1. SLKolla2020

    උබලා අන්තිමටම ගිය සුපිරි ට්‍රිප්

    ඔක්තොම්බර් තලවකැලේ, නුවරඑළිය ගියා. Train එකේ ගියේ, තව අවුරුද්දකටවත් ආයිත් ඉතින් train එකේ යන්න වෙන්නේ නෑ. :(:(:(
  2. SLKolla2020

    සුනිල් හදුන්නෙත්ති මහතාට ජනතා ප්‍රණාමය!

    සිරාවට බන්, මම ඉස්සර හිතුවා පොර හොඳ professional වැඩ්ඩෙක් කියලා. නොදකින් 🤮🤮🤮
  3. SLKolla2020

    සීරියස් අහන්නෙ, ආධාර ඕනම් උපරිම සතියකට ඇති

    අඩෝ මමත් ඒ photo එක දැක්කා බන්, මාරම මාර අවුල් ඒක