1. Maui_15

    ගෑස් නැද්ද කියලා අපෙන් අහන්නේ..හම්මො හම්මො 😂😂

    වඳ පොන්නයට හොඳටම රිදිලා.. :lol::lol:
  2. Maui_15

    ඩෙල්ටා අස්සේ‍ අදත් ගෑස් පෝලිම්..ජනතාවගෙන් අාණ්ඩුවට කුණු බැනුම්

    @erozan බේසික පුතා නෑ හොයාගන්න දවස් ගානක ඉඳන්
  3. Maui_15

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    හොරු කූඩුවට දාන්නත් බෑ..දාපු උන්ව තියාගන්නත් බෑ..
  4. Maui_15

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    ඕකා අර සිරිසේනගේ ගෑස් නැති කාලේ දාපු මරු ත්‍රෙඩ් ටිකකුයි කමෙන්ට් ටිකකුයි තිබ්බා..හොයාගන්න ඕනේ..
  5. Maui_15

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    වැඩ පෙන්නුවා ඇති වගේ සිංහලු..
  6. Maui_15

    කරන්න බැරිනම් වැඩ බැරි නන්දසේන ගෙදර පල .

    කිරි පිටි නැත්තං එලදෙනෙක් හොයාගනිල්ලා.. @erozan ට කියලා පට්ටි දාගතෑකි.ඌ හොඳ පට්ටි ගොනා...
  7. Maui_15

    ගෑස් ටැංකියට ලබාදුන් ආත්ම විස්වාසය.

    ගෑස් නෑ තමයි..ඒත් මේක ඕවාට වෙලාව නෙමේ
  8. Maui_15

    ගෑස් දීගන්න බැරි රනිල් - සජිත් ආණ්ඩුව !

    අම්මෝ ඒ දවස් වල බයියන්ගේ තිබ්බ ගෑස්..සිංහලුන්ට හෙට අනිද්දට දඩයං කරන් මස් පුච්චන් තමා කන්න වෙන්නේ..:rofl::rofl:
  9. Maui_15

    වැල බලන්නම බැරිද

    ඕක තමයි මහත්තයෝ අපිට දැන් ඉතුරු වෙලා තියෙන එකම විනෝදේ..
  10. Maui_15

    ගෑස් පෝලිම්

    @erozan පොන්නයා..ආණ්ඩුව වැඩ පෙන්වයි..
  11. Maui_15

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් එලියට.

    තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව විසිරෙව්වානං හරි..
  12. Maui_15

    සර් ෆේල් නේද? සාක්ෂි සහිතයි...

    මුන් කියන්නේ එතකොට භාරතව කවුරුත් මරලා නෑ..මිනිහාම වෙඩි තියාගෙන කියලද? :rofl:
  13. Maui_15

    සර් ෆේල් නේද? සාක්ෂි සහිතයි...

    තෝ වගේ ගොන් බඳින කණුවකට මොන උත්තරද? ඡන්දේ තියනකල් ස' දිනනවා ගගා හිටපන්..තෝ අර ඇමසියා එක්ක Account 1ත් ඔට්ටු දැම්මානේ යකෝ මහින්ද දිනනවා කියලා..ලැජ්ජා නැතුව තවමෙතන චන්දේ දිනන එකාගැන කතා කරන්නේ..
  14. Maui_15

    සරණ ගු..වර්ධන නඩු

    මිනිස්සු දැන් නඩුවල තීන්දු දෙන්න කලින් දන්නවා..
  15. Maui_15

    සර් ෆේල් නේද? සාක්ෂි සහිතයි...

    ඇයි ඔච්චර කේන්තියෙන්..ස' දිනනවානං සතුටෙන් හිටපන්කෝ.. :rofl::rofl:
  16. Maui_15

    ලංකාවෙන් හමුවූ ලොව ලොකුම මැණික චීනයට..රජයට වටිනාකමින් 10% ක් පමණයි.

    තව මැණික් මල්ලකුත් තියෙනවා ආච්චි කෙනෙක් ගාව විකුනනෝනං..

    No contents