1. CaptainPhillips

    Vitz පදින අය පොඩ්ඩක් එන්ඩෝ...!!

    mata penne me kiyanne 2008 eke wenda oni bn..
  2. CaptainPhillips

    Vitz පදින අය පොඩ්ඩක් එන්ඩෝ...!!

    jewela එකෙ idle stop නැ නේද බන්...
  3. CaptainPhillips

    Vitz පදින අය පොඩ්ඩක් එන්ඩෝ...!!

    please go to the garage immediately...:D ඉක්මනට එන්ජින් ටියුනප් එකක් කරපන්..දුර අනිවා 20+ කරන්න ඕනි...මගෙත් 2015 එකක් තියෙන්නේ ඔය උබ කියලා තියන ගනන් 1500cc පරන ලොකු කාර් වලත් කරනවා..
  4. CaptainPhillips

    Toyota Hilux For Sale...

    වාහනවලට මිලක් තියනවා බන්..උබ ඔය කියන කියන ගනන් වලට ගන්නේ නැ මිනිස්සු..උබ රටේ ලෝකේ වාහන මිල ගනන් ගැන අවබෝධයකින් නෙමෙයිද ඉන්නේ...
  5. CaptainPhillips

    30kata vehicles ekak

    මගේ පුද්ගලික අදහස නම්..ලන්කාවේ වාහනයක් ගද්දී දැන් පෙනුම ගැන හිතන එක තේරුමක් නැ..පෙනුම ගැන හිතුවොත්..හැච්බැක් එකත් එපානම් අවුරුදු 10ක් විතර පරන sedan එකකට තමයි යන්න වෙන්නේ.. හොද වාහනයක් හම්බවුනොත් හොදයි..නැත්තම් සදා දුකේ... මමත් පරන(2001) 121 එකක් පැද්දා...එපා වෙලා වික්කා..පස්සේ ගත්තේ විට්ස්...
  6. CaptainPhillips

    Vitz පදින අය පොඩ්ඩක් එන්ඩෝ...!!

    heavy traffic එකේ 16+ Normal traffic එකේ 18+ දුර 60ට වගේ පාගලා යද්දී 22 අනිවා කරනවා දුර 100ට වගේ පාගලා යද්දී 20 විට්ස් jewela 2015 safety එකක් තියෙන්නේ. ඔය පෙට්‍රල් කරන්නේ නැ කියන එවුන් ඕවගේ එන්ජින් ටියුනප් එකක් කරගනිල්ලා..මමත් කරා 13500ක් විතර යන්නේ කොම්පැණි දාපුවම... අනික් එවුන් ඉතින්...
  7. CaptainPhillips

    වාහන මාර්කට් එක?

    මේ යන්නේ උබේ 2003 කාර් එක නිශ්පාදනය කරලා 15 වෙනි අවුරුද්ද... මෙහෙමයි...ඕනිම දෙයක් පරන වෙන්න වෙන්න ආපහු විකිණීමේ වටිනාකම අඩුවෙනවා..ලන්කාවේ ලක්ශ 20න් පල්ලෙහා වාහන කොච්චර පරන උනත් දෙන්න පුලුවන්...නමුත් ඊට වඩා ගනන් ඒවානම් පරන වෙද්දී ආපහු විකුනන්න පුලුවන් මිල අඩුවෙනවා ඉස්සරහට..මොකද දැන් ලන්කාවේ...
  8. CaptainPhillips

    Land value in sl

    ඉඩම් වටිනාකම වැඩිවෙනවා පැහැදිලිවම..නමුත් ඊට සාපේක්ෂව මිනිස්සුන්ගේ මිලදීගැනීමේ හැකියාව අඩුවෙනවා..දැන් පර්චස් 15ලක්ශ 25යි නම් තව අවුරුදු පහකින් ඒක ලක්ශ 50වෙනවා..නමුත් ඒක ලක්ශ 50ක් දීලා ගන්න අය අඩුවෙනවා...
  9. CaptainPhillips

    මගේ රැකියාව අනතුරේ.....

