අයුක්තියට අසාධාරණයට එරෙහිව කතාකරන්න අමාරුයි... පේනවනේ මෙතැන...තමන්ට හිතෙන හිතෙන පැත්තට මේ පරශ්නේ කරකවල සම හරක්.. තුවාලේ තියන මිනිහ තමයි එකේ අමාරුව දන්නේ...ඔය වගේ ප්‍රශ්න ගොඩක් අයට තියනවා.. සංකෘතික කාරණාවක් නිසා උඹ ගොඩක් දුක් විඳිනවා කියල තේරෙනවා.. මේක කතා කරොත් බැනුම් අහන්න වෙන ප්‍රවනතාවය...