මම නං කියන්නේ මේ ඉන්න රාජපක්ශලා විතරක් මදි..ශිරන්ති, චිචී,යෝශිත එතකොට එයලගේ නෝනා මහත්තුරු, මාමන්ඩිලා,නැන්දම්මලා, එයාලගේ දුවලා පුතාලා, නෑදෑයෝ කොටිම්ම හත්මුතු පරම්පරාවම පාර්ලිමේන්තු ගේන්න ඕනේ..පාර්ලිමේන්තුවේ ඉඩ මදිනං පලාත් සභා හරි ආන්ඩුවේ අමාත්‍යාංශවල ලේකම් සහාපති වගේ ඉහල තනතුරු දෙන්න ඕනේ..එහෙම...