1. SLKolla2020

    📣අසව්! අසව්!! අසව්!!! (ඩුම්.. ඩුම්.. ඩුම්..) එළකිරිවාසි සියලුදෙනාගේ දැනගැනීම පිණිසයි 🙏

    දානේ පළතුරු ටිකයි කැවිලි ටිකයි මම බාරගන්නම් :lol::lol:
  2. SLKolla2020

    Hutch App Issue

    හවස නම් වැඩ කරේ නෑ දැන් බලනකොට නම් වැඩ. මේ ලඟදි update එකක් ඇවිල්ලා update කරා ඊට පස්සේ තමයි ඕක වැඩියෙන් පිස්සු නටන්න ගත්තේ.
  3. SLKolla2020

    මෙයත් දැන් ටිකක් මොඩිෆයි වෙලා නේත 😍

    ඒ.. එක තමයි, ආසිරි වනිගරත්න නේද.. මොකක්ද ඒ video එක 🤔🤔
  4. SLKolla2020

    අපේ නරියාගේ වටිනා කම.

    ලංකාවේ එවුන්ට නරියා කිව්වට උන්ගේ හරි නම හිවලා නේද.. හිවලා (Jackal) නරියා (Fox) ඇයි බන් comment එක edit කරේ, වටින දේවල් ටිකක්නේ තිබ්බේ
  5. SLKolla2020

    හිරු සලකුණ කෝලාහලයක් වෙයි. (Ponn#a) කුණුහරුපෙන් #chamuditha

    හිරු එකේ උන් journalism කියන එක පැත්තකට දාලා rating පස්සේ යන්නේ(අනිත් හැමෝමත් එහෙම තමයි) ඒ උනාට හිරු එකේ උන් ඒක අමු සක්කිලි විදිහට කරනවා. උන්ගේ සලකුණත් එකයි බලයත් එකයි, දෙකේම පිස්සු බල්ලෝ වගේ කෑගහගන්නවා විතරයි.
  6. SLKolla2020

    Photos ganna hoda phone ekak

    Pixel or iphone
  7. SLKolla2020

    Most polluted cities in the world.

    පල්කි අක්කා මේ list එක දැකලා ඌයියා වෙයිද දන්නේ නෑ :lol::lol::lol:
  8. SLKolla2020

    මචන් බිස්නස් එක්කට වෙබ් සයිට් එකක් හදාගන්න ඕන

    Web design සම්බන්ධයෙන් හෝඩියේ කෙනෙක් කියලා හිතාගෙන කට්ටිය මේකට උත්තර දෙන්නකෝ, මේ ගැන කිසිම අදහසක් නෑ :( අනිවා මේ කතාව නම් 100ට 10000ක් හරි, වචනෙන් වගේම ක්‍රියාවෙන් උදව් කරන අයත් ඉන්නවා. 🙏🏻💪🏻❤️
  9. SLKolla2020

    ගිරව් තුන්දෙනයි, ලේනයි

    පුදුමයි ඔහොම සහජීවනයෙන් කන එක, අපේ ලෑල්ලට ලේනා බැස්සා කියන්නේ අනිත් අය කාලා ඉවරයි. මෑන්ගේ ජොබ් එක තමයි තමන් නොකා හරි අනිත් අයට කන්න නොදී එලවන එක. :lol::lol: අපේ අඹ ගහත් බදු අරන් තියෙන්නේ ලේන්නු, ගිරව්, වවුලෝ තමයි, අයිතිකාරයෝ වෙච්ච අපි කන්නේ උන් දත් ගහලා වැටෙන ඒවා
  10. SLKolla2020

    බිම්මල් වගා කරන්නෙ කවුද

    මචන් කරන්න බලනවා නම් හොඳට හොයලා බලලා කරපන්, video බැලුවට ඔවයේ experience එක ගන්න බෑ practical කරන්නම ඕනේ. ගන්නෝරුවේ(දුර වැඩී නම්), හෝමාගම ගබඩාවත්ත වගේ traning centers වල මාසික පුහුණු වැඩසටහන් තියනවා. බීජ ගන්න රත්මලානේ රජයේ තැනක් තියනවා, ඒකේ පුහුණු කටයුතුත් කරනවා හැබැයි ඒකට මුදලක් ගන්නවා. (උඩ...
  11. SLKolla2020

    පිහි මුවත් තියා ගන්න එකක් හොයලා දෙන්න

    Thank you for the advice, i'll give it a try 👍🏻
  12. SLKolla2020

    පිහි මුවත් තියා ගන්න එකක් හොයලා දෙන්න

    It was just 2 dollars and with free shipping it was a bargain, i bought them via the 3 for 4.99 offer. I tried them on couple of knives so far they seem okay. I have a whetstone too, but the base is broken so very irritating to use it.
  13. SLKolla2020

    පිහි මුවත් තියා ගන්න එකක් හොයලා දෙන්න

    මම ali එකෙන් මේක ගෙන්නගත්තා, 650ක් විතර උනේ. ගානට shape හැබැයි අවුරුදු ගණන් නම් පාවිච්චි කරන්න බැරි වෙයි. https://www.aliexpress.com/item/1005005764677759.html
  14. SLKolla2020

    LinkedIn direct msg

    Thanks bro 🙏🏻🙏🏻 Professional ගතියත් තියාගෙන casually converse කරන්න කියලා නේද කියන්නේ 👍🏻
  15. SLKolla2020

    හෙන satisfying බලන් ඉන්න..

    Bump.. watched till the end 👍🏻👍🏻
  16. SLKolla2020

    කැඩුණු බුදුපිළිම හා බුදුන්ගේ පින්තුර නිසි ආකාරව බැහැර කරන්නේ කෙසේද ?

    පිළිම වගේම පත්තර වල බුදු හාමුදුරුවන්ගේ පින්තූර වලට මොකක්ද කරන්නේ.. අහලා තියෙන්නේ පුච්චලා දාන්න කියලා.. ඒ ක්‍රමය හරිද
  17. SLKolla2020

    මේක බලපල්ලා. ගොබ්බ වන්නකු වගේ නෙමෙයි . වැදගත් උපදෙස්

    ඒවා මචන් පුළුවන් තරම් අඩු කරලා තියෙන්නේ, ඒත් ඔය කියනවා වගේ sandwich එකෙන් බාගයක් කන්න milkshake එකෙන් බාගයක් බොන්න කියන ඒවා කරන්න පුළුවන් ද

    No contents