Disulfiram 250mg මේ බෙහෙත හොයාගන්න උදව් කරන්න

SK29

Well-known member
  • Apr 14, 2017
    7,346
    8,713
    113
    bump

    Disulfiram 250mg. මේක හොයගන්න උදව් කරන්න. ලොකු උදව්වක්.
    මේ දවස් වල ලංකාවට ගෙන්නෙ නෑ මේක.
    Alcohol addition එකට දෙන බෙහෙතක්. Pharmacy එකක ඉතුරු වෙලා හරි තියනව නම් කියන්න. Expired උනත් අවුලක් නෑ.

    India වගේ රටකින් බෙහෙත් ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක් දන්නව නම් ඒකහ් කියන්න.
    Bump එකක් හරි දැම්මොත් ලොකු උදව්ව මේ වෙලාවෙ.
    rata indala ena kenek, airline eke kenekwa contact karala balanna. hoyaganna puluwan wei.
    ------ Post added on Sep 21, 2022 at 12:26 AM
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    බේත් ඉල්ලල දාන පෝස්ට් වලට උදවු කරන්න හිතෙන්නෙ නෑ දැන්. ගොඩක් උන්ට හොයල දුන්නට ගන්නෙ නෑ. කියන්න නම් දේවල් ගොඩයි.
     
    • Like
    Reactions: NRTG