ කීදෙනෙක් මේකේ photo දායිද කියල social media වල අර ඇටනම ලක්ෂෙන්, 69 දාහවත් salary donate කලාම උන්ගෙන් 2000 ක් වත් photo දායිනේ. තමන් කතිරේ ගහපු එක ෆ්බ් දැම්මනම් මේවා සුළු වැඩ. බලමු ස' ගේ චන්ද පදනම කොහොමද කියලා මාසතුනකට පස්සේ :lol::lol:
  17. vee_kurulla

    සිංහලයාගේ හීන මානේ

    සිංහලයාගේ හීන මානේ මුන් මෙහෙම ගහගෙන යන්නේ බලන එවුන්ට උනුත් දොස්තරලා කියල හිතෙන්න නේද ඇයි බං ඉස්පිරිතාල වල වැඩ කරන අනික් හැමෝම ඩොකා ල වගේ වෙන්න හදන්නේ. උන්ට තමන්ගේ රස්සාව ගැන අභිමානයක් නැද්ද. :sorry::sorry::sorry: ලංකාවේ මිනිස්සු කවුරුවත් තමන්ගේ රස්සාව ගැන සෑහීමකට පත් වෙන්නේ නැද්ද

    No contents