ඔය ප්‍රශ්නෙ මටත් ඔය විදියටම තියනවා ..මම එලකිරියේ ත්‍රෙඩ් එකකුත් දැම්මා පිටරටක ආයෝජනයක් කරන්නේ කොහොමද කියලා අහලා..ඒත් උත්තරයක් නැ.පිටරට බැන්කුවක දාන්න බැලුවා ඒවගේ පොලී නැ..
ඔය සල්ලි වලින් නොදන්නා බිස්නස් කරන්න යන්න එපා තියන ටිකත් කෙලවෙනවා.ඉඩම් ගන්න එක හොදයි..හැබැයි එකපාර සල්ලි කරන්න නම් අමාරුයි...