1. shadow1

    කෝවිඩ් 19 ලෝං (Loan) සහනය බොරුවක්ද ?

    නැහැ බන්.. central bank එකෙන් guideline එක දෙනව විතරයි.. ඒකේ rules ටික බැංකුවෙන් හදන්නෙ..
  2. shadow1

    Coronavirus (Covid19) Megathread #4

    බොරු දාන්න එපා බන්.. අදත් ලෙඩ්ඩු ඉන්නව.. හෙටත් ඉන්නව..
  3. shadow1

    කෝවිඩ් 19 ලෝං (Loan) සහනය බොරුවක්ද ?

    බැංකුවෙන් බැංකුවට policy එක වෙනස් වෙනව මචන්..
  4. shadow1

    NIC අංකෙ අනුව සතියට එක දවසක් එලියට

    අවදානම් කලාප වල අයට කොහොමවත් එලියට බහින්න වෙන්නෙ නැහැ..
  5. shadow1

    Coronavirus (Covid19) Megathread #4

    Sri Lanka: Due Process Concerns in Arrests of Muslims (New York) – Sri Lankan authorities should uphold due process rights and ensure that recently detained Muslim figures have proper access to lawyers, Human Rights Watch said today. The arrests, soon after the government adopted a Covid-19...
  6. shadow1

    Coronavirus (Covid19) Megathread #4

    මැයි 3 විතර වෙනකොට ආපහු තීරනේ වෙනස් කරයි බන්..
  7. shadow1

    Coronavirus (Covid19) Megathread #4

    ඇදිරිනීතිය අයින් කලාට පස්සෙ කරන විදිහ නේද ඒ කියල තියෙන්නෙ මචන්..
  8. shadow1

    Coronavirus (Covid19) Megathread #4

    හරි එහෙනම් මැයි 1 වෙනිද ඉදල ලංකාවෙ මොන වගේ ක්‍රමයක්ද ක්‍රියාත්මක වෙන්න ඕනි කියල පොඩ්ඩක් කියපන්කො මචන්..
  9. shadow1

    Coronavirus (Covid19) Megathread #4

    උබල කියෙවුවද announcement එකේ ID card number එක අනුව නිවසින් එලියට යන්න පුලුවන් පිලිවෙල ගැන.. මේකනම් පට්ට වැඩක් හරියට කරන්න පුලුවන් උනොත්..
  10. shadow1

    Coronavirus (Covid19) Megathread #4

    අදත් ලෙඩ්ඩු 13 ක් හම්බෙලා මචන්..
  11. shadow1

    Coronavirus (Covid19) Megathread #4

    පාර්ලිමේන්තු පකයලට ඕනි ඉක්මනට චන්දෙ තියාගන්න , ඒත් නැත්නම් පරන පර්ලිමේන්තුවම ආපහු කැදවගන්න.. එතකොට ආපහු මහජන මුදල් වලින් ආතල ගන්න පුලුවන්නෙ මේ උට්ටලට..
  12. shadow1

    Coronavirus (Covid19) Megathread #4

    Western province නම් අයින් කරන එකක් නැහැ බන්.. අනිත් ඒවත් අයින් කරයිද කියල sure නැ බන්.
  13. shadow1

    Coronavirus (Covid19) Megathread #4

    27 ඇදිරිනීතිය අයින් කරන එකක් නැහැ බන්.. මතකනෙ කලිනුත් අයින් කරනව කියල ඉදල පස්සෙ වෙනස් කලා.. හොද වෙලාවට පාර්ලිමේන්තුව නැත්තෙ මචන්.. උන් ටික හිටියනම් හොද ආතල් ටිකක් බලාගන්න තිබුන.. නියම හරක් ටිකක්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ..
  14. shadow1

    කෙලෝ ගන්න ලගයි වගේ

    ගමට අලුතෙන් කෙනෙක් ආවොත් මිනිස්සු සැකයි කියල PHI ට කියනව බන්..
  15. shadow1

    Coronavirus (Covid19) Megathread #4

    UPDATE: Temporary curfew imposed in Uhana & Damana areas in Ampara has been lifted - Army Commander කොහෙද බන් ඇදිරිනීතිය අයින් කලේ.. :lol:
  16. shadow1

    Coronavirus (Covid19) Megathread #4

    උබ මේක thread එකේ දැම්මට ටික දෙනෙක් මේක විශ්වාස කරන්නෙ නැහැ බන්.. :lol: ලංකාවෙම ලෙඩේ පැතිරෙනකන් බලාගෙන ඉන්න , හමුදාපති , Health service එක කියන දේවල් බොරු, විස්තර හංගනව කියල හිතන සෙට් එකක් කිරියෙ ඉන්නවනෙ.. :lol:
  17. shadow1

    Coronavirus (Covid19) Megathread #4

    2 ක් ට සනීප වෙලා ම්චන්.. රාවනා පරම්පරාවෙන් එන සිංහලයොනෙ බන්.. අපි යක්කු බොලවු.. :lol:
  18. shadow1

    Coronavirus (Covid19) Megathread #4

    කවුරු බලයෙ හිටියත් වෙනසක් නැහැ බන්.. අපේ කිරියෙ ඉන්න සෙට් එක කටකතා හදල ලෝකෙම උනත් පෙරලන්න පුලුවන්නෙ බන්..

    No contents