1. SANJEE

    EK Married Club-13

    makuwaa අම්මපා මගෙත් ගොන් වැඩ........ සමාවෙන්න ඕනේ...... :sorry::sorry::sorry:
  2. SANJEE

    EK Married Club-13

    වයර් මාමා කිව්වේ.......? චාමලී හනිමුන් ගොහින් කියලා උඹ දන්නේ නැතෙයි.......? :rolleyes:
  3. SANJEE

    EK Married Club-13

    එතනම තියෙන කඩයක් ගැන තමා මම කියන්නෙත්........ අපි ගියාම එතනින් තමා කරගන්නේ....... මගේ මාමා කෙනෙක්ගේ යාලුවෙක්ගෙ.......
  4. SANJEE

    EK Married Club-13

    මුලින් නවගමු යන්න...... එනගමන් ෆිල්ම් එක බලන්න....... නවගමුවේ පුජා වට්ටි එහෙම හදාගන්න තැනක් දන්නවද....? මම හොඳට අඳුනන දන්නා තැනක් තියෙනවා ඕනෙනම් සෙට් කරලා දෙන්නම්......
  5. SANJEE

    EK Married Club-13

    හික්ස්..... අපි නොදන්නා මොනරතැන්න....... :P
  6. SANJEE

    EK Married Club-13

    ආහ්හ් චමිත් මාමේ........ දැන් කොහොමෙයි දෙන්නටම......?
  7. SANJEE

    EK Married Club-13

    ඔය කිව්වේ අර හස්ත ව්‍යායාම ගැන වෙන්ටෑ මයේ හිතේ..... :rolleyes:
  8. SANJEE

    EK Married Club-13

    :yes::yes::yes:
  9. SANJEE

    EK Married Club-13

    ඇත්ත....... එකට නියම උපමාවකුත් ඇත.......
  10. SANJEE

    EK Married Club-13

    ඒත් එපා ම තමා....
  11. SANJEE

    EK Married Club-13

    මෙහ්හ් අලියෝ කොල්ලුපිටියේ අබාන්ස් එකේ විතරද අරවා තියෙන්නේ...... රේඩියෝ එකේ කියන්නේ ටිකට්ස් වලට අර ෆෝන් නම්බරේට කතා කරන්න කියල විතරනේ...... :eek:
  12. SANJEE

    EK Married Club-13

    චාහ්හ්....... අපි ඔව්වට නෑ පුටා.......... අනික බියර් බිලා බඩ පුම්බගන්නද බං....... දැනටත් බඩ ටිකක් වැඩියි...... මෙහෙම ගියොත් මාත් බඩා මාමි වගේ වෙයිද කියලා බයයි......
  13. SANJEE

    EK Married Club-13

    අඩෝ අපිට නොදන්වා ඉංගිරියට වෙලාව වෙනස් කරලාවත්ද පැය 6 ක් විතර පස්සට යවලද වෙලාව...... :shocked:
  14. SANJEE

    EK Married Club-13

    හොඳ වැඩක් බං........ සතියේ දවසක් නේද...... සති අන්තේ දවසක නම් සහභාගී වෙන්න එන්න තිබුනා...... එත් කමක් නෑ මොනවහරි වෙන්න ඕනේ නම් කියහන්.....
  15. SANJEE

    EK Married Club-13

    උයාට මීටර් වෙන්නේ ටියුබ් ලයිට් සිස්ටම් එකෙන් කියලා අපි දන්නවා පුටේ.......
  16. SANJEE

    EK Married Club-13

    අනේ පල යන්න..... මේ අපි ඉන්නේ.....
  17. SANJEE

    EK Married Club-13

    උඹ නොදන්නා දේවල් අම්බානකුත් තවත් චුට්ටකුත් ඇත පුටා....... :yes:
  18. SANJEE

    EK Married Club-13

    ඉතින් ඈල්කොහොල් නෑ කියලා මොකෝ අවුල....... ඔය ඉන්නේ හොඳට උඹ.....
  19. SANJEE

    EK Married Club-13

    :oo::oo::oo:
  20. SANJEE

    EK Married Club-13

    බැරි වැඩ නොකරන් මාමේ...... මොකෝ නැන්ද ස්ට්‍රයික් ද......?

    No contents