Accident eke kathawa nam internet eke neme
Hodatama dannwa mokada sandeepnwa adurana nisa. Sudu hunu ganna nam epa owata.. mama qwe kohoma th e wage powers tyn ekek owa yata gahana nisa. Criecket gahana un maralath berenawa nam mu gena kawara katha da
සන්දීප්ට ප්‍රථිකාර කරපු දොස්තර හිටියෙ රට, කතා කරලා ගෙන්වලා දුන්නෙ කවුද කියලා අහං. උගෙන් අහන්නෙපා. ඔච්චර ක්ලෝස් නම් දොස්තර කවුද කියලා උගෙන් අහං දොස්තරට කෝල් එකක් දීලා අහපං. පස්සේ චම්පික රණවකගෙ මීඩියා සෙකට්‍රි රට යවලා බෙහෙත් කරන්න උදව් කරන්න හැදුවාම මොකද කරේ? කරේ ඇවිත් වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතෛ අධිකරණයට පැමිණිලි කරපු එක, අපිට උදව් කරලා නඩුවට බලපෑම් කරන්න හදනවයි කියලා. යාලුවොන්ට මොකද උනෙ ? උන් මාධ්‍ය සාකච්ඡා තිබ්බේ කොහෙද කියලා හොයපං. ජස්ටිස් ෆෝ සන්දීප් කියලා පේජ් හදලා ඒවායෙ කැම්පේන් කරේ කවුද හොයපං. පෙළපාලි සංවිධානය කරේ කවුද හොයපං. මට කතා කරන්න එන්න එපා බං. මම හිටියා ඔ්ක වෙනකොට ස්ටාෆ් එකේ.
අන්තිමේදි එහෙම කරලා උගේ තාත්තාට මහින්ද රාජපක්ෂ අගමැති වෙනකං ඉන්න ඔ්න උනා මහින්ද රාජපක්ෂට ලියුමක් ලියන්න එලියන්ත වයිට්ට කියලා මයෙ පුතාට බෙහෙත් කරලා සුව කොරලා දෙන්න කියලා. ඇයි යකෝ මහින්ද රාජක්ෂ අගමැති නොවී එලියන්තට බෙහෙත් කරන්න බැරිද ? වයිට්ගෙ කුණ්ඩලනී පහල වෙන්නෙ මහින්ද අගමැති හරි ජනාධිපති හරි උනාම විතරක් වෙන්න ඇති නේද ? ඇයි මහින්ද අගමැති වෙනකංම හිටියෙ ලියුං ලියලා මාධ්‍යවල දාන්න ? අනෙ පලයං බං යන්න. උං කැත නැතුව අධිකරණයට පැමිණිලි කරලා උදව් කරන්න ගියාම, අන්තිමේ මාධ්‍යවලට කියනවා චම්පික රණවක බලන්නවත් ආවෙ නැහැලු. ආවා නම් කියනවා තර්ජනය කරා කියලා. නඩුව ඉවර වෙලා ෆයිල් එකක් කිහිල්ලෙ ගහං අධිකරණ භූමියෙන් එළියට එන ගමන්, ටිරාන් මහත්තයා අපිව බලාගන්නවා කියලා උගේ තාත්තා උජාරුවෙන් කිව්වා කියලා ජනතාව කියනවා ඇහිලා තියෙනවා. (ජනතාව පුතී මම නෙවේ) මම නෙවේ ජනතාව කියන්නෙ. බස් එකේ යනකොට පිටිපස්සෙ හිටපු මිනිස්සු වගයක් කතා වෙනවා ඇහුනෙ. මම නෙවේ කියන්නෙ.
මාත් ඇක්සිඩන්ට් එකක් වෙලා 9 වසරෙදි අදටත් විඳවන මිනිහෙක්. මාව හැප්පුවෙ සිධාලේප කොම්පැණියෙ එක්සෙක් කෙනෙක්. ඌ අපේ තාත්තාට සල්ලි දෙන්න ඇවිත් මට මතකයි අපි දරුවො විකුණන් කන්නේ නැහැ කියලා මගෙ තාත්තා කිව්වා. ඒ මගෙ තාත්තා. ඒ කතාවෙයි මේකෙයි සම්බන්ධයක් නෑ.
පාරට දාන්න තහනම් බයික් පාරට දාලා, බූරුවො වගේ පබ්ලික් රෝඩ්වල වාහන පැදලා, අන්තිමේ චම්පික රණවකගෙ ස්ටාෆ් විහිකල් එක යට කරන් ගියා කියනවා. සර්ජ් කරලා බලපං නෙට් එකේ තියනවා ඇකිසින්ඩන්ට් උන වාහනේ පින්තූර. දැන් ජනතාව කියන්නෙ නඩුවෙන් ස්ථිරසාරව චම්පිකව ඇතුලට දාගන්න බැරි බවක් පේන නිසා, තමංගෙ පාලන කාලය තුළ තමංම දාපු නඩුවෙන් නිදහස් වුනොත් එන ඡන්දයකදි මඩට පාවිච්චි කරන්න බැරි නිසා, කොහොම හරි නඩුව ඇදගෙන යන බවක්. මම නෙවේ ජනතාව කියන්නෙ. බස් එකේ යනකොට පිටිපස්සෙ හිටපු මිනිස්සු වගයක් කතා වෙනවා ඇහුනෙ. මම නෙවේ කියන්නෙ ට්‍රැෆික් ඇක්සිඩන්ට් එකක් දේශපාලනීකරණය කරං කෑවා කියලා. බස් එකේ පිටිපස්සෙ කතා වුණ මිනිස්සු. මම මූණ දැක්කෙ නැහැ. ඒ නිසා අඳුනන්නේ නැහැ ඉතිං. සොරි.
මෙ ඌ කාලෙකට කලින් දාපු එකක්. බයික් එක නම් ලීගල්. උගේම කැප්ෂන් එක බලලා ඌ ෆෝන් එක රෙකෝඩින්වලට අල්ලන් ඉන්නේ කකුලකින් කියන එනත් මතක් කරං බලපං.