ඉන්ධන මිල ඉහල යාමත් සමග අනාගතයේ වාහන මිල පහලට!

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    තරහ වෙන්න එපා කිව්වට..මේකයි ප්‍රශ්නේ..වාහන මිල අඩුවෙයිද..ඉස්සරහට කන්නවත් නැතිවෙයිද දන්නේ නෑ..හැබැයි ඔය ගොඩක් සමාජ මාධ්‍ය වල වාහන ඉස්සරහට මිල අඩුවෙනවා කියන බොහෝ අය එක්කෝ බ්‍රෝකර්ල..නැත්තම් වාහනයක් ගන්න බලන් ඉන්න අය.නැත්තම් කවුරුහරි වාහනයක් අරන් පදිනවට ඉරිසියාවේ පුපුරන අය..බොහෝ අය කතාකරන්නේ නිකම් ඉස්සරහට පාරේ වාහන දාලා යයි කියන ලෙවල් එකෙන්..මතකද අර එකපාරක් ෆේස්බුක් එකේ සංසදයක් දාලා මිල අඩුකරන්නන්ගේ සංසදය කියලා..වාහන ගෙන්නනවා ඉක්මනට එතකම් ගන්න එපා කියලා ලොකු රැල්ලක් ගෙනිච්චා..ඒකේ ගොඩක්ම හිටියේ අර උඩින් කිව්ව අය තමයි..මට පුද්ගලිකව හිතෙන දේ නම් ඉස්සරහට කන්න බොන්න හිගවෙද්දී පෙට්‍රල් හිගවෙද්දී මිනිස්සු වාහන වලින් ගමන් ගමන් යන එක අඩුකරයි..අත්‍යවශ්‍යය දේට විතරක් යයි..නැත්තම් බස් එකේ යයි..එහෙම නැතුව ලක්ශ 60ට ගත්ත කාර් එක 35/40ට විකුණලා ඒකෙන් කන්න ගේයි කියලා නම් හිතන්න එපා..එහෙම අහේනියක් නෑ බොහෝ අයට..ඔය ලොකු ලීසින් දාගෙන ඉන්න අයටනම් කෙලවෙයි කොහොමත්...ඔය පෙට්‍රල් ලීටරේ දාහට ගියත් ගහන එවුන් ඉන්නවා..උදේට ගෙදරින් කාලා රෑට කන්න සින්ගප්පූරුවට යන එවුන් තාම ලන්කාවේ ඕනි තරම් ඉන්නවා.අපි හැමෝම එක ලෙවල් එකෙන් මනින්න හොද නෑ..දන්නවද ලන්කාවේ කොච්චර ඩොලර් එකතුකරලා ගොඩගහගෙන ඉන්න උන් ඉන්නවද කියලා..එකෙක් ගැන ආරන්චි උනා මට ඌට වාහනයක් නෑ..යන්නේ බස් එකේ..ඩොලර් ලක්ශයක් අතේ තියනවා නෝට්ටු වලින්..එකතුකරලා...ඉස්සරහට රුපියලට කෙලවෙයි..හැබැයි බඩු භාන්ඩ වාහන ඔය වගේ දේවල් ලොකුවට වටිනාකම් අඩුවෙයි කියලා හිතන්න බෑ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mama nam daraganne car eka gedara dala bike ekata maru una. athyawashya ewa witharai car eke. last week eka kalekin apu supirima long weekend ekak. eth man danna trip yana kisima family ekak trip gihin na. fb eketh trip giyapu ekek friend list eketh na. aduma gane oneday trip ekak wath gihin na. :( math nuwareli or badulle yanna dagena hitiye.. giye na.. :(
    meka nam loku prashnayak wenawa dan.
    හිගයක් නැතුව තෙල් තිබුනානම් ට්‍රිප් යන්න තිබුන . තෙල් මිලට වඩා හිඟය තමයි බලපෑවේ .

