1. shadow1

    Who is the best milf ? ❤

    Srimali Fonseka and Gayatri dias
  2. shadow1

    Toyota CHR for Sale

    2020 CHr GT එකේ Emotional Red And Black roof එක කීයක් විතර වෙනවද මචන්.. Brand new.
  3. shadow1

    ඉදිරි_මාස_6_බැංකුවල_ඉරණම

    Foreign currency නම් purchase කරනව මචන්.. හැබැයි Trade කරල profit කරන්න නම් යන්නෙ නැහැ.. බැංකු ගොඩක්ම ණය දෙන එකට අමතරව කරන්නෙ Treasury Bonds , Treasury Bills , Corporate Bonds , Share market වගේ Invest කරල profit එකක් හොයන එක.. Loans නොවන investment නිසයි banking sector එක stable...
  4. shadow1

    ඉදිරි_මාස_6_බැංකුවල_ඉරණම

    Bank එකක වැඩ කරන අපිටවත් මේ සහන දෙන එක ගැන කිසිම ප්‍රශ්නයක් ඇවිත් නැහැ.. පැත්තක ඉන්න උබලටනෙ බන් මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.. :lol: උබල හිතනවට වඩා ලංකාවෙ banking sector එක Stable බන්.. සහන package එක නිසා Bank වල profit එකනම් ටිකක් Delay වෙනව.. ඒකනම් එච්චර අවුලක් නැහැ.. වෙන නම් කිසිම...
  5. shadow1

    New Mazda 3 Drive karana un innawada?

    look එකනම් පට්ට.. ඒත් ගාන සැර වැඩී බන්.. 95 ට ගාන වැඩී, තව ගානක් දාල Benz CLA 200 AMG Premium Plus එකක් ගන්න පුලුවන්නෙ බන්..
  6. shadow1

    TV Series හොඳම එව්වා..

    el chapo එකේ seed තියන torrent link එකක් තියෙද බන්.. season 1 එක ගන්න තැනක් නැහැනෙ බන්..
  7. shadow1

    TV Series හොඳම එව්වා..

    EL chapo එකත් narcos වගේමලු.. down කරන්න Tray කලා.. ඒත් links නෑ බන්.. torrent seeds නෑ.
  8. shadow1

    Coronavirus (Covid19) Megathread #5

    උබ පොඩ්ඩක් ඉවසල ඉදපන්.. එරෝසන් 2.0 ඇවිත් ඉන්නෙ.. ඌ ලස්සනට explain කරයි.. නිශ්ශදව අහගෙන ඉදපන් මචෝ.. :D
  9. shadow1

    Coronavirus (Covid19) Megathread #5

    එරෝසන්ගෙ අඩුව පුරවන්න තව වහලෙක් ඇවිත් බන් thread එකට.. :P
  10. shadow1

    Coronavirus (Covid19) Megathread #5

    smartm එරෝසන් වගේ එකෙක් බන්.. නිකන් හැමතැනම ඉවරයක් නැතිව කියවනව.. කියන්නෙ මොනවද කියල ඌ දන්නෙත් නැහැ.. එරෝසන්ගෙ සහෝදරයෙක්ද කොහෙද.. :P දැන් එරෝසන් වැඩිය පේන්න එන්නෙ නැති නිසා උගෙ අඩුව පුරවන්න ඇවිත් වෙන්න ඇති.. :P
  11. shadow1

    Coronavirus (Covid19) Megathread #5

    "සල්ලි මුහුදෙන් ගොඩට ගන්නව " මොකක්ද බන් ඒ කතාවෙ තේරුම... උබ හිතුවද 1600 ගණන් වල තිබුන වගේ නැව් වලින් සල්ලි transport කරනව කියල.. :P මම කලිං post එකේ සල්ලි ගැන කිසිම දෙයක් කිවුවෙ නැහැ මචන්.. මම කිවුවෙ virus එකේ පැතිරීම control කරන එක ගැන.. :yes:
  12. shadow1

    Coronavirus (Covid19) Megathread #5

    පොඩි පොඩි අඩුපාඩු තිබුනත් වැඩ ටිකනම් හොදට කරගෙන යනව.. බලාපොරොත්තු උනාට වඩා හොදට රජයෙන් Situation එක manage කලා...
  13. shadow1

    වාහන වල මිලත් ඉහල යයි ....!

    වාහන import අඩු උනාම yen එක ආපහු බහිනව.. එතකොට luxury tax අයින් වෙනව.. import cost එකත් අඩු වෙනව.. ඒ කාලෙට තමයි වාහන ගන්න හොදම. :yes:
  14. shadow1

    Coronavirus (Covid19) Megathread #5

    පහසුකම් හැමදෙයක්ම තියන මිනිස්සුත් වයස 60 න් විතර මැරෙනව.. හිගන්නෙක් අවුරුදු 80 ක් වෙනකන් හිටිය කියන්නෙ හොදයි බන්.
  15. shadow1

    Nadeera Max vs සෙල්ලක්කාර මලියා & පොල් කරූ

    තාම රැවුලවත් නැහැ බන්.. :lol:
  16. shadow1

    Coronavirus (Covid19) Megathread #5

    තාම camp වල test කරගෙන යනව බන්.. තාම ඉවර නැහැ.. වැලිසර කියන්නෙ පොඩි camp එකකුත් නෙවෙයිනෙ..
  17. shadow1

    Coronavirus (Covid19) Megathread #5

    රෝග ලක්ශන තියන අය අනිවාර්යයෙන්ම test කරනව බන්.. ඊට අමතරව positive වෙච්ච අයගෙ close contacts test කරනව.. තාම ලංකාව්ව් test capacity එක අඩු නිසා මේ තරම තමයි කරන්න පුලුවන් බන්..
  18. shadow1

    Coronavirus (Covid19) Megathread #5

    අනිම් රටවල ඉන්න මිනිස්සු නෙවෙයිනෙ බන් ලංකාවෙ ඉන්නෙ.. ඒ රටවල් කරන දේවල් අපිට ඒ විදිහටම කරන්න බැහැ.. ලංකාව ඇදිරිනීතිය පොඩ්ඩක් හරි අයින් කරල lockdown එකකට ගියොත් මුලින්ම පාරට එන්නෙ කුඩ්ඩො ටිකයි බේබද්දො ටිකයි.. උන් කුඩු , ගංජා හොයාගෙන රට වටේ යන්න පටන් ගන්නව. ඊලගට 3 wheel park සෙට් එක උනුත් වෙනසක්...
  19. shadow1

    Coronavirus (Covid19) Megathread #5

    .. මේ ලෙඩේ ගැන ලෝකෙ කිසිම රටක් හරියට දන්නෙ නැහැ බන්.. කිසිම දෙයක් කලින් plan කරල තීරන ගන්න බැහැ.. ඒ දවස වෙනකොට තියන දත්ත අනුව තමයි තීරන ගන්න වෙන්නෙ.. හැමදේම කරන්නෙ virus එක පැතිරෙන එක නවත්තන්නනෙ බන්.. ඉවසල ඉන්න වෙනව..

    No contents