1. Maui_15

    ලොහාන් බේසික් පුතා ඇමතිකමින් ඉල්ලා අස්වෙලා

    බේසික පුතාට ඇමතිකම දීපු ගොනා මේ රටෙන් තොලොන්චි වෙන්නේ කවද්ද?
  2. Maui_15

    බන්ධනාගාර සිදුවීමට අදාළව ‘ලොහාන් රත්වත්තේ’ ඉල්ලා අස්වේ

    https://www.newswire.lk/2021/09/15/un-responds-to-anuradhapura-prison-incident/ අම්මගේ රෙද්ද..මරු වැදගතා..
  3. Maui_15

    රාජ්‍ය ඇමැති හිරගෙට පැන....

    මරු ඇමති..ඌ ඉස්සරහ හිරකාරයෝ දන ගස්සලා ඔලුවට පිස්තෝල තියලා UN එකෙන් හිටන් condemn කලාම තමා නන්දෙට මතක් වෙන්නේ ඇමතියාත් මිනීමරුවෙක් කියලා.. @erozan තව ත්‍රෙඩ් එකක් දාපන් ආණ්ඩුව වැඩ පෙන්නයි කියලා..
  4. Maui_15

    PAYE tax Update

    Yes 2018 Tax table...
  5. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්වයි. පෑලියගොඩ පාලම ඕපන් කරයි

    Thread 1 කලිම්ම දාපු එක හොඳයි...නැත්තං අර මැදමුලනේ වඳ පොන්සියා දැම්මාම ඇඟේ ලේ කෝප වෙනවා.. :angry:
  6. Maui_15

    රෙද්දේ රෙවිලා ආනනයන තහනම

    ජොකා දාලද ඉන්නේ... :rofl:
  7. Maui_15

    හීලෑ අලි ඇතුන් නැවතත් කෝටිපතියන් යටතට. Zoo එකේ ලොක්කි ඉල්ලා අස්වෙයි..

    ජීවත් වෙලා හිටපන් චන්දේ ගැන හිතන්න කලින්..එච්චරටම sure රටක් හදලා තියෙන්නේ උඹේ Mad King..
  8. Maui_15

    ජෙප්පෝ මෙච්චර කල් ඇඳලා තියෙන්නේ පිටරට ජෝක්කු...

    නන්දයා ජොකත් ගලෝපු බයියෝ ටිකක් හිතේ අමාරුවට කියෝනවා.. :rofl:
  9. Maui_15

    රෙද්දේ රෙවිලා ආනනයන තහනම

    නන්දසේනයා පස් පාගන්නේ නැති රටකට පැනගන්න ප්ලෑන් 1ක් තියෙනව..
  10. Maui_15

    මදැයි ඔරකල් ඩේටා බේස් වලින් වැඩකරන්න කෙනෙක් ගෙනාවා

    ඔච්චර ඇරලත් තාමත් සේනයාගේ පස්ස ලොවන සට්ටැම්ඹියෝ ඉන්නවා..
  11. Maui_15

    මදැයි ඔරකල් ඩේටා බේස් වලින් වැඩකරන්න කෙනෙක් ගෙනාවා

    සේනයා රට සෝමාලියාවටත් අන්ත කරලා තමා නවත්තන්නේ...:angry:
  12. Maui_15

    චොකලට්, ලිප්ස්ටික් ඇතුළු භාණ්ඩ 693 ක් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවයි !

    හොඳ තීරනයක්..මොකද රටේ බහුතරයක් කන්නේ තනකොළ, බොන්නේ පුන්නක්කු..
  13. Maui_15

    අත්‍යවශ්‍ය ආහාර මිල 70%කින් ඉහළට

    ඒක තමයි පුන්නක්කු පරන ගානටම දෙද්දි වෙන මොනවා වැඩි උනාම මොකෝ..
  14. Maui_15

    එන්නත ලබා දෙන ඇතැම් රටවල් දෙන්න ඕන දිස්ත්‍රික්කත් කියනවා - වියත්මග විශේෂඥ වෛද්ය දොලවත්ත කියයි

    පත්කරපු ගොන්නු දැන් කොහොම තප්පුලෑවත් ඉවසන් හිටපියව්.. :rofl:
  15. Maui_15

    විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තාක්ෂණික කමිටුවෙන් ඉවත්වූ හේතු හෙළි වෙයි

    බැසිලුයි, රෝහිත අබේගුනවර්ධනයි, මහින්දානන්දයි, නිමල් ලංසායි ඉන්නකල් ඉතින් ඔය මොකා ගියත් බය වෙන්න දෙයක් නෑ.. :rofl:
  16. Maui_15

    පහන්තුඩාවේ උන් පොලීසියට

    ඕක තමයි අපිට තියෙන එකම විනෝදේ මහත්තයෝ...
  17. Maui_15

    ආබාධිත නොවන පැරා ඔලිම්පික්

    ඒක ඔලිම්පික් එකේ අදාල දොස්තරලා බලාගනී..උඹ උඹේ වැඩක් බලන් හිටපන්..

    No contents