ව්‍යාපෘතියක් හේතුවෙන් ගස් විශාල සංඛ්‍යාවක් කැපීමට ලැයිස්තුගත කෙරේ
March 17, 2021 08:06 pm
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භකර ඇති ඉහළ ඇලහැර ව්‍යාපෘතිය සඳහා යන්ත්‍රෝපකරණ රැගෙන යෑමට පාලමක් සහ නව මාර්ගයක් ඉදිකිරීමට යෑමේදී වටිනා ගස් 3,600කට අධික ප්‍රමාණයක් කපා දැමීමට ලැයිස්තුගතකර තිබුණි...