1. B_i_n_g_o

    සිංහල වචන දෙන්න

    මහාමාත්‍ය :rolleyes: අහ් තනි වචනයක් නෙමෙයි නේද උඹට ඕනෙ කියල තියෙන්නෙ :rolleyes:
  2. B_i_n_g_o

    ලුමියා..!

    lumia 1020 mobile eke price kohomada ban?
  3. B_i_n_g_o

    සපත්තුවක්

    ඕක තමයි මම ෆොටෝ එකක් ගහපු ගමන් දුවල ගිහිල්ල preview එක බලන්නෙ :lol::lol:
  4. B_i_n_g_o

    kasada dekak

    +8 :lol::lol::lol:
  5. B_i_n_g_o

    South Africa kohomadha...?

    මේ ත්‍රෙඩ් එකේ බලපන් ගන්න යමක් තියෙයිද කියල. http://www.elakiri.com/forum/showthread.php?t=1613557
  6. B_i_n_g_o

    kasada dekak

    මූට හොඳ කවියක් කියල ලිඳට ඇදල දාහන්කො බං :lol:
  7. B_i_n_g_o

    Hugh Jackman භාවනා කරනවලු

    A Neuroscientist Explains How Meditation Changes Your Brain - 16 April, 2014 http://themindunleashed.org/2014/04/neuroscientist-explains-meditation-changes-brain.html
  8. B_i_n_g_o

    අනුරාධපුර රාජධානිය වැටුණු හැටි

    නේපාලයේ ලුම්බිණි සල් උයනේ කරපු කැනීම් ගැන අලුතෙන් තව විස්තර හොයාගෙන කියල කියනව පෙරේද නිව්ස් වල ඇහුන.
  9. B_i_n_g_o

    අයිතිය තහවුරු නොකරන සියළු ජංගම දුරකතන සබ&#3507

    C news එකට අවුරුද්දෙ දවස් 365ම April fools days මචං. වැඩිය හිතන්න එපා තව විශ්වාසවන්ත නිව්ස් සයිට් එකක දානකන් හිටපන්.
  10. B_i_n_g_o

    ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 01

    ඉගනගන්න නම් ආසයි මේවා ගැන. ඒත් ඉතින් මේ හැම දෙයක්ම මතක තියාගෙන ඉන්න බැරි එකනෙ ප්‍රශ්නෙ :)
  11. B_i_n_g_o

    මෝඩි දිවුරුම් දෙයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1609368 අපේ රටේ කොටි පැටවූ ටිකත් බලං හිටිය B.J.P එනකං. පේන විදිහට නම් කොටි පැටවූ හිතන දේ වෙන එකක් නෑ වගේ. කවුද ඉතින් දන්නෙ මොනව වෙයිද කියල :rolleyes:
  12. B_i_n_g_o

    භූමිවාල සූත්‍රය තුළින් බුදුරදුන් කල්පයක&

    :lol::lol: මෝඩයෝ මේ පාලියෙන් සිංහලට කරපු පරිවර්තනයක් තියෙන්නෙ. මෙන්න බලාගනින් "දිය" කියන අර්ථය දෙන පාලි වචනය ලිඳ පමණි :rofl::rofl:

    No contents