1. shadow1

    ගුඩ් ලක්. ලංකාවට ජය වේවා! - ලංකාවෙ චන්ද දායකයන්ගෙන් බහුතරය බුද්ධිමත්

    පාර්ලිමේන්තු මැතිවරන වල reject වෙන ප්‍රමානෙ වැඩී බන්.. 2015 ත් 517 000 ක් චන්ද Reject උනා.
  2. shadow1

    මහමැතිවරණය දූෂිතයි.24 වනදා අධිකරණයට...Breaking News ...

    පාර්ලිමේන්තු මැතිවරන වලදි ගොඩක් චන්ද reject වෙනව බන්.. 2015 ත් ලක්ශ 5 ක් විතර reject උනා..
  3. shadow1

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්

    සෑහෙන්න රිදිල වගේ. 😂 2015 බලේ හම්බුන වෙලාවෙ රටට වැඩක් කලානම් UNP එක අදටත් බලයෙ ඉන්නව..
  4. shadow1

    කොළඹින් මනාප ගන්නේ කවුද?

    සරත් වීරසේකර වැඩිම මනාප ගත්තොත් පට්ට.. විමලෙට වහ කන්න හිතෙයි.. 😂
  5. shadow1

    පාර්ලිමේන්තු නියොජන ගෙස්

    තෙවරප්පෙරුම දිනනව බන්.. ඌත් එක්ක මිනිස්සු ඉන්නව බන්..
  6. shadow1

    ඊ ටී එෆ් පොලියට බඩු

    දැන් FD වලට ගෙවන්නෙත් 7% ක් විතර බ්න්.. ඒකයි 8% ක් ගෙවන එක සාදාරන වෙන්නෙ.. FD rate එකට වඩා 1% වැඩිපුර ගෙවුවම ඇති..
  7. shadow1

    ඊ ටී එෆ් පොලියට බඩු

    කෙනෙක් කියපු පලියට ඒක විශ්වාස කරන්න එපා බන්.. පොලිය අඩු වෙන්නෙ නම් රටේ normal interest rates අඩු කරපු නිසා.. EPF එකට 8% ක් ගෙවන එකත් ගොඩක් වැඩී.. ඉස්සරහට තව පොලිය අඩු කරයි..
  8. shadow1

    වියත්මග නියොජනය....

    අපි දෙනව සජිත්ට..
  9. shadow1

    ඇයි මෙ JVP එකටම පහර දෙන්නෙ ? ?

    ජෙප්පො බයිට් කරන එක පට්ට ආතල් බන්.. 😂 ලංකාවෙ ඉන්න සුපිරිම වහල්ලු ටිකනෙ උන්.. ලොක්කො කියපු ගමන් රට පුරාම එක රැයින් පෝස්ටර් ගහනව, ලොක්කො කියපු ගමන් කියපු පක්ශෙට චන්දෙ දෙනව (2005, 2010, 2015), ලොක්කො ටික කියපු ගමන් රටේ පොදු දේපල ගිණි තියල විනාශ කරනව, රට පුරා කැලෑ නීතියෙන් ඇදිරිනීතිය දානව ..... etc
  10. shadow1

    බැංකු ණය පොලිය අඩු වෙනවද?

    Rate අඩු වෙනව බන්.. දැන් banks වල සති දෙකකට සැරයක් විතර rates අඩු කරනව.. දැනටමත් Agriculture loans 10 න් පහලට ඇවිත් තියෙන්නෙ.. ඉස්සරහට 8 ට විතර යයි.
  11. shadow1

    සම්පත් බැංකුවේ........... සංහිඳියාව

    Amana bank එක පට්ට බන්.. උබ Amana එකේ සල්ලි දාපන්.
  12. shadow1

    ගෝඨා සමාව ගනී: මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමේ තීන්දුව හකුලා ගනී!😆

    මම Government Bank එකක work කරන්නෙ.. CB එක Corona කේස් එකත් එක්ක හැසිරුන විදිහෙ හැටියට මෙහෙම බැනපු එක හරි කියල අපි හැමෝම පිලිගන්නව. අපි බලාගෙන ඉන්නෙ අපේ Headoffice senior management එකත් ගෙනැල්ල මෙහෙම බනිනකන්.. කොරෝන ප්‍රශ්නෙ එක්ක CB එකෙන් කිසිම දෙයක් කලේ නැහැ.. banking sector එකේ ඉන්න නිසා...
  13. shadow1

    ශ්‍රී ලංකා මහා බැංකුව - ආර්ථිකය නගා හිටුවීම

    Economics ගැනවත් Banking sector එක ගැනවත් මෙලෝ දෙයක් නොදන්න එකෙක් මේක ලියල තියනව කියල නම් පේනව..
  14. shadow1

    ගෝටගේ බැනුම් වල ප්‍රතිපල ඇවිත්.

    මේක වැරදී මචන්.. 1 Loan දෙන එකෙන් Business වලට කෙටි කාලීන වියදම් පියවගෙන business එක කරගෙන යන්න පුලුවන්.. 2 business දිගටම යනකොට ඒවගෙ වැඩ කරන workers ලට පඩි ලැබෙනව. එතකොට ඒ මිනිස්සුන්ට වියදම් කරල භාන්ඩ හා සේවා ගන්න සල්ලි තියනව.. ඒ business ආශ්‍රිත සේවා වලටත් income එකක් එනව.. 3...
  15. shadow1

    Gota vs Banks

    ලංකාවෙ කවද්ද බන් Qualified Finance Minister කෙනෙක් හිටියෙ.. මේ වගේ තැනකට ඇවිත් කතා කරන්න පුලුවන් FM කෙනෙක්ට හිටියෙ අන්තිමට රොනී ද මෙල් විතරයි.. CB එකේ සෙට් එක විතරක් ගෙනත් කතා කරපු එක හොදයි බන්.. තව ගෙන්න ගන්න තිබුන නම් හොදයි commercial banks වල Top management එක.. උන් ටික විතරයි අඩු.
  16. shadow1

    Gota vs Banks

    ප්‍රතිපත්තිමය තීරන ගන්නෙ රජයෙන්. ඒත් ඒව ක්‍රියාත්මක කරන්න ඕනි රාජ්‍ය සේවකයො.
  17. shadow1

    Gota vs Banks

    ජනාධිපතිට බැහැ චක්‍රලේඛ නිකුත් කරන්න.. ඒක කරන්න ඕනි central bank එකයි monetary board එකයි එකතු වෙලා.. Central bank එකෙන් ඒ කිසිම දෙයක් කරන්නෙ නැති එකයි අවුල. 4% loan එක දෙන එකත් අවුල් කරල තියෙන්නෙ central bank එකෙන්.. loan Aplication වලින් 30% ක් විතර තමයි තාම CB එකෙන් Approve කලේ.. අපේ...
  18. shadow1

    ගෝටගේ බැනුම් වල ප්‍රතිපල ඇවිත්.

    උබ කියන දේ Theory එකක් විතරයි බන් අපි loan එකක් release කරනකොට ඒකට ඕනි Security එක ගන්නව.. Project වලට නම් Risk එක තියනවනම් කොහොමත් loan release වෙන්නෙ නැහැ.. 10 000 ක් deposit කලාම 9800 ක් loan දෙන්න පුලුවන් උනාට ඒක practically කරන්නෙ නැහැ. Government banks වල CDR / LDR ratio එක අපි...

    No contents