මටත් ඔය ප්‍රශ්නයම තියනවා ..පාවිච්චි කරපු පරන වැන් මාර ගනන්නෙ බන්..ඒ වගේමයි ගන්න එවුනුත් ජරා වැන් කටු ගන්නවා ලක්ශ 40 එහෙම දීලා..
ලන්කාවේ ගොඩක් සෙකන්ඩ් මාකට් අල්ලලා තිබුන සමහර වාහන දැන් ටිකක් මාකට් බැහැලා..උදා ටොයෝටා121...නිසාන් FB15...සමහරවිට දැන් ඔය ලක්ශ 25- 30 අවට අලුත් ඒවා ගොඩක් ඇවිත් තියන...