1. SLKolla2020

    මේක බලපල්ලා. ගොබ්බ වන්නකු වගේ නෙමෙයි . වැදගත් උපදෙස්

    මේ doctor ගේ shorts suggest වෙලා මම videos දෙක තුනක් බැලුවා. හොඳට funny විදිහට present කරාට ඩොකා කියන දේවල් practically කරන්න බෑ, තෝසෙන් බාගයක් කන්නලු වඩෙන් කාලක් කන්නලු. ඕවා කොහේ කරන්නද අපේ බඩවල් එක්ක :lol::lol:
  2. SLKolla2020

    Movie | Wind River (2017)

    thrillers වලට කැමති නම් මේ ටිකත් බලන්න Mystic river 2003 Flightplan 2005 Safe house 2012 The usual suspects 1995 Non stop 2014 In the line of fire 1993 Unknown 2011
  3. SLKolla2020

    LLC

    ලංකාවේ company එකක් incorporate කරන එක ගැනද අහන්නේ..
  4. SLKolla2020

    LinkedIn direct msg

    මචන් පොඩ්ඩක් මේක explain කරපංකෝ..
  5. SLKolla2020

    ඉස්සර TV Times

    ඒ.. මේ අර nurse නේද..
  6. SLKolla2020

    මල් මිටක් තියන්න දාර කොපියක් නෙ

    ඔව් මචන්, හතට අටට වගේ තමයි යන්න ඇත්තේ. කොහොමහරි රෑ වෙලා ගියේ, අම්මලා news බලන නිසා ad යන වෙලාවට තමයි පොඩ්ඩක් බැලුවේ. දැන් මතක් උනේ ඕකේ repeat එක ගියා එන සතියේ සෙනසුරාදා හරි ඉරිදා හරි, ඒකෙන් තමයි full එක බැලුවේ ------ Post added on 1712489765
  7. SLKolla2020

    Movie | Wind River (2017)

    පට්ට movie එක 😍😍😍
  8. SLKolla2020

    නිරාලා රැඩිකල් සෝමෙලා

    යකෝ බුදුරුවගල, ලාහුගල බලන්න ලංකාවේ එවුන් ගිහිල්ලම නැද්ද :confused::nerd:
  9. SLKolla2020

    මල් මිටක් තියන්න දාර කොපියක් නෙ

    අඩේ.. මේ කතාව පොඩි කාලේ art tv එකේ ගියා Jack and the Beanstalk The Real Story. Ondine පට්ට crush එකක් ඒ කාලේ 😍😍
  10. SLKolla2020

    open source alternatives for popular softwares

    Tfs bro 😍🙏🏻 Ccleaner වෙනුවට bleachbit කියලා open source එකක් කවුරු හරි use කරලා තියනවද
  11. SLKolla2020

    Emerald shirt sale eka tynwda

    මචන් formal නැතුව casual ඒවා නැද්ද.. උන්ගේ polo, chino, denims වගේ ඒවා sale තිබ්බේ නැද්ද
  12. SLKolla2020

    ශ්‍රී පාදෙ කියන්නෙ ගිණි කන්දක්ලු 😲

    ඕක අතීතයේ ගිනිකන්දක් නම් අනිවාර්යෙන්ම extinct volcano එකක් වෙන්න ඕනේ. අතීතයේ අද කාලේ වගේ වගුරු බිම් වල building ගහන, පහත් බිම් වල පිට්ටනි හදන ගොන්නු ඉඳලා නෑ. අනික කතාවට කියන්නේ මේ මහා භද්‍ර කල්පයේ පහල වුණ සතර බුදුවරුන් වහන්සේලා උන්වහන්සේලාගේ ශ්‍රී පාදය සමනල කන්දේ පිහිටෙව්වා කියලානේ. ඉතින්...
  13. SLKolla2020

    Meka Patta Kaluwooo 🤯🤯🤯🤯

    දුන්නා මචන්, cookies clear කරලත් බැලුවා
  14. SLKolla2020

    Meka Patta Kaluwooo 🤯🤯🤯🤯

    මචන් මේක phone එකෙන් වැඩ නැද්ද, please connect to a microphone කියලා එනවා
  15. SLKolla2020

    රාවණා officially අවදි වෙලා

    අර සුමන කියන චීවරධාරියා නේද ඉස්සරහින් යන්නේ
  16. SLKolla2020

    Nature's Way Complete Daily Multivitamin

    Brother, පුළුවන් නම් මේ documentary එක බලන්න, vitamin ගැන වගේම supplement industry එක ගැනත් idea එකක් ගන්න පුළුවන්. Veritasium yt channel එක කරන කෙනා තමයි ඕකේ ඉන්නේ. https://sflix.to/watch-movie/free-vitamania-the-sense-and-nonsense-of-vitamins-hd-2537.5311108
  17. SLKolla2020

    IDM හෙල්ප්

    මතකයක් තියනවා කිරියේ කවුරුහරි කියනවා අඩුවට idm license එක අරන් දෙන්න පුළුවන් කියලා
  18. SLKolla2020

    සෝලෝ ස්පා ගිහින් 😂🤪

    ඌ පට්ට ආතල් එකේ ඉන්නවනේ 😍😍 මට yt shorts suggest වෙනවා
  19. SLKolla2020

    බෑග් ගන්න හොඳ තැනක්

    බෝකුන්දර මකුළුදූව පාරේ මචන්, මිටර් 200ක් විතර ගිහාම වම් පැත්තේ තියෙන්නේ Shamac bags https://maps.app.goo.gl/CBqzHFDMBAuV6jMB6 මම ගන්නවා නම් ගන්නේ දෙවෙනි එක
  20. SLKolla2020

    බෑග් ගන්න හොඳ තැනක්

    බෝකුන්දර දුර වැඩීද.. මහන තැනක් තියනවා, මමත් අරන් තියනවා බඩු quality

    No contents