    බයික් එකට මාරුඋන එක හරි. එත් එහෙම කියල කාර් එක විකුණන්නේ නැනෙ ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    Yeap, to spend they need to fund. Fuck wela yai wage scene eka. Duka tiyenne, kari hingana ponna sinhala wesige puthalage jiwitha rakinna api wage un tax gewanna wena eka.

    ekko duty free wahanayak ganna chance eka denna ona tax gewana ekata. Ekath nane mey wesige puthala apita denne.

    මොකටද duty free වාහන දෙන්නෙ?
    Tax හැමෝම ගෙවනවා. එක කොටසක් විශේෂ වෙන්නෙ කොහොමද? Income එකට tax තියෙන්න ඕන. ඉන්කම් වැඩි නං ටැක්ස් වැඩියි. හැම දියුණු රටකම එහෙමයි. Duty free වාහන දෙන අයගෙනුත් අයින් කරන්න ඕන මිසක් තව දුන්නොත් හොඳට තියෙයි.
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    මොකටද duty free වාහන දෙන්නෙ?
    Tax හැමෝම ගෙවනවා. එක කොටසක් විශේෂ වෙන්නෙ කොහොමද? Income එකට tax තියෙන්න ඕන. ඉන්කම් වැඩි නං ටැක්ස් වැඩියි. හැම දියුණු රටකම එහෙමයි. Duty free වාහන දෙන අයගෙනුත් අයින් කරන්න ඕන මිසක් තව දුන්නොත් හොඳට තියෙයි.
    USD walin import karanna vehicles deela eke tax eka 20% wage adu karoth hebei honda wei, But kauru hari dala tyenawa dekka okata custom laws wenas karanna ona kiyala.

    Sirawata, tax structure eka nam hariyata hadanna wenawa, Nethnam podima minissu anatha wenwa
     
    • Like
    Reactions: shenat

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    තවාචආන් loan rate එක වැඩි වෙන නිසා leasing කරලා වාහන ගන්න උන් අඩු වෙනවා. අත්පිට මුදලට පමණයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    මොකටද duty free වාහන දෙන්නෙ?
    Tax හැමෝම ගෙවනවා. එක කොටසක් විශේෂ වෙන්නෙ කොහොමද? Income එකට tax තියෙන්න ඕන. ඉන්කම් වැඩි නං ටැක්ස් වැඩියි. හැම දියුණු රටකම එහෙමයි. Duty free වාහන දෙන අයගෙනුත් අයින් කරන්න ඕන මිසක් තව දුන්නොත් හොඳට තියෙයි.
    Everyone doesn't contribute yako. Basically we pay for a the government to be able to fund some beggars. Lankawe godak un tax gewanne ne. Private sector eketh 100K+ un tama gewanne. Is that fair? In other countries people get shit in return, not talking about payments but facilities and development. Lankawe monada tiyenne? Salli tika kohe yanawada danne ne.

    And why do they only give Docs/Gov workers/Politicians duty free vehicles? the latter 2 don't even pay taxes I think.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    kiyana tharam adu wenne naha
    petrol karanne nathi wahana nam poddak adu wei
    onna loan/lease rate wedi wena nisa podi impact ekak tiyanawa

    nikan dollar walin calculate kaloth 1 USD = Rs 180 wage tibbe 2019
    ada me weddi oka Rs340 wela, e kiyanne almost double wela
    wahana mila double wenna oni naha (dollar walin tax gewanne nane) eth laksha 40ta giiyapu wahane dan laksha 60kwath watinawa
    scene eka tiyenne sale karayo oka laksha 80k witara karala
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    april 18/19 dawas 2kama colombo wala road wala wahana sehena adue. man wheel ekaka giya pora kiyanawa den minissu wheel wala hire yanne nethilu. school lamai ehemath school bus / van walata danna patan aranlu. petrol price ekath ekka, aye petrol 338 una nisa me seen eka tawa wedi wei man hithanne. wahana price adu wena eka kese wethath wahana gewal wala thiyala bus wala wedata yana seen ekak den thiyenne.
     
    • Sad
    Reactions: Jack_Sparrow

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    kiyana tharam adu wenne naha
    petrol karanne nathi wahana nam poddak adu wei
    onna loan/lease rate wedi wena nisa podi impact ekak tiyanawa

    nikan dollar walin calculate kaloth 1 USD = Rs 180 wage tibbe 2019
    ada me weddi oka Rs340 wela, e kiyanne almost double wela
    wahana mila double wenna oni naha (dollar walin tax gewanne nane) eth laksha 40ta giiyapu wahane dan laksha 60kwath watinawa
    scene eka tiyenne sale karayo oka laksha 80k witara karala

    Dollar rate ekata koheda bung used vehicle wala prices wenas une. 50 laks thibba wahane 100ta giye dollar eka wadi wela da?
    it is solely depend on supply and demand.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    me hike eka awuruddak, 2k thiyei bn. allan inna puluwan aya goda. mokda thiyena wahane wikunala aye a ganata wahanayak ganna wena ekak nh. eka nisa godak aya wahana wikunanna adi madi karanwa. wahane gedara thiyala bus eke yai nathnm bike ekak gani. dura gaman walata witharak wahane use karai. mokda lankawe public transport thama hariyata nathi nisa.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Dollar rate ekata koheda bung used vehicle wala prices wenas une. 50 laks thibba wahane 100ta giye dollar eka wadi wela da?
    it is solely depend on supply and demand.

    50laks wahane 100laks une manipulations nisa
    habai dollar rate eke impact ekak wahana import karaddi tibba
    180 ta USD yaddi wahane LC open karanna yana gana wage almost double wenawa 340ta open karaddi (Tax wont be doubled)
    brand new wahane ehema ganan yaddi eeta kalin apu used wahane ganan yanawa

    dan wela tiyenne rupee depreciation + demand/supply + manipulation
    otana manipulation tamai ayin karanna oni
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    Hithata puduma satutak enawa ban wahana wadi wenna kalin wahanayak gatta eka gana 😕 habai eth ekkama patta dukak enawa mama wahanayak nathi kaaledi bike padinagaman wesse themi themi awwe karawewi widapu duka sahenna kollo kello tikak issarahatat widinawa and unta ea widiyata sahena kalayak duk widnna wenawa neda kiyala mathak weddi!
     
    • Sad
    Reactions: roj

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අඩුවෙන්නේ නැහැ බං . අඩු වෙන්න වාහන නැහැ දැන් මිනිස්සුන්ගේ අතේ
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    පාරක අතෑරලා දාලා තියන v8 එකක් තල්ලු කරගෙන ගිහින් ගෙදරට දාගන්න පුළුවන් වෙයි නේද සිංහලු? 🤣🤣

    මන් හිතන්නෙ මේ කියන්නෙ ඔය කියන සුපිරි වාහන ගැන නෙවෙයි. ඔය සුපිරි වාහන පාවිච්චි කරන මිනිස්සුන්ට පෙට්‍රල් ලීටරය 1000 ට ගියත් අව්ලක් නෑ.

    මේකෙන් කෙල වෙන්නෙ මධ්‍ය පාන්තික/සුලු ධනපති පන්තියට. දැන් බයික් වලින්, පොඩි කාර් වලින් වැඩට යන මිනිස්සු ගොඩක් අඩු වෙයි.

    2007-2008 වගේ කාලෙ ඉදන් 2020 වෙනකන්ම නැග ගෙන ආපු මධ්යම පන්තියක් ලන්කාවෙ හිටියෙ. අලුතෙන්ම ජොබ් එකකට ගිය කොල්ලෙක්ට උනත් මාසයක් දෙකක් ජොබ් එක කරනකොට ලීසින් එකක් දාල බයික් එකක් ගන්න පුලුවන් කමක් තිබුන.