1. koj500

    SLT පැකෙජ් එකේ GB ගාන අඩුකරලා.....

    එහෙනම් ඉතින් දෙපැත්තට ම සාධාරණ යි නේ නේද..
  2. koj500

    ජනපති, කුවේට් අගමැතිගෙන් කළ ඉල්ලීම

    ශ්‍රී ලංකා ජනාධිපති ගෙන් call එකක් එනකොට අනිත් රටවල් වල අගමැති ලා, ජනාධිපති ලා ගෙ මූණු චොර වෙනවා ඇති නේද. කතා කලොත් ණය, සහනාධාර etc...... ණය කාරයෙක් ගෙන් call එකක් එනකොට වගේ. 😁
  3. koj500

    SLT පැකෙජ් එකේ GB ගාන අඩුකරලා.....

    එතකොට rental එක අඩු වෙන්නේ නෑ නේ බං.
  4. koj500

    HAIER WASHING MACHINE හොඳයිද? උදව්!!!

    Warranty claim karanna ගියාම තමයි බං කෙළ වෙන්නේ. Rice cooker එක kadila warranty period eke, උන්ගේ සමහර showrooms වල බාර ගන්නේ නෑ. අප්‍රේල් වල අවුරුද්දෙන් Passe දුන්නෙ, හම්බුනේ August 1st week eke. Damro eken ගත්ත semi auto මුල්ම batch වල washing machine එකක් තියෙනව. තාම වැඩ. Kadunama ඇවිත් හදල...
  5. koj500

    P CLOUD - Premium 🔥 2021 | Giveaway🔥 | නොමිලේ 🔥

    හම්බුනේ නෑ නේ බං. Pm දැම්මා
  6. koj500

    පොල් වල ආදායම කොහොමද?

    හොරණ මයියොක්කා කිලෝ එක ඉඩමට ඇවිත් ගන්නේ 30 ට වගේ බං. පොල් හිටවන්න අඩි 26 පරතරේට. අක්කර 1 ට අනුමත පැල 64 යි. රජයේ සහනාධාර යටතේ පැළයක් 150 ට ගන්න පුළුවන්. අවුරුදු 3 ක් යනකන් ඒ පැළය නඩත්තුව ට අවුරුද්ද ට පැල කට රු 50 බැගින් දෙනව. 3% පොලියට ණය ගන්න පුළුවන් kapruka සහනාධාර ය. තේ වලට ඇරෙන්න අනිත්...
  7. koj500

    Questions කතුරු මිතුරු සිංහල චිත්‍රපටය

    2020 නේද release වෙන්න thibbe? Covid නිසා නතර වෙලා ද දන්නේ නෑ නේ...
  8. koj500

    Questions කතුරු මිතුරු සිංහල චිත්‍රපටය

    තාම හම්බුනේ නෑ.. හොයල බැලුවා කොහේ වත් නෑ නේ..
  9. koj500

    Questions කතුරු මිතුරු සිංහල චිත්‍රපටය

    දන්න කෙනෙක් නැද්ද
  10. koj500

    Questions කතුරු මිතුරු සිංහල චිත්‍රපටය

    මේ අතුරු මිතුරු නේ 😂 කතුරු මිතුරු film එක හොයන්නේ
  11. koj500

    P CLOUD - Premium 🔥 2021 | Giveaway🔥 | නොමිලේ 🔥

    මට th ඕනි මචං...
  12. koj500

    Questions කතුරු මිතුරු සිංහල චිත්‍රපටය

    "කතුරු මිතුරු" සිංහල චිත්‍රපටය බලන්න පුළුවන් තැනක් platform එකක් හරි, download කරන්න තැනක් හරි දන්නවා නම් කියනවා ද?
  13. koj500

    තිවංකයගෙ ගෙනියන වැඩ

    Mobitel එකෙන් දීපු tplink Archer mr200 එක unlocked කොහොමත් උන් දෙන්නේ.. හොඳ features ගොඩාක් තියෙනවා..
  14. koj500

    App එකක් තියේ ඒකෙ security එක කඩාගන්න ඕනේ

    Huta... මන් හිතුවා අනිත් Samsung වල තියෙනව කියල.. Sorry bro... තැන්ක්ස් @Gaash
  15. koj500

    SLT WIFI Internet නහුතෙට slow.. ඔගොල්ලන්ගෙත් එහෙමද ?

    අපේ තියෙන්නෙ ADSL ලයින් එකක් මචන්. මුන් කොහොම වයර් අමුනල ද දන්නේ නෑ. වැස්සක් එනකොට හුලන් පාරක් ආවොත් ඉවරයි. ඉන්ටර්නෙට් ඩිස්ක්නෙක්ට් වෙනවා. කිව්වට ඇවිත් බලලා ගියා. ගියා ගියාමයි තාම නෑ. මාස 6 කට ත් වැඩි. සූම් මීටින් වලදි mobile hotspot දාගෙන ඉන්නව පොඩ්ඩක් හුලග අඩු වෙනකන්.
  16. koj500

    SLT WIFI Internet නහුතෙට slow.. ඔගොල්ලන්ගෙත් එහෙමද ?

    සිරාවටම . හුලගක් ආපු ගමන් වයර් ටික හෙල්ලිලා ADSL නම් ඉවරයි ආයේ විනාඩි 5 ක් වගෙ යනකන් .කිව්වට වැඩක් නෑ හදන්නේ නෑ .
  17. koj500

    Nano mask එක ඇත්තද බං?

    100% කියලා science වල කියන්නේ නෑ. 99.99% කිව්වා ට virus, bacteria ලෝකේ ඉන්නේ billions වලින්. ඉතින්, billion එකකින් 0.01% කියන්නේ ලක්ෂ ගාණක්. ඉතින් ඒ ලක්ෂ ගණනින් හැදෙන්න පුළුවන්.

    No contents