Disulfiram 250mg මේ බෙහෙත හොයාගන්න උදව් කරන්න

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Disulfiram 250mg. මේක හොයගන්න උදව් කරන්න. ලොකු උදව්වක්.
    මේ දවස් වල ලංකාවට ගෙන්නෙ නෑ මේක.
    Alcohol addition එකට දෙන බෙහෙතක්. Pharmacy එකක ඉතුරු වෙලා හරි තියනව නම් කියන්න. Expired උනත් අවුලක් නෑ.

    India වගේ රටකින් බෙහෙත් ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක් දන්නව නම් ඒකහ් කියන්න.
    Bump එකක් හරි දැම්මොත් ලොකු උදව්ව මේ වෙලාවෙ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    ඔය බොන එකාගේ බෝතලේ කඩන්න කලින් මාට්ටු නොවෙන්න කඩල ඌරු කිරි බිංදු උපරිම 5ක් දාන්න.

    ඒ බෝතලේ බොයි, හැබැයි ආයෙ තව බෝතල් නම් බොන එකක් නෑ. 😎
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Mcn hoyala balannam tibunoth pm ekak daannam. 👍👍
    Thanks මචං. උබට පින්

    ඔය බොන එකාගේ බෝතලේ කඩන්න කලින් මාට්ටු නොවෙන්න කඩල ඌරු කිරි බිංදු උපරිම 5ක් දාන්න.

    ඒ බෝතලේ බොයි, හැබැයි ආයෙ තව බෝතල් නම් බොන එකක් නෑ. 😎
    මොකක්ද වෙන්නෙ ආය බිව්වොත්?
    ------ Post added on Sep 20, 2022 at 8:43 PM
     
    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    ඔය බොන එකාගේ බෝතලේ කඩන්න කලින් මාට්ටු නොවෙන්න කඩල ඌරු කිරි බිංදු උපරිම 5ක් දාන්න.

    ඒ බෝතලේ බොයි, හැබැයි ආයෙ තව බෝතල් නම් බොන එකක් නෑ. 😎
    ඌරු කිරි කියන්නේ මොන ලබ්බක්ද? අනික බෝතලේ මාට්ටු නොවෙන්න කඩන්නේ කොහොමද
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඌරු කිරි කියන්නේ මොන ලබ්බක්ද? අනික බෝතලේ මාට්ටු නොවෙන්න කඩන්නේ කොහොමද
    කන බොන එවුන් නම් දන්නවා මාට්ටු නොවෙන්න කඩන හැටි 😁
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    නැතුව පිටි කිරි කියල හිතුවද ? 😆
    ගන්නේ කොහෙන්ද ඌරු පැටියෝ? තම්බියෙක් අල්ලලා කැරී ටිකක් ඉල්ලා ගත්තොත් හරිද.?
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93

    මේකෙන් බෙහෙත් ගෙන්නගෙන තියනවද බං?
    මං call කරා. උන් කියන්නෙ bank එකට deposit කරන්න කියල. එවයිද නැද්ද sure කරන්න අමාරුයි.
    මචන් box එකම INR 700 නේද? වෙන ක්‍රමයක් නැත්නම් try කරන එකේ වැරැද්දක් නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ.
    මම ගෙන්නගෙන නම් නෑ. but site එක නම් reputed.

    anyway තව හොයල බලපන්. deliver කරන procedure එකත් clear කර ගනින්.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මචන් box එකම INR 700 නේද? වෙන ක්‍රමයක් නැත්නම් try කරන එකේ වැරැද්දක් නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ.
    මම ගෙන්නගෙන නම් නෑ. but site එක නම් reputed.

    anyway තව හොයල බලපන්. deliver කරන procedure එකත් clear කර ගනින්.
    Shipping cost ekath ekka 42USD kiyanawa
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    Shipping cost ekath ekka 42USD kiyanawa
    20220413_101543.jpg

    මෙතනත් බලපන් but sure නෑ