1. vee_kurulla

    ප්‍රස්ථා පිරුළු

    ගමක දුක අහන්න ගියපු ජනාධිපති ගමට දුක කිවවා වාගේ
  2. vee_kurulla

    erozan, දෙක උස මා , අභයාරාමයට ගියොත් හොඳයි

    අන්න ගිහින් මුරුත්තෙට්ටුවේ සාදු හම්බවෙලා කියපන් මේ ආණ්ඩුව ගැන කල කිරිනු නැති මිනිස්සු ඉන්නවා කියලා නැත්තම් මිනිස්සු වැරදි අදහසක් ඇති අරගනී උඹලා වගේ ඩයි හාඩ් ගූ බය්යෝ ගැන. උනුත් කලකිරිලයි කියලා හිතල
  3. vee_kurulla

    ‘ඒ දවස් වල යම් සිදු වීමක් උණා..හැබැයි මෙහෙම අල්ලගෙන හිනා වෙන එක නරකයි..🥴😪’

    =AZWUPLmXVLg0LOIhQmHT-dekrXLZLKpzbsXoIaxg6a4P4XU0fpjgxQHAw1Z8ISADe-xvaLx_XIH7iFEzgfv961H3-jcmIwTriNzfqsyZzJICL2vKmrk8pKwUZliUUOZL2QXx6Naq2BBJxvRF1ugqGnTYRNTpjB5HkLwkid03jHvdksDbWZAtyUDJ1qcwDufldSblwSL-NaBE_zC7vN8hViMn&__tn__=-UC%2CP-y-R']පොදුජන පෙරමුණ දකුණු කොරියාව - Sri Lanka Podujana Peramuna...
  4. vee_kurulla

    බය්යෝ නැද්ද බය්යෝ

    කෝ බං අර ඇට නවල අස්සේ ගහගත්තු උන් ටික
  5. vee_kurulla

    දැන් ශෙපද.....

    දෙමලෙන් ජාතික ගීය කියනවා කියල මැරෙන්න හදපු බය්යෝ ඉන්දියාවේ ජාතික ගීයට සීරුවෙන් ඉන්නවා කියපන්කො :lol::lol::lol:
  6. vee_kurulla

    අසරණ අගමැති

  7. vee_kurulla

    කහ දැන් පාරේ...සර් ෆේල්ද?👊

    =AZXyE7iuASme3yUWT6fEUpfjnlaLl_iKh5W1xlG2Pqhq-uQgH219xmrOci65NPWiBQYX8wZcoVZgp4c4-RWrviQ462-JcQLKInC1n32yYvO9EuKzECTIbju13Hjn4GZKDhtbdcFnH4BdrFK9MliQOAfbcKjZfjG7A8y0vDSprMeYeax28YMfrrLu_Qg6BbdQG1pEN46tTeCBA1fvE91vJjlv&__tn__=-UC%2CP-y-R']Next Presidency of Sri Lanka කහ දැන් පාරේ...සර් ෆේල්ද...
  8. vee_kurulla

    කීල්ස් එකේ ලාබද?

    අමු මිරිස් රුපියල් 1000 පනී… වට්ටක්කා 240යි.. එළවලු ගිනි ගණන්.. February 4, 2021 at 5:30 pm | lanka C news හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් වෙලද පලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 900ත් 1000ත් අතර මිලකට...
  9. vee_kurulla

    මඩ ගහන ගූ ඇන්පී ගොබ්බ වෙබ් සයිට්

    ඉන්දියාවට දෙනවාට විරුද්ද වුණා කියා කැබිනට් මණ්ඩලයේදී වාසුට, විමල්ට, උදයට දැඩිව බැණ වදිති.. February 2, 2021 at 9:20 am | lanka C news ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේදී පැවති කැබිනට් මණ්ඩල හමුව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන තිබේ. වරාය ගැටළුව සම්බන්ධයෙන් එහිදී...
  10. vee_kurulla

    දෙවෙනි ප්‍රශ්නය

    ------ Post added on 1612269022
  11. vee_kurulla

    ගූ එන්පී ගොන්බඩු දාන ගොබ්බ ට්‍රේඩ්

    යකෝ මෙහෙම talks දෙන්න කාට බැරිද ඊයෙනෙ ගම සමග පිළිසඳර තිබ්බේ මු අද නේ කියන්නේ
  12. vee_kurulla

    බය්යෝ......

    උන්ම පැලක් අටවලා උන්ම මිනිහෙක් ඒකට රිංගවලා උන්ම මයික් එකක් දීලා උන්ම ෆොටෝ ගහලා උන්ම ෆොටෝ ඩිලීට් කරන රටක් මේක
  13. vee_kurulla

    ෆොට්ටුවේ භුධ්ධි මතා ගොඩ

    බටහිර ඖෂධයක් ලෙස 'සුදර්ශන' නමැති පැණිය ලබාදීම සඳහා කිසිදු නිර්දේශයක් තමා සිදු කර නොමැති බවත්, නමුත් ආයුර්වේදයේ තිබෙන සුදර්ශන චූර්ණය ආයුර්වේද ඖෂධයක් ලෙස යොදාගැනීමේ හැකියාවක් තිබෙන බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...
  14. vee_kurulla

    රනිල් ගේ ගජ මිතුරෝ

    හරි දැන් උඹල කියන්නේ සජිත් ජනාධිපති උනා නම් මෙහෙම වෙන්නේ නෑ කියලද ජනවාරි 29 වන සිකුරාදා සිට වරාය අධිකාරියේ සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීන්දුකර ඇතැයි වාර්තාවේ. වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව පෙරේදා (26) රැස් වූ අවස්ථාවේ දී එම එකඟතාවයකට...
  15. vee_kurulla

    සජිත් ගේ වැඩ

    කොහෙද මේ 69 ලක්ෂයක් නොවැම්බර් වරු සජිත්වනේ ජනාධිපති කලේ #කොන්ද පනතියන නායකයෙක් අවශ්‍ය කර ඇත ව්‍යාපාරිකයන් දෙදෙනෙක් විසින් සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ බැකෝ දමා වනසයි.. January 23, 2021 at 10:40 am | lanka C news සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව –...
  16. vee_kurulla

    ඝෝටඃ ස' හිටියනම් මේ සේරම නවත්තලා

    කොහෙද ඉතිං සජියව නේ ජනාධිපති කලේ

    No contents