පටන් ගන්න ඕනේ තරිස් මොනවා හරිම........ මේ මාසේ පඩිය විතරක්ම බලාගෙන බෑ........ එදා මෙනේරි පැකට් එක ගන්න ගිහින් කිඹුලා අයියා එක්ක කතා කළා...... සැහෙන්න වටිනා කරුණු ටිකක් කිව්වා කරනවානම්........ අනිවා ට්‍රයි එකක් දෙනාවම තමා අමතර ගතමන්ට් එකක් හොයාගන්න..... :yes::yes: