මට මහරගම, නුගේගොඩ හරියෙන් කෝට් එකක් මහගන්න/ ගන්න තැනක් කියන්න පුලුවන්ද දන්න කෙනෙක්. රෙන්ට් එකට ගන්න පුලුවන් තැනුත් දාන්න දන්නව නම්. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද මහන්න? trouser එකකුත් මහගන්න ඕනේ නේද ඒකටම match වෙන්න.
kochcara kal yanawada bn mahanna normallly? kiyak giyada?mama mehuwa plc1 2018... supiriyatama thiyanwa thaama..
mass design - wijerama
https://web.facebook.com/maasdesigns.manoj/?_rdc=1&_rdr
මහගත්ත නම් හොදයි කියල හිතුන. ඉස්සරහට වෙඩින් පෝලිමට සෙට් වෙනවා. දෙල්කද කොයි හරියෙද බන් තියෙන්නෙ? මට මීටර් නෑනේමහන්න යන්වනේ බන් 20ක් විතර.විජේරාමෙත් තියෙනව දෙල්කද හන්දියෙත් තියෙනවා රෙන්ට් එකට ගන්න.කලිසමත් තියෙනවා සමහර තැන් වල.කලිසම අරන් යන්න නැත්තං යනකොට.කලිසමට මැච් කරලා කෝට් එකක් දෙනවා.දෙල්කද හන්දියේ තියෙන එකේ නන් සෑහෙන්න option තියෙනාවා තෝරගන්න.
a kale mam messewe mata 22i giye.kochcara kal yanawada bn mahanna normallly? kiyak giyada?
මහගත්ත නම් හොදයි කියල හිතුන. ඉස්සරහට වෙඩින් පෝලිමට සෙට් වෙනවා. දෙල්කද කොයි හරියෙද බන් තියෙන්නෙ? මට මීටර් නෑනේ
------ Post added on Jun 18, 2022 at 11:51 AM
kochcara kal yanawada bn mahanna normallly? kiyak giyada?
මහගත්ත නම් හොදයි කියල හිතුන. ඉස්සරහට වෙඩින් පෝලිමට සෙට් වෙනවා. දෙල්කද කොයි හරියෙද බන් තියෙන්නෙ? මට මීටර් නෑනේ
------ Post added on
Manoj... Mage friendek... Muge designing sira.. recommended...mama mehuwa plc1 2018... supiriyatama thiyanwa thaama..
mass design - wijerama
https://web.facebook.com/maasdesigns.manoj/?_rdc=1&_rdr
ඒක දැන් වහල වගේ නේද? බඩු නෑ. බිල්ඩින් එකත් ජරාවාස වෙලාABBA near St Joseph college Nugegoda
ගම්සභා හන්දියේ දැන් තියෙනවා namal bandarage එක නේද?ඒක දැන් වහල වගේ නේද? බඩු නෑ. බිල්ඩින් එකත් ජරාවාස වෙලා
මචන් ලොකු ලොකු තැන් වලට ගිහින් ලොකු ගනන් කෙලෝ ගන්න එපා උබට මන් තැනක් දෙන්නම් කොට්ටාවෙ උබ බජට් එකට වැඩේ කරල දෙයි ..Dm plzමට මහරගම, නුගේගොඩ හරියෙන් කෝට් එකක් මහගන්න/ ගන්න තැනක් කියන්න පුලුවන්ද දන්න කෙනෙක්. රෙන්ට් එකට ගන්න පුලුවන් තැනුත් දාන්න දන්නව නම්. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද මහන්න? trouser එකකුත් මහගන්න ඕනේ නේද ඒකටම match වෙන්න.