මේක ලංකාවට අලුත් තත්වයක්නෙ මචන්.. කලින් කිසිම ක්‍රමවේදයක් තිබුනෙ නෑ මේ වගේ දේකට.. ඒක නිසා මේ දේවල් හැදෙන්න කල් යනව.. facilities
11 ක විතර දැන් testing වෙනවනෙ , ඒවගෙන් positive වෙන case තමයි එලියට එන්නෙ.. කවුරුවත් කීයක් test කලාද කියන එක update කරන්නෙ නැහැ.. ඒ data health service එක ලග...