1. Sams.Ryo

    අලුත් ලැප් එකක් ගන්න ඕනේ

    එච්චර කරන්න විදියක් නෑ බන්. මට ඉක්මන්ට ගන්න ඕනෙ
  2. Sams.Ryo

    අලුත් ලැප් එකක් ගන්න ඕනේ

    මචන්ලා මට අලුතින් ලැපක් ගන්න ඕනේ. ලඟදී ගත්ත අය ඉන්නව නම් ගත්තු තැනයි, ගත්තේ මොකක්දයි ගානයි දාන් යන්නකෝ. :yes: මේවා තමයි ඕනේ. i5 or i3 4gb or 8gb ssd තිබුනොත් හොඳයි graphics නම් ලොකුවට ඕනේ නෑ ලොකුම දේ මගේ budget එක 150ක් වගේ තමයි. :(
  3. Sams.Ryo

    i5 Lenovo Ideapad 3

    මේක කීයද මචන්? මාත් මේ දවස් වල හොයනවා
  4. Sams.Ryo

    JBL 110 eca hndayithee

    Used for around 1 year for meetings, calls, watch films and etc. So far so good.
  5. Sams.Ryo

    හෙලකුරු එක්ස්ටෙන්ශන් එකේ අවුලක්

    chrome webstore eke dan naa neda oya extension eka? aparade
  6. Sams.Ryo

    Loans for professionals

    ඒකනෙ. ඒ කියන්නෙ SE ලට ඕක ගන්න බෑ නේ
  7. Sams.Ryo

    Loans for professionals

    personal loan මචන්. Profession එක SE
  8. Sams.Ryo

    Loans for professionals

    මේ ලෝන් එක ගන්න හොඳම බැංකුව මොකක්ද මචන්ලා? අඩුම interest rate එකක් දෙන සහ ඉක්මන්ටම ලෝන් එක ගන්න පුලුවන්?
  9. Sams.Ryo

    සම්පත් විශ්ව

    මම මාස කීපෙකට කලින් අලුත් එකක් හැදුවේ. ඒ වෙලාවෙම විශ්ව එක connect කරගන්න ඕනේ කිව්වම කිව්වා online කරගන්න පුලුවන් කියලා අපිටම. online කරනකොට video conference එකක් වගේ open වෙලා එහා පැත්තේන් ගෑනියෙක් කතා කර කර ස්ටෙප්ස් ටික කියනව අපිට කරන්න ඕනේ. ඔය මගුල කරන අස්සේ පාස්වඩ් එක මොකක් හරි වෙලා විශ්ව එක...
  10. Sams.Ryo

    සම්පත් විශ්ව

    මචන් සම්පත් විශ්ව online platform එකට අපේ තියෙන සම්පත් බැංකුවේ account එක connect කරගන්නේ කොහොමද? ඒක online ද කරගන්න තියෙන්නෙ? බැංකුවට ගියාම එයාල හදල දෙන්නේ නැද්ද?
  11. Sams.Ryo

    උබලගේ සල්ලි තියෙන්නේ කොහෙද

    BOC එකේ interest එක කොහොමද බන්?
  12. Sams.Ryo

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    hoda broker firm ekak kiyannako machan?
  13. Sams.Ryo

    නුවරඑළියේ යන්න අලුත් පාරක්

    කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට -> කරවනැල්ල -> යටියන්තොට -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> නුවරඑලිය මේ පාරේ යනගමන් නාන්න හොඳ ප්ලේස් එකක් තියෙනවද බන්?
  14. Sams.Ryo

    නුවරඑළියේ යන්න අලුත් පාරක්

    ඒ පාර දුරයි බන් අපි කොට්ටාවෙ ඉඳන් යන්නේ ගිහින් තියනවද? කාපට් පාරක්ද? ඇයි තාම මේ පාර මැප් එකේ නැත්තේ ------ Post added on 1643855246
  15. Sams.Ryo

    නුවරඑළියේ යන්න අලුත් පාරක්

    මචන් වෙනදට කොළඹ ඉදන් නුවර එලියේ යන්නේ කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට -> කරවනැල්ල -> යටියන්තොට -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> නුවරඑලිය නේ. මෙන්න මේ පාරේ ගිහින් තියනවද කවුරුහරි කිලෝමීටර් 35ක් විතර අඩුයි. map එකේ නෑ හැබැයි පාර නම්. කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට ->මෙතනින්...
  16. Sams.Ryo

    වැලි කතර ෆිල්ම් එක

    වැලි කතර ෆිල්ම් එක නැද්ද බන් ඩවුන්ලෝඩ් කරගන්න? BUMP ------ Post added on 1643464760
  17. Sams.Ryo

    Airpod pro grade A පෝස්ට් එක කෝ?

    නැ නෑ. පොර ජනවාරි 20 බඩු වගයක් එනව කියලා දාල තිබ්බා. ඒකයි බැලුවේ.
  18. Sams.Ryo

    Airpod pro grade A පෝස්ට් එක කෝ?

    මේකේ එක්කෙනෙක් දාල තිබ්බ Airpod pro grade A විකුනන්න තියනව කියලා, එයා මේකෙ අයට එහෙම ඒව විකුණලත් තිබ්බා. ඒ පෝස්ට් එක දැන් නෑනේ? මනුස්සය missing ද?
  19. Sams.Ryo

    Stress/ආතතිය ... මොකක්ද ඒ ..

    බාගයක් කියවන් ගිහින් බැලුවා කවුද නූල දාල තියෙන්නේ කියල. දාපු කෙනා දැක්කට පස්සේ මේ කමෙන්ට් එක දාන්න ආවා. :lol:
  20. Sams.Ryo

    Pissa Hut coupon code need

    Is this only valid when you're ordering from web or app?

    No contents