1. MINT_51

    udemy Courses වගයක් තියෙනවා ඩවුන්ලෝඩ් කරලා දෙන්න අයියෝ

    https://www.udemy.com/course/aws-certified-solutions-architect-associate-saa-c03/ මේකත් download කරල දෙන්න පුලුවන් කෙනෙක්. ලොකු උදව්වක් ❤
  2. MINT_51

    කොළඹ අඩුවට ඉන්න තැනක්

    Couples වලට පැයගානට දෙන rooms වලට නම් යන්න එපා ගනන් අඩුයි කියල. මං දවසක් ගියා 1800යි කිව්ව හින්ද one night. Bedsheets එකේ කොන්ඩ ගස් 2ක් 3ක් ඇලිල තිබ්බ 🤮. 1800 තියාගනින් කිය්ල මං ගියා.
  3. MINT_51

    ධරිද්‍රතාවය! උඹලා කොහොමද ජීවත් වෙන්නේ?

    යාන්තම් කාල ණය ගෙවල ඉන්න ඇති. අපේ ගෙදර ඔක්කොම 6 දෙනෙක්. මට විතරයි කීයක් හරි හම්බෙන්නෙ. මට තාම 26යි.
  4. MINT_51

    Australia Skilled Migration IT , IELTS කරන්න ඔන Academic ද? General ද

    හොද resources හම්බුනොත් link එකක් දාපන් මචං
  5. MINT_51

    TV දෙරන රෝහිත් ශර්මාගෙන් පුප පලාගනී

    මූ ඒ ප්‍රශ්නෙ අහල බලාපොරොත්තු වෙනනෙ රොහිත් ලංකාව underestimate කරල මොනව හරි වචනයක් කියයි කියල. ඊට පස්සෙ මුන්ට ඒක market කරගන්න පුලුවන් නෙහ්. "රෝහිත් ලංකාවගැන කියපු නරක කතාව" වගේ titles දාල. 😂
  6. MINT_51

    බඩ ලොකු ෆුක ලොකු අස්සයාට ෆුකේ අරින සිංහල නිලමේ ආරච්චි වැඩවසම් ඉතිහාසය

    ආගම ජාතිය කියන්නෙ බං කාටහරි අපෙන් වැඩක් ගන්න ඕනිඋනාම කියන keywords. පොඩි කාලෙ ඉදන් brainwash කරල තියෙන්නෙ අපිව. යුද්ධ කරන්න ඕනිඋනාම රණවිරුවො, covid කාලෙ වැඩ ගන්න ඕනි උනාම සුවවිරුවො, රට සල්ලි ඕනි උනාම රට විරුවො. අපි කාලෙන් කාලෙට මේ එක එක තොප්පි දාගෙන කාගෙ හරි plan එකක කොටස්කාරයෙක් වෙනව විතරයි...
  7. MINT_51

    මචන් ubalage fuel cost එක කොහොමද

    මට 20000ක් විතර යනව මාසෙට. දවස් 2කට වතාවක් හරි කාරෙක drive කරන්න බැරි උනොත් sick වගේ. අනවශ්‍ය ගමන් බලෙන් හදාගෙන හරි යනව. 😪 20000 වියදම් වෙන්නෙ හිතේ හැටියට පැදලත් නෙමෙයි.
  8. MINT_51

    UCSC MSC call karala

    Canadian campus එකක msc එකක් ලංකාවෙ ඉදන් කරන්න ක්‍රමයක් තියනවද? එහෙම කරොත් ඒක ඒ රටේ education කරා කියල පිළිගන්නවද?
  9. MINT_51

    How your IT company respose to this high Employee turnover rate on these days?

    උඩ බලන් ඉන්නව අපේ නම්
  10. MINT_51

    Car air freshner

    මං නම් Air freshers තියන්නෙ නෑ. Mechanical smell එකක් එනව ඒ හින්ද car එකෙන් 😄. මං ඒකට කැමති.
  11. MINT_51

    Anuradhapura

    රජරට හෝටලය කියල එකක් ඇති bus stand එකේ. වැරදිලාවත් යන්න එපා
  12. MINT_51

    software වැඩ්ඩො පොඩ්ඩක් එන්නෝ

    UCSC යනව නම් උබට සෑහෙන ගේමක් දෙන්නව වෙනව Special select වෙන්න ඒක ඉතින් උබේ meter එක අනුව තමා. Batch එකෙන් 1/5යි (20%යි) 4th year කරන්නෙ ------ Post added on 1662000842
  13. MINT_51

    software වැඩ්ඩො පොඩ්ඩක් එන්නෝ

    "අර ඩිග්රි එක වැලිඩෙට් කරන එකෙන්" මොක්ද බං මේක? Link එකක් දාපන්කො
  14. MINT_51

    සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

    මේ thread එකේ මුල කියල තියනව තරම් සුද්දියො වටේ යනවද බං?
  15. MINT_51

    බස් වල ඇයි මෙහෙම වෙන්නේ ?

    මාත් කැමති නෑ. Tshirt එක ඉස්සිල බඩ පේනව 😂
  16. MINT_51

    IT company thama WFH da?

    LSEG neda? 😂
  17. MINT_51

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    Thread eka wahala dapan. Aya match na apita
  18. MINT_51

    ෆින්ලන්ඩ් කම්පැනි එකක ඉන්ටවිව් ගියා

    Relocation වැඩ ටිකට support කරනවද බං? මොකක්ද company එකේ නම?
  19. MINT_51

    උබලා BMICH පොත් ප්‍රදර්ශනයට යනවද?

    කවදද පටන් ගන්නෙ?

    No contents