බත් වෙනුවට ‍කන්න දෙයක් කියපල්ලා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බත් වෙනුවට ‍කන්න දෙයක් කියපල්ලා

    වී හැරිසන්ගේ හාල් දෙනව කිව්වට තාම අඩුවක් නෑ සම්බා කිලෝ එක 110-120 නාඩුත් එහෙමමයි .බත් කනවට වැඩිය ලාබයි පාන් පිටි සහිත ආහාර ගන්න එක පිටි කිලෝ එකක් 90 වගේ වෙන්නේ .
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊයා බන් කෑල්ලක් දෙකක් කන්න පුලුවන් බඩ ගින්න නිවෙන්න කන්න බෑ.

    පලයං බං යන්න බොරු නොකිය මං බත් නැතුව පාන් කොස් කොස් කන දවසුත් තියේ අගේට බඩ පිරෙනව :yes: :yes:
    බඩ පිරෙන්නෑ නෙමේ එකම දේ කාල කාල ඒකටම හුරු වෙලා :yes: :yes:
    ලංකාවෙ ඉස්සර ඔහොම දිගටම බත් කෑවෙ නෑ කාලෙකට බත් කාලෙකට කුරහං අල ජාති කොස් :yes: :yes:
    පුලුවන්නං බත් කන එක අඩු කල්ල ඕවම කාපං කොස් බතල මඤ්ඤොක්ක වගේ ඒව නිකං වැවෙන ඒව ගන්නව මිසක් බෙහෙත් ගගහ හදන්නෑ වහ ගහපු බත්ම ගිලලම වෙන්න ඇති දැන් ගෑස්ට්‍රික් දියවැඩියාව අරක මේක වැඩි :sorry: :sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඊයා බන් කෑල්ලක් දෙකක් කන්න පුලුවන් බඩ ගින්න නිවෙන්න කන්න බෑ.

    මොකෝ යකෝ නැත්තේ? මඤ්ඤොක්ක පට්ටනේ දවල් කෑමට :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පලයං බං යන්න බොරු නොකිය මං බත් නැතුව පාන් කොස් කොස් කන දවසුත් තියේ අගේට බඩ පිරෙනව :yes: :yes:
    බඩ පිරෙන්නෑ නෙමේ එකම දේ කාල කාල ඒකටම හුරු වෙලා :yes: :yes:
    ලංකාවෙ ඉස්සර ඔහොම දිගටම බත් කෑවෙ නෑ කාලෙකට බත් කාලෙකට කුරහං අල ජාති කොස් :yes: :yes:
    පුලුවන්නං බත් කන එක අඩු කල්ල ඕවම කාපං කොස් බතල මඤ්ඤොක්ක වගේ ඒව නිකං වැවෙන ඒව ගන්නව මිසක් බෙහෙත් ගගහ හදන්නෑ වහ ගහපු බත්ම ගිලලම වෙන්න ඇති දැන් ගෑස්ට්‍රික් දියවැඩියාව අරක මේක වැඩි :sorry: :sorry:

    පාන් හදනවා දැකලම පාන් එපා වෙලා තියෙන්නේ අනික පාන් කෑවම බඩ පුරෝදානවා කොස්, බතල කන්න බෑ මට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,003
    2
    54,756
    113
    ඊයා බන් කෑල්ලක් දෙකක් කන්න පුලුවන් බඩ ගින්න නිවෙන්න කන්න බෑ.

    බඩ ගින්න නිවින්න කන්න පුළුවන් පුතී ඊත් බත් පුරුද්දට ගිහිං දැන් බත් කෑවී නැතුවම බඩ පිරිලා නෑ වගී :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාන් හදනවා දැකලම පාන් එපා වෙලා තියෙන්නේ අනික පාන් කෑවම බඩ පුරෝදානවා කොස්, බතල කන්න බෑ මට.

    ඔව් පාං නං එච්චර හොඳ නෑ තමා පාං වගේම තමා බතුත් ඉස්සර තිබ්බ බත් නෙමේ දැන් තියෙන්නෙ වහ ගොඩවල් :sorry: :sorry:
    ඉතිං කොස් කාපං :D :D
    වරක කෑවෑකි :D :D
    ඇඟට ඕනෙ ශක්තිය ඔය ඕනෙ කෙහෙම්මලක් කාල ගන්න පුලුවන් බං අරව නැතුව බෑ මේව නැතුව බෑ ඔය ඔක්කොම හිතෙං හදාගන්න දේවල් :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    කොස් පිගානක් කන්න පුලුවන්ද බන් බත් කනව වගේ.?
    කාලයක් කද්දි එපා වෙන්නෙ නැද්ද.?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොස් පිගානක් කන්න පුලුවන්ද බන් බත් කනව වගේ.?
    කාලයක් කද්දි එපා වෙන්නෙ නැද්ද.?

    කාලයක් යනකං කාල නෑනෙ :baffled: :baffled:
    බත් වලට වඩා කෑවෑකි කිරිහොදි නාවගත්තනං :yes: :yes:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    pohora sahanadara kapala
    we wagakaranna epa kiwwane padu kiyala
    me anduwe mng ekanam maru el nino ta bana bana idan dan
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාලයක් යනකං කාල නෑනෙ :baffled: :baffled:
    බත් වලට වඩා කෑවෑකි කිරිහොදි නාවගත්තනං :yes: :yes:

    කොස් ගෙඩියක් කීයක් විතර වෙනවද බන්.? :D :D
    එක ගෙඩියකින් වේල් කීයක් විතර කෑවෑකිද? :D :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොස් ගෙඩියක් කීයක් විතර වෙනවද බන්.? :D :D
    එක ගෙඩියකින් වේල් කීයක් විතර කෑවෑකිද? :D :D

    ගහෙං කඩං කන්නෙ ගාන දන්නෑ :sorry: :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,003
    2
    54,756
    113
    කොස් පිගානක් කන්න පුලුවන්ද බන් බත් කනව වගේ.?
    කාලයක් කද්දි එපා වෙන්නෙ නැද්ද.?

    තම්බලා කොච්චි සම්බලක් ඉක්ක කන්න ඕනි
    කෑවැකි ඕනි තරං :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පාස්ටා කාපන්. පැකට් එකක් 160යි ෆුඩ්සිටියේ. එක පාර පැකට් 4ක් 5ක් අරන් වරෙන්. ඒ කල්ලා හදපන් එක එක විදියට. චිකන් කොටුවට කපලා, බිත්තර 2ක් ෆ්‍රයි කරලා මොසරෙල්ලා චීස් ටිකක් ග්‍රේට් කල්ලා දාලා ගත්තම ෆට්ට. අනික බත්ම කාලා එපා වෙන්නෙ නැද්ද යකොව් උඹලට?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව් කොස් නම් කතෑකි. කොස් කාපල්ලා හාල්මැස්සො බැදලා ඒ එක්ක. තව කොච්චි සම්බෝලෙකුත් සෙට් කරගනින්. අමු පොල් ගාලත් හොඳයි කොස් එක්ක.