බටහිර ඖෂධයක් ලෙස 'සුදර්ශන' නමැති පැණිය ලබාදීම සඳහා කිසිදු නිර්දේශයක් තමා සිදු කර නොමැති බවත්, නමුත් ආයුර්වේදයේ තිබෙන සුදර්ශන චූර්ණය ආයුර්වේද ඖෂධයක් ලෙස යොදාගැනීමේ හැකියාවක් තිබෙන බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...