1. MINT_51

    හොද මිඩ් රේන්ජ් හොටෙල් ටිකක්

    Koggala beach hotel. 13500ට තිබ්බ. 2 person full board
  2. MINT_51

    Disulfiram 250mg මේ බෙහෙත හොයාගන්න උදව් කරන්න

    තියන තැනක් හම්බවුනා. Thanks හැමෝටම 🤗
  3. MINT_51

    Disulfiram 250mg මේ බෙහෙත හොයාගන්න උදව් කරන්න

    ම මේකෙන් බෙහෙත් ගෙන්නගෙන තියනවද බං? මං call කරා. උන් කියන්නෙ bank එකට deposit කරන්න කියල. එවයිද නැද්ද sure කරන්න අමාරුයි.
  4. MINT_51

    Disulfiram 250mg මේ බෙහෙත හොයාගන්න උදව් කරන්න

    Thanks මචං. උබට පින් මොකක්ද වෙන්නෙ ආය බිව්වොත්? ------ Post added on 1663686803
  5. MINT_51

    Disulfiram 250mg මේ බෙහෙත හොයාගන්න උදව් කරන්න

    Disulfiram 250mg. මේක හොයගන්න උදව් කරන්න. ලොකු උදව්වක්. මේ දවස් වල ලංකාවට ගෙන්නෙ නෑ මේක. Alcohol addition එකට දෙන බෙහෙතක්. Pharmacy එකක ඉතුරු වෙලා හරි තියනව නම් කියන්න. Expired උනත් අවුලක් නෑ. India වගේ රටකින් බෙහෙත් ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක් දන්නව නම් ඒකහ් කියන්න. Bump එකක් හරි දැම්මොත්...
  6. MINT_51

    ඇයි මේ පෝයට විතරක් ලයිට් ඕෆ් කරලා? 🤔

    AC දාගෙන ඇත්තෙ බං පැය 24ම. ඒවත් off කරා නම් හරි
  7. MINT_51

    Civic එකක් ගන්න ආසයි

    Salary එකෙන් 🤣. Company එකත් කියන්න්ද ඕනි නම්?
  8. MINT_51

    Civic එකක් ගන්න ආසයි

    උබ SE ද?
  9. MINT_51

    Civic එකක් ගන්න ආසයි

    උබට වාහනයක් තියනව නම් දැන්ම ලොකු ගනන් ඒව ගන්න යන්න එපා. වාහනයක් නැත්තම්, පොඩි එකක් ගනින්. ආස දේවල් කරන්න අමාරු කාලයක්/රටක් මේක 😪.
  10. MINT_51

    Civic එකක් ගන්න ආසයි

    Cash ගන්නව නම් අවුලක් නෑ බං. ඒත් දැං ලීසිං, ලෝන් වල rate වැඩි නේද හොදටම? මං අද car එක service කරා. 30K ගියා වැඩේට.
  11. MINT_51

    10W 40 oil 1L

    කොහෙන්ද බං 4850ට full service එක කරේ?
  12. MINT_51

    රැජිනගේ ලියුම බලන්න ඉන්න පුලුවන්ද

    සල්ලි තමා ඕනි මචං. තව අවුරුදු 10-20ක් ඇතුලත අවුරුදු 100ක් ජීවත් වෙනව කියන එක සාමාන්‍ය දෙයක් වෙනව. Treatment වලට සල්ලි තමා ඕනි
  13. MINT_51

    මට මේක මාර හොසරදයක්

    උබට තියන හොසරදේ මොකක්ද කියල කියල නෑනෙ ඉතිං 🤣
  14. MINT_51

    Moratuwa Rag

    උබ නිකම් පොර වගේ ඉන්නට් එපා, බය වෙලා වගේ ඉන්නත් එපා. කිසිම හැගීමක් නැතුව ඔහෙ හිටපන්. මේ විදිහට හිටියොත් කවුරුත් උබෙන් arrears cover කරන්න එන්නෙ නෑ. ගොන් වැඩ කරල note වෙන්නත් එපා. Batch එකේ බහුතරයක් ඉන්න පැත්තට වෙලා හිටපන් 🤣. (69 ලක්ශෙ වගේ වෙයිද දන්නෙ නෑ හැබැයි) Rag කාලෙ මේ විදිහට හිටියොත් කිසි...
  15. MINT_51

    මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

    කුස්සියට ඕන බඩු ගන්න හොද කොහෙද? Saucepan, පිහි,හැදි වගේ දේවල්

    No contents