1. CaptainPhillips

    Toyota vitz උදවුවක්

    ස්තුතියි මචන්
  2. CaptainPhillips

    Toyota vitz උදවුවක්

    ලක්ෂ 36.5 ක් වගේ ගානට ගන්න පුළුවන් 2015 vitz key start එක ..ඒක සමහර සේල් වල ලක්ෂ 35.30 කට වගේ ගන්න පුළුවන් .හැබැයි ඒවා ඔක්කොම 20000..30000..40000KM වගේ දුවපුව ...එකක් තිබ්බා 70000KM දුවපු එකක් ..36 ට 37ට තියන ඒවත් 20000KM වගේ දුවල තියෙන්නේ එහෙම ඒවා ටොයෝටා ලංකා දාල inspection එකක් කරලා ගත්තට...
  3. CaptainPhillips

    Suzuki Swift RST

    මහන්සිවෙලා කරපු හොද review එකක්...fb15 තරම් සැප නැ කියන්නේ ඇයි..?vitz එහෙමත් සැප නැද්ද fb15 තරම් ...fb15 කියන්නේ පරන වාහනයක් නේ බන් ඒ තරම්වත් comfortable නැද්ද ඕවා...
  4. CaptainPhillips

    මලයාශියා_සවාරිය

    උබ මේක දාන්නේ ගමන යන විදිය තව කෙනෙකුට උපදෙසක් දෙන්නනම් මෙහෙම වැරදි වැරදි ටයිප් කරලා දාන්න එපා බන්. මීට වඩා හොදයි නොදා හිටපන්.. අනික මොනවද බන් ටිකට් බුකින් ගැන උබ මේ කියන විකාර..හරියට තේරුම් කරලා කියහන් දෙයක් කියද්දී..බලපන් උබ ලියලා තියන එකේ අගක් මුලක් තේරෙනවද කියලා..
  5. CaptainPhillips

    ලාංකික උගත් වෘත්තිකයාගේ වාහන සිහිනය...

    මමනම් පලවෙනි කාන්ඩේ...:love::love::love:
  6. CaptainPhillips

    ETI Finance

    මචන් ..ලක්ශ 130ක් විතර කොටස් වලට කඩලා රජයේ බැන්කු සහ පුද්ගලික (සම්පත්.hnb.commercial) වගේ ඒවගේ දාන එකත් අවදානම් ද?
  7. CaptainPhillips

    ETI FINANCE අලුත්ම තත්වේ..

    දන්නේ නැති දෙයක් අහන්නේ... මහ බැන්කුවේ ප්‍රශ්නේ රජයේ හෝ පුද්ගලික බැන්කු කඩා වැටෙන්න බලපානවද??? Peoples leasing එහෙමත් ශුවර් නැද්ද මේ යන විදියට.???
  8. CaptainPhillips

    Mahamevnawa Asapuwa

    :yes:
  9. CaptainPhillips

    Car Help

    මේ කතාවට මාත් එකගයි
  10. CaptainPhillips

    Car Help | පැදපු කාර් එකක් ගන්න උදව්වක් ඕනේ

    කීයක්ද උපරිම වියදම් කරන්න හිතන් ඉන්නේ
  11. CaptainPhillips

    kia shepia

    ඉතින් සරලයිනේ බන්...යන්ඩ තියන ගමන් වැස්ස වෙලාවටයි.. රැටයි පලයන් . ඉවරනේ....:D:D:D අපෙ දන්න එකෙක් ගාව පරන කාරෙකක ඔය වගේ ලෙඩක් තිබ්බා..දවල් රස්නෙ වෙලාවට යනකොට ක්ලච් එක ස්ලිප් කරනවා..ඒ කියන්නේ ක්ලච් එක පාගලා ගියර් එක දාලා ක්ලච් එක අතහැරියට යන්නේ නැ..ගැස්සෙනව ...දවල් රස්නේ වෙලාවට විතරයි..පස්සේ...
  12. CaptainPhillips

    ~~~~~ Europe රටවල PR ගන්න විදිහ ~~~~~

    බොහොම වටිනා thread එකක්...uk ගිහින් මාසයක් විතර ඉදලා එනවනම් විසිට් එකකට..බැන්කු පොතේ ලක්ශ 120ක් විතර..ඉඩකඩම් ටික..3.6 මිලියන් වගේ වාහනේ පොත..වගේ දේවල් පෙන්නලා කරගන්න පුලුවන් වෙයිද.. කන්සල්ට් කෙනෙක් අල්ලලා වැඩේ කරගන්නවනම් වීසා ගන්න එකට කීයක් වගේ වියදම් වෙයිද ???
  13. CaptainPhillips

    50cc One passenger Car from JAPAN

    ඔයිට වඩා හොද නැද්ද බන් පයින් ගියානම්
  14. CaptainPhillips

    පාහර_සිංගප්පූරු

    ඔහොම වෙන්නේ නැ ගොඩක් අයට...මමත් යද්දී හොදට හිනාවෙලා කතාකරලා වීසා ගහලා දුන්නා immigration officer ලා...වැදගත් විදියට යන එවුන්ට ඔහොම සලකන්නේ නැ...හැමවෙලේම උබ කියන එක වෙනවා කියන්න අමාරුයි ...
  15. CaptainPhillips

    Toyota avanza

    සෙකන්ඩ් මාකට් එකක් නැ නෙමෙයි...ටොයෝටා නිසා විකුනන්න පුලුවන් ..නමුත් සෙකන්ඩ් මාකට් අඩුයි..දැන් බලපන්කෝ ඕකක් පාරක වත් දකින්නේ කලාතුරකින් ..ඒ කියන්නේ ගොඩක් එවුන් ගන්නේ නැ..ආපහු විකුනන්න ගියාම ටිකක් කල් ඉදලා ඕකක්ම හොයන එකෙක් සෙට් උනාම දෙන්න පුලුවන් ..ඔය ටොයෝටා 121, නිසාන් FB15 වගේ නම් මාකට් එකක් නැ...
  16. CaptainPhillips

    Toyota avanza

    ටික දෙනෙක් ගාව තියනවා..විකුනන්න ගියාම ඕකක්ම හොයන කෙනෙක්ට තමා දෙන්න වෙන්නේ..අවුලක් නම් මුකුත් අහල නැ..මහලොකු ඔප්ශන් එහෙමත් නැ..නිකම් ඕක අර කොහෙටවත් නැති එකක්..විකුනන්න අමාරු වෙන එකක් නැ ටොයෝටා නිසා..තමන්ට හරියනවා නම් ගන්න..
  17. CaptainPhillips

    මේ කාර් එක ගත්තොත් මොකද වෙන්නේ...

    හ්ම්ම්..අනේ මන්දා බන්..හොද වෙන වාහන කියපන්කෝ බන් ලක්ශ සීයෙන් පාත වගේ ගන්න

    No contents