1. shadow1

    Mount Laviania Beach ekath iwarayi !!!

    මේක ලොකු project එකක් බන්.. උබල මේ පොඩි ටිකක් හදනකන් ඉදල ඇවිත් photo දාල කෑගහන එක තේරුමක් නැති වැඩක් බන්.. මේක 2018 පාඨලී පටන් ගත්ත project එකක් බන්.. Read Admiral Jayakody said that of the 85 hectares to be developed, around 20 hectares would be for commercial development by the...
  2. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    මේක page කාරයො හදපු බොරුවක් නෙමෙයි මචන්.. මේක Ratnajeevan H. Hoole විසින්ම ලියපු Article එකක් බන්.. ඌම ලියපු එකක් බොරු කියල උබට කියන්න බැහැනෙ බන්.. .
  3. shadow1

    ගල්කිස්ස වෙරල අලුත් ලුක් එක

    :cool: එහෙම Agreement cancel කරන්න බැහැ බන්.. USD 300 million project එකක් බන්.. මේ වගේ project cancel කරන එක ගොන් වැඩක්.. දැක්කනෙ කලින් යහපාලනේ port city project එක hold කරල පිස්සුවක් නැටුව..
  4. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    නැහැ බන්.. colombo telegraph එකට මේ article එක ලිවුවෙම හූල් ..
  5. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    ඔව් බන්.. And then why Lieutenant General Silva? He faces still unresolved charges by the UNHRC and many human rights organizations, under his command responsibility during the war, of massacring tens of thousands of Tamils. As a Tamil, I am scared of arguing with him on 20 April when we...
  6. shadow1

    ගල්කිස්ස වෙරල අලුත් ලුක් එක

    ඔව් ඒක වෙන්නත් පුලුවන්.. හොද ගානක කොමිස් එකක් පාඨලීට එන්න ඇති.. පාඨලීගෙ project වල හොදක් තිබුනට ඒවගෙ කිසිම පිලිවෙලක්, ලස්සනකුත් නැහැ බන්..
  7. shadow1

    ගල්කිස්ස වෙරල අලුත් ලුක් එක

    එහෙම හදන එක ලේසි නැහැ බන්.. cost එකත් වැඩී.. beach එකේ ඉදල 500 M විතර දුරින්නෙ හදන්න වෙන්නෙ බන්..
  8. shadow1

    ගල්කිස්ස වෙරල අලුත් ලුක් එක

    view එකනම් ලස්සනයි බන්.. ඒත් වෙන කරන්න දෙයක් නැහැනෙ.. මෙහෙම beach එකක් හැදුවෙ නැත්නම් බම්බලපිටිය කොල්ලුපිටිය අතර තියනව වගේ මුහුද අයින කලු ගල් දාල වැටියක් හදන්න තමයි වෙන්නෙ බන්..
  9. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    erozan version 2.0
  10. shadow1

    ගල්කිස්ස වෙරල අලුත් ලුක් එක

    මේක හදන්නෙ නැතුව තිබුනොත් නම් තව ගල් මතු වෙයි බන්.. වෙරල ඛාදනය ගොඩක් වැඩී බන්.. ඒක අවම කරගන්න වෙනව.. නැත්නම් තව මුහුද රට ඇතුලට එන එක වෙන්නෙ..
  11. shadow1

    ගල්කිස්ස වෙරල අලුත් ලුක් එක

    මේක එහෙම අවුලක් ඇති project එකක් නෙවෙයි බන්.. ලංකාවට හොද project එකක්..
  12. shadow1

    ගල්කිස්ස වෙරල අලුත් ලුක් එක

    නැහැ බන්.. මේ හරියෙ වෙරල ඛාදනය අඩු කරන එක තමයි මූලිකම අරමුන.. ඒ අමතරව beach එකක් විදිහට සංචාරක ස්ථානයක් ඇති කිරීම...
  13. shadow1

    ගල්කිස්ස වෙරල අලුත් ලුක් එක

    බාගෙට photo දාන්න එප බන්.. After කියල දැම්මට තාම වැඩ ඉවර කරල නැහැනෙ.. තාම පටන් ගත්ත විතරයිනෙ බන්..
  14. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    කාලකන්නි 225 ආපහු ආවොත් එලවන එකනම් ලේසි වෙන්නෙ නැහැ බන්.. උන් මේක ශ්‍රේෂ්ඨාධිකරණය වෙනකන්ම ඇදගෙන යයි..
  15. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    උබ පැත්තකට වෙලා ඉදපන් බන්.. අපහු thread එක කන්නෙ නැතුව.. :yes:
  16. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    පාර්ලිමේන්තුව එක පාරක් විසිරෙවුවනෙ මචන්.. ආපහු කැදෙවොවොත් දෙවෙනි පාරට විසුරවන්න පුලුවන් කියලනම් කොහෙවත් කියල නැහැ බන්.. ඒක කිසිම තැනක clear කියල නැහැ.. එහෙම උනොත් අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණ මතේ විමසන්න යන්න වෙනව.. ශ්‍රේෂ්ඨාධිකරණය කිවුවොත් ජනාධිපතිට දෙපාරක් පාර්ලිමේන්තුව විසුරවන්න බලයක් නැහැ...
  17. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    එකම පාර්ලිමේන්තුව දෙපාරක් විසුරවන්න ජනාධිපතිට බලතල නැහැ නේද බන්.. මට මතක විදිහට එක පාරයි විසුරවන්න පුලුවන්.. පරන පාර්ලිමේන්තුව ආපහු කැදෙවුවොත් ඒ 225 පුලුවන් හැම ගේමක්ම ගහනව විසුරවන්න නොදී තියාගන්න.. මෙතන ලොකුම කේස් එක තියෙන්නෙ කලින් පාර්ලිමේන්තුව විසුරවපු නිසා පලවෙනි පාර පාර්ලිමේන්තු ආපු...
  18. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    මේකට විසදුමක් නැහැ බන්.. අකමැත්තෙන් උනත් ආපහු පරන පාර්ලිමේන්තුව කැදවන්න වෙයි.. කාලකන්නි 225 ආව කියන්නෙ ආපහු වැඩක් කරන්න බැරි වෙයි
  19. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    උබෙන් මේ වගේ reply එකක් බලාපොරොත්තු උනා මචන්.. :lol:

    No contents