1. MINT_51

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    070 325 7643 මේ number එකට call කරල බලපන් මචං. මාතලේ වෙද මහත්තයෙක්ගෙ.
  2. MINT_51

    Aye petrol nane

    කො කොහෙද?
  3. MINT_51

    Sri Lanka Vs Australia Tickets for sale

    විකුණන කවුරු හරි ඉන්නවද? 🙃 ticket අරන් එදාට බලන්න යන්න වෙන්නෙ නැති අය ඉන්නව නම් කියන්න.
  4. MINT_51

    ඩොලර් එක ගැන ආරන්චියක්

    කවුද කිව්වෙ?
  5. MINT_51

    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වාසි සහ අවාසි?

    Ceypetco එහෙම private කරොත් වැඩිපුර ඉන්න සේවකයො අයින් කරනවද? නැත්තම් හැමෝගෙම salary අඩු කරල balance කරයිද?
  6. MINT_51

    ලක්ෂ ගනන් පඩි ගන්න ආමි හොරු

    ඌ කරන බොරුවක් නැතුව ඇති බං. මං දන්න තරමින් නම්, ඩොක්ටර්ස්ල කියනව නම් ඌ තවත් army එකේ වැඩ කරන්න තරම් fit නෑ කියල ඌට pension යන්න පුලුවන්. ඒ ආබාධිත තත්වය හේතුව උනේ යුද්ධය නම් තමා normal pension එකට අමතරව තව දීමනා ගෙවන්නෙ. රඟපාල doctors ල රවට්ටන්න බෑනෙ. එක්කො ඌට දැන් හොඳ ඇති ඉස්සරට වඩා.
  7. MINT_51

    සියලු ඇමතිවරු රටින් පැනල

    හැම එකාගෙම වත්කම් හොයල, පිටරට ඉන්වෙස්ට් කරල තියනඒව හොයල ඒ ඔක්කොම ලංකාවෙ රජයට පවරගන්න UN එකෙන් එහෙම උදවු කරයිද?
  8. MINT_51

    මැදමුලනේ රාජපක්‍ෂ වලව්වුට ගිනි තබයි…

    සුපිරි පුතාල ටිකක් ඉතිං. අන්තිමට ගෙදරත් ගිනි තිබ්බ 🤣
  9. MINT_51

    ගාලු පාරේදී මහින්ද රාජපක්ෂ හිතවාදීන්ට පහර දී එළවා දමයි 8-)

    ඔය වේසියෙ පුතාල තම මේ රට කෑවෙ මෙච්චර කල්. ඇදුම් ගලවල පයින් ගමටයවන්න ඕනෙ අපහු
  10. MINT_51

    නාමල් දිලිත් twitter වලියක්

    Mewa dakke na wage hitapalla
  11. MINT_51

    නාමල් දිලිත් twitter වලියක්

    Oya minissunta prashna amathaka karawanna hadanne. Vpn dagena magic wage dagalanawa. Dan me waliyak gana katha wenawa. Aththa prashne amathakai

    No contents