1. tharinduncc

    ගුරුවරුන් .... [ප්‍රශ්නයක්]

    eka thamyyi kiwwe hamoma ehema naa kiyala 70%+... mata kiyanna baa iskola wala nam... ewagema mage iskoleth mokada hoda minissunta hari naa... mama umbata ara news eka hamba unoth daannam
  2. tharinduncc

    මෙන්න චීනෙට කෙලවෙලා.

    අපේ රටට මෙහෙම වෙන්න දෙන්න බෑ...:(
  3. tharinduncc

    ගුරුවරුන් .... [ප්‍රශ්නයක්]

    කොළඹ, සමහර ගාල්ල මාතර ඉස්කෝල වල බලපන්... මට news එක හොයාගන්න බෑ,,, තෑගී හරි නැතුව ටීච කෙනෙක් ඒ ටික පොළොවේ ගහල ගියපු සීන් එකක් හම්බ උනොත් දාන්නම්
  4. tharinduncc

    ඩොලර් නැතුව අපි කොහොම ජීවත් වෙයි ද

    ඩොලර් නැතුව අපි කොහොම ජීවත් වෙයි ද >> කාබනිකව මිනිහෝ........... කාබනිකව :lol::lol:
  5. tharinduncc

    ගුරුවරුන් .... [ප්‍රශ්නයක්]

    උකනෝ මටත් කියන්න පුළුවන් කන් වල ඇඟිලි ගහගන්න... මැඩම්ලට දෙන්න ඕනි තෑගී නැත්තම් වසන්න අමාරුයි.. cricket ගැහුවා එකටත් ඉකුවා, මොකද මම අපේ ඉස්කෝලේ private පන්ති කරන උන්ගේ පන්ති යන්නේ නෑ... එක ලොකු කතන්දරයක්...එක වැඩක් නෑ... දැන් පඩි වැඩිවෙන්න ඕනි කියල කෑ ගහනවනේ, පඩි වැඩි කරපල්ලා... හවසට අහිංසක...
  6. tharinduncc

    ගුරුවරුන් .... [ප්‍රශ්නයක්]

    ඕවා මොනවද බ්‍රෝ මම physics ප්‍රශ්නයක් අහල එකට උත්ටර දීගන්න බැරුව මාව කාලයක් practical වලට ගත්තේ නෑ, chemistry ගෑනි මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑ, මොකද මම ඒ ගෑනිගේ පන්ති යන්නේ නෑ... මට ඉස්කෝලේ එපාම කලේ ගුරුවරුම තමයි...හැමෝම අදාල නෑ... හැබැයි ඒ වගේ වෙස බල්ලෝ බල්ලියෝ ඉන්නවා... තව කියන්න ගොඩක්...
  7. tharinduncc

    සිරස' අධිපති මහරාජා අභාවප්‍රාප්ත වේ

    R.I.P.... anyway "ඔහු කෝවිඩ් 19 මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බවද වාර්තා වේ" දැක්ක වැදගත් ටික මෙච්චරයි...:baffled::baffled::baffled:
  8. tharinduncc

    ලංකාවට තිරිගු පිටි නැතිවෙයි ද බන්

    2/3 denna vote kare naa api....:lol::lol::lol:
  9. tharinduncc

    ආන්ඩුව වැඩ පෙන්නයි - හාල් රුපියල් 100යි

    බඩු නම් ටිකක් වගේ අඩුවක් දැනෙනවා කඩවල් වල... සුපර් මාකට් වලට ගියාම තමයි හොඳටම තේරෙන්නේ... තායිලන්ඩ් හාල් මැස්සෝ සතොසේ සාමාන්‍යයෙන් තියනවා... දැන් සති 2ක අවගේ ඉඳන් හොයනවා..හාල් මැස්සෝ නෑ..:no::no::no:සීනි 95ට තියනව කියල මම දැක්ක සිරසේ සටන හරි මොකක් හරි දේශ පාලු වැඩසටහනක කියවනවා පොහුට්ටෙක්... නෑ...
  10. tharinduncc

