1. koj500

    Linux අවුල්ද

    Pop os (ubuntu based)
  2. koj500

    K95 MASK හොද ඒවා

    දන්න කෙනෙක් ඉන්නව නං bellose එකේ අඩුවට ගන්න පුළුවන් 😛
  3. koj500

    එකලොස් හැවිරිදි මේඝගෙන් ලෝකයේ ප්‍රථමවරට සූර්‍ය බලයෙන්ම ධාවනය වන මෝටර් රථයක්|මේක මම ලංකාවට දෙනවා

    මොලේ තියෙන ටික දෙනෙක් හරි ඉන්නවා නේද... 😂😂 Carbon fiber invent කරපු උන් වත් දන්නේ නෑ බං ඒවා car වලට දැම්මා ම කැඩෙන්නේ නෑ කියලා. 😜 Chat with හරීන්ද්‍ර සිං
  4. koj500

    කිරි වලට ආදේශකයක් නැද්ද ?

    මිනිස්සු ක්ෂීරපායි කියලා මැරෙන කන් කිරි බොන්න ඕනි නෑ බං. උදේ ට වතුර හරි, කහට කෝප්පයක් හරි, කැඳ, ඖෂධ පානය ක් බොන්න. සමහරු න් ට සිගරට් එකක් බොන්නේ නැතුව මළ පහ කරන්න බෑ උදේට. ඕවා හිතේ තියෙන ප්‍රශ්න.
  5. koj500

    රටේ ණය ගෙවීමට අවශ්‍ය සම්පත් මන්නාරමෙන් :P

    ලංකාව oil නෙමේ, antimatter හොයා ගෙන විකුණුව th ගොඩ යන්න නම් බෑ මේ ජරා දේශපාලන කල්ලි ඉන්න කන්. පුළුවන් උන් මෙහෙ න් යයි, business තියෙන උන්, යන්න ක්‍රමයක් නැති උන් විතරක් ඉතුරු වෙලා රට Zambia වගේ වෙයි. ඔච්චරයි වෙන්නේ. 2030 ට කලින් ඕක වෙනවා.
  6. koj500

    ටොයෝටා MIRAI

    මේ hydrogen fuel cell version එක ද? 🤔 නැතුව ඇති නේද. මෙහෙ මොන hydrogen ද.
  7. koj500

    PC දෙකක් Lan එකෙන් connect කරන්නේ කොහොමද

    :lol: sirawata ahuwe. eg: File sharing walata wage , prashne hariyata ahala naane ban
  8. koj500

    PC දෙකක් Lan එකෙන් connect කරන්නේ කොහොමද

    Bump මොන වගේ දෙයක් කරන්න ද කියලා දාන්න
  9. koj500

    පේරාදෙණි සරසවියෙන් කොරෝනා නසාලයි.. නිපැයුම සාර්ථකයි..

    thiyenawa machan.. Belos eken disteibute karanne. coop city wala ehema thiyenawa. Rs.200 k wage wenawa wikunum mila.
  10. koj500

    #පිනැත්තෝ_දකිත්වා #සතුටින්_අනුමෝදන්_වෙත්වා

    කම්මැලිකම ඇරෙන්නේ මැරෙන්න පණ අදින කොට
  11. koj500

    Astrazeneca vs Sinopharm

    දෙකම එක වගේ බං. එකම widiye method පාවිච්ච් කෙරෙන්නේ. Viral vector. එකක chimp vector එකක්, අනිත් eke human vector එකක් වගේ මතක. CDC eke poddak balapan.
  12. koj500

    Eco bricks🧱

    ඕකේ ගඩොල් අස්සට කූඹි යනව කියන්නේ ඇත්තද?
  13. koj500

    University of wayamba BSc in Plantation Management

    බදුල්ලේ uni එකක tea plantation මොකද්ද එකක් කරපු කෙල්ලෙක් නම් දන්නවා.. 🙄
  14. koj500

    ඒක බාර් නංගි ඉවරයි

    මේ Dr, Yakandawala නේද? 🤔
  15. koj500

    Accessing Google Spreadsheet Data using Python

    Bump Bump ------ Post added on 1629740323
  16. koj500

    1st YouTube Payment

    Good luck මචං

    No contents