1. SLKolla2020

    දේශීය බිත්තර මිල ළගදීම රුපියල් 35ට..🥚🥚🥚🥚⬇️

    සංගම්කාරයෙක් කිව්වේ ෆාම් හෙනට වැහිලා කියලා, එතකොට ඌ බොරුද කියලා තියෙන්නේ 🤔🤔
  2. SLKolla2020

    Vinnaithaandi Varuvaayaa (movie) නැවත ලංකාවේ

    මේ film එකත් පට්ට Dhayam 2017 multiple personality disorder story එකක් තියෙන්නේ මේක බලලා තියනවා, අන්තිමට පට්ට twist එකක් තියෙන්නේ මේක බලලා නෑ හැබැයි මේ actorගේ Nadunisi Naaygal film එක බලලා තියනවා.
  3. SLKolla2020

    360p movie sites

    Player එකේ දකුණු පැත්තේ තියන wheel එක click කරලා බලන්න මචන්, 2160p වෙනකන් තියනවා ඒවා ඔක්කොම premium අයට විතරයි. Free usersලට කොහොමත් default එන්නේ 360p තමයි. Solarmovie ඇරෙන්න තව පාවිච්චි කරලා තියන sites මොනවද මචන්
  4. SLKolla2020

    Vinnaithaandi Varuvaayaa (movie) නැවත ලංකාවේ

    Online බලන්න ඕනේ නම් මේකෙන් යන්න https://einthusan.tv/movie/watch/0006/?lang=tamil
  5. SLKolla2020

    360p movie sites

    මේ දෙකේම 360p තියනවා https://real-gomovies.com/home.html https://bilibili.tv (මේකේ පොඩි search පාරක් දාලා හොයාගන්න ඕනේ) Phone එකේ film එකක් බලනකොට ඒක වාසි මචන්
  6. SLKolla2020

    Vinnaithaandi Varuvaayaa (movie) නැවත ලංකාවේ

    Kuttrame Thandanai, Sathuranga Vettai දෙකම පට්ට 😍😍
  7. SLKolla2020

    Meka Patta Kaluwooo 🤯🤯🤯🤯

    Tfs bro 😍🙏🏻 පස්සේ try කරලා බලන්නම් 👍🏻
  8. SLKolla2020

    Google Pixel Pro 7

    මම use කරන්නේ pixel 6 එකක් මට නම් පට්ට, overall හොඳ user experience එකක් ගන්න පුළුවන්. එකම අවුල තියෙන්නේ battery එකේ, ඒක තව upgrade උනා නම් පට්ටෙට පට්ට.
  9. SLKolla2020

    කොත්මලේ

    Thanks මචන්ලා 🙏🏻🙏🏻🙏🏻
  10. SLKolla2020

    අමුනුස්සයෝ සහ රිලව්

    Current meter එකේ නම් කූඩු හදන්න දෙන්න බෑ, පුළුවන් නම් ඒ රොඩු ටික මුට්ටියකට දාලා බිත්තියක එල්ලන්න. අපේ ගෙදර මුට්ටි තුනකුයි, පොඩි ලී කූඩුවකුයි එල්ලලා තියනවා, සැරින් සැරේට ලේන්නුයි කුරුල්ලොයි ඇවිත් පැටව් දාලා යනවා.
  11. SLKolla2020

    රටපුරා මැණික් හොයන්න ජනපතිගෙන් සැලසුමක්💎

    අඩෝ ඒ ගැන දැනගෙන හිටියේ නෑනේ, මම නුවරඑළිය පැත්තේ නම් ඇති තරම් කරක් ගහලා තියනවා ඒත් ඔහොම කතාවක් අද තමයි ඇහුවේ. ලබන මාසේ දිහාට ඔය පැත්තේ යන්න ඉන්නවා පොඩ්ඩක් ආරංචි කරලා බලන්න ඕනේ.
  12. SLKolla2020

    අමුනුස්සයෝ සහ රිලව්

    මචන්ලා පුළුවන් නම් මට ඇස් ඇරපු නැති ලේන් පැටියෙක් සෙට් කරලා දෙන්නකෝ, ලේන් පවුලක් කඩලා නම් එපා. එහෙම නම් මට පොල් කඩන කෙනෙක්ට කියලා කරගන්න තිබුණා, මම බලන්නේ කූඩුවක් වැටිලා අසරණ වෙච්ච එකෙක් අම්මා අතඇරලා ගිය එකෙක් වගේ. අපෝ ඕකුන්ගෙන් දහදුක් විඳිනවට වඩා හොඳයි උන් මෙහෙදිම මරලා දානවා. ඔය news එක කාලේ...
  13. SLKolla2020

    මේ අවුරුද්දේ ප_කත් නැත .

    ඔය මචන් නගරේ වෙන ඒවනේ හැබැයි හරි අවුරුද්ද තියෙන්නේ ගමේනේ, ඔය කරන්න යන්නේ මිනිස්සු ටික confuse කරලා අවුරුද්ද එපා කරන එක.
  14. SLKolla2020

    රටපුරා මැණික් හොයන්න ජනපතිගෙන් සැලසුමක්💎

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ පතල් :nerd::baffled: "ඉදිරියේදී සබරගමුව පළාතේ පතල් ආරම්භ කිරීමට සැලසුම්" :baffled::oo: එතකොට ඔය රත්නපුර, කුරුවිට කියන්නේ උතුරු පළාතේ ගම්බිම් ද
  15. SLKolla2020

    මේ අවුරුද්දේ ප_කත් නැත .

    දැන් අවුරුදු ගානක් තිස්සේ ඔහොම කේස් ඇදලා සිංහල අවුරුද්දටත් ලාවට ෂෝට් එක දීගෙන එන්නේ ඌ කොහොමහරි කාව හරි කොටවලා ඌගේ ගේම ගහනවා
  16. SLKolla2020

    අස්වැසුම ට බනින්න පෙර මෙ ගැනත් හිතන්න

    මමත් privatising වලට okay හැබැයි with in a reason Energy වගේ දෙයක් අපි වගේ ආර්ථික වශයෙන් දුර්වල රටක privatise කරන එක හොඳ නෑ කියලයි මම හිතන්නේ, විශේෂයෙන්ම අපි ඉන්න strategic location එකත් එක්ක. ඕවා ගන්න private companies ආවත් අන්තිමට උන් උන්ගේ govt. එකේ extension එකක්. 2022 මතකයිනේ, තෙල්, ගෑස්...
  17. SLKolla2020

    අනුන්ගේ වෙඩින් එකකින් හොරෙන් කෑවා

    ඊයේ රෑ 3 Idiots බලලා නිදාගත්තා නේද :lol::lol:
  18. SLKolla2020

    අස්වැසුම ට බනින්න පෙර මෙ ගැනත් හිතන්න

    අපේ පැත්තේ නම් අස්වැසුම කරේ ග්‍රාමෙලයි Do ලයි, ඉතුරු ටිකට ol කරපු කට්ටියද කොහෙද අරන් තිබ්බා
  19. SLKolla2020

    ප්‍රෙශර් කුකර් හෙල්ප්

    ඒ ගැන නම් මතකයක් නෑ හැබැයි බොහෝ දුරට stainless steel වෙන්න ඕනේ මොකද aluminium උයන පිහන ඒවලට හොඳ නෑ කියලා දන්න නිසා

    No contents