    මෙච්චර රටට කෙලවෙලා තියෙද්දී අන්න බන් ලන්කාවේ එවුන් අර මුලු රටේම නය එක දවසේ ගෙවනවා කිවුව එකා පස්සේ යනවා..බලපන්කෝ ෆේස්බුක් එකේ එහෙම..ආපහු ගුලියක් කන්න යන්නේ.පොර දාලා ඉන්නේ ගෝඨාභයගේ චන්දේ කඩන්න කියලා ගොඩක් එවුන්ට තේරෙන්නේ නැ..මාර මෝඩයෝ ඉන්නේ බන් ලන්කාවේ ..2020 තමා ලන්කාවේ එවුන්ට හම්බවෙන අන්තිම...
  10. CaptainPhillips

    Fixed Deposit Help

    අවුලක් නැ..ආයේ ගන්න බැ..එච්චරයි
  11. CaptainPhillips

    කවුද මේ රොහාන් පල්ලෙවත්ත​

    ආයෙත් රැවටෙන්න යන්නේ...මේ මනුස්සයා දැන් ඉන්න ලොක්කගේ නැයෙක්ලු..අනික ඇමති මන්ඩලේ 130 කරනවා කිවුවලු.අනික බන් කටින් බතල කොල හිටවගෙන එන එවුන් විස්වාශ කරන්නම එපා..පාලකයෙක් වෙන්න ඕනිනම් රට හදන්න දැනට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕනි..එහෙම නැතුව සුරන්ගනා කතා කියලා වැඩක් නැ..
  12. CaptainPhillips

    2020ට එන සුපිරි ජනාධිපති අපේක්ෂකයා

    මචන් මේ ඔක්කොම බොරුකාරයෝ..කියන ඒවගෙන්ම පේන්නේ නැද්ද..ආයෙත් මිනිස්සු රවට්ටන්න හදන්නේ..මිනිහෙක් උනාම රට හදන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරනවා මිසක් ඔය වගෙ බයිලා ගහලා තේරුමක් නැ..
  13. CaptainPhillips

    වාහන හිමියන් සහ විදෙස්ගතවන අය ආදායම් බදු

    උදේම රේඩියෝ එකේ ඇහුනා මේකගේ කතාව..මමත් කල්පනා කරා මොකාද මේ ගොබ්බ කතාව කිවුව එකා කියලා..බැලින්නම් මේ ලොකු තනතුරක් දරන එකෙක් නේද..මුන් පුකෙන්ද බන් කතා කරන්නේ.. ඒක නෙමෙයි මොකද්ද බන් මේ ග්‍රීසියට වෙච්ච දේ ලන්කාවට වෙන්න යන්නේ කියන්නෙ..මොකද්ද ග්‍රීසියට උනේ..??? Thred eka demma eka hodai.. rep++
  14. CaptainPhillips

    වාහන එලවන්න එපා වෙනවා මේ කාලකණ්ණි එක්ක

    ඒකනේ..එහෙනම් උබටත් තරහ යන්න එපැයි..උබට තියෙන්නෙත් hijet එකක් උනත් මම කියපු එක තේරිලා තියනවා මචන්..මම ඔය පොඩි වාහන වලට බැන්නා නෙමෙයි..ඒවා හරියට එලවගන්න බැරුව අනිත් මිනිස්සුන්ගේත් කාලේ කන එවුන්ටයි කිවුවේ..මාතලේ කියලා නමක් දාලා අම්මා මතක් කරලා රෙප් කපලා බන්..රෙප් කන්ඩද බන්..
  15. CaptainPhillips

    Car buy help

    විට්ස් එකේ පවර් එක අද දන්නේ ගත්තට...aniway thanks machan rep++..2001 121 එකත් පාවිච්ච කලා මචන්.මට ඒකේ පිස්ටන් රින්ග්ස් දාන්න උනා බන්..ඒක නිසාද නැත්තම් කාර් එක පරන නිසාද මන්දා මටනම් ඒකට වඩා දැන් එකේ හොද පිකප් එකක් දැනෙනවා..මගේ හිත වෙන්න ඇති බන්.. .
  16. CaptainPhillips

    Car buy help

    fit aria එක 2003 තියනවද මචන්..2008න් පස්සේ නෙමෙයිද ආවේ..
  17. CaptainPhillips

    වාහන එලවන්න එපා වෙනවා මේ කාලකණ්ණි එක්ක

    ඒක තමයි මේ ත්‍රෙඩ් එකේ කිවුවේ මචන්..ඇයි වැගන් ආර් යන්න පුලුවන්කම තියෙද්දිත් ගාටන්නේ කියලා..ඒක තේරෙන්නේ වාහන එලවන එවුන්ට විතරයි..මුන් හිතලා තියෙන්නේ අපි පදින්නේ ප්‍රාඩෝ..එහෙම පැදලා බයික් පදින උන්ටයි..ත්‍රීවීල් පදින උන්ටයි..වැගන් ආර් පදින උන්ටයි..ලොකුකම් පෙන්නනවා කියලා..මටත් මහලොකු වාහන නැ...

    No contents