ධරිද්‍රතාවය! උඹලා කොහොමද ජීවත් වෙන්නේ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,527
    7,911
    113
    අහන අහන බඩුව 100% කින් 200% කින් ඉහල ගිහින්.. උඹලා කොහොමද බන් ජීවත් වෙන්නේ?? තනිකඩ මට කාලා බීලා ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් බෑ..

    ගෙවල් රෙපයාර් කරන්න.. රත්තරන් බඩුවක් හදන්න..

    පොඩි එකෙක් හිටියොත් හොම්බෙන් යන්න වෙන්නේ..

    අසනීපයක් උනොත් උකලා යන්නේ..

    කිරියේ ඇතී මාසෙට ඔන්ලයින් ගේමක් ගහන මාසෙට ලක්ෂ 2 පැනලා හොයන සෙට් එකක්.. උන්ට අවුලක් නැතුව ඇතී..

    උඹලා මේ ආර්ථිකේ එක්ක කොහොමද බන් ජීවත් වෙන්නේ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Attatama wedi welada nattan wedi wela kiyala hituwada.athitha kchanaya oluwata ganne nethuwa mae mohotha witarak baluwoth wedi wela ne.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,769
    16,994
    113
    යාන්තම් කාල ණය ගෙවල ඉන්න ඇති. අපේ ගෙදර ඔක්කොම 6 දෙනෙක්. මට විතරයි කීයක් හරි හම්බෙන්නෙ. මට තාම 26යි.
    Umbalage gedara anith un moko pinata kaka inne?
     
    • Like
    Reactions: tharidupradeep