    ලංකාවට තිරිගු පිටි නැතිවෙයි ද බන්

    cepai cepai minihooo... me yana widiyata thawa godak dewal nathi weyi wage... Thailand halmasso sathose thiyana nisa ganna giyaa dan ekath naa wage.. kalin sathiyeth giya adath giyaa badu naa.. :( :( :(
  11. tharinduncc

    කොරෝනා මරණ 4000 පනී…

    කොහොමත් දැන් ගුරුවරුන්ගේ පිටින් තමයි කොරෝනා වැඩි උනොත් යවන්නේ... අසාධාරණයකට උනත් පාරට බහින්න බැරි තැනට වැඩේ දෙනවා... කොරෝනා වැඩි උනොත් ආණ්ඩුවට කලින් මිනිස්සුම පිකට් කරන එවුන්ට බනින තැනට විරෝදය දක්වන තැනට එනවා... එතකොට අන්තිමට ආණ්ඩුව මොනවා කරත් සද්ද නැති වෙන තැනට මිනිස්සුම පත් වෙනවා... දැන් කව්ද...
  12. tharinduncc

    සෞඛ්‍යය නීති රීති වලට අනුකූලව...

    හම්මෝ වෙලාවට ඔහොම කිව්වේ... ලබ්බ තමයි මහත්තයෝ.... 150 කියන condition එක දැම්මේ මොන පදනමකින්ද ඒ වගේම ඔතන කෑම හදන එකෙක්ට කොරෝනා තිබුනොත් 150කට හැදෙන්නේ නැද්ද? 151ක් හිටියෝත්ද හැදෙන්නේ.... අනික වැක්සින් එක ගහල දැන් ඔක්කොම හරි කියල කියන්න වගේ වැඩ කෙරෙන්න... ගොබ්බයො
  13. tharinduncc

    හැම පැත්තෙම වංචාව දූෂණය හා නාස්තිය අඩු කළ යුතු

    hmmmmmmmmmmmmmmmmmmmm.............................................................................
  14. tharinduncc

    කොරෝනා මරණ 4000 පනී…

    owaa kiyala wadak naa... rata normal kranna gahana amuthu gemak oya.... minissunge baya nathi wenawa... habayi oya saamanya minissu wenuwen neweyi... honda loku hotel walata sancharakayo buruthu pitin genna ganna... podi minihata labena deyak naa... guruwaru ochchara modada minihoo... aanduwe...
  15. tharinduncc

    "....බැංකු පද්ධතියම කඩාගෙන....."

    කව්ද යකෝ මූට දෙන්නේ...:eek::eek:විකාරද තොට...මම දන්නවා ඩෑල් එක :lol::lol::lol:මම කිව්වේ විපක්ෂයට බලය යනවා කියල....:P:P:P
  16. tharinduncc

    ගුරුවර්ජනය

    මේකනේ පඩි මදි.. හැබැයි මුන්ගෙන් බහුතරය ටියුෂන් කරනවා... හවස 2කේ ඉඳන් ටියුෂන්... සෙනසුරාදා ඉරිදා ටියුෂන්... පන්තියේ උගන්නන ටීච ගේ පන්තියට යන්න බැරි උනොත් ඒ පොඩි එකාට අඩු සැලකිලි... මුන් ඒවගේ පාදඩ වැඩ කරනවා... දැන් ඉන්න දරුවොන්ට මේක ගොඩක තිය්ය්නවා... මටත් ටීච ල බලු විදියට සලකලා තියනවා උන්ගේ class...
  17. tharinduncc

    කොරෝනා මරණ 4000 පනී…

    අන්න ඒකයි........:love:
  18. tharinduncc

    "....බැංකු පද්ධතියම කඩාගෙන....."

    කොහොමත් බලය යන්නේ විපක්ෂයට... එක නම් වෙනවා... මොකා එයි ද කියල හිතන්න අමාරුයි.. පාඨලී ගේ සමහර දේවල් හොදයි,:yes: පුද්ගලික ජීවිතේ පැත්තක තියමු,:dull: එක උගේ අයිතිය... හැබැයි ෆුටෝ මිනිහ තද චරිතයක්... :sorry::sorry::sorry:

    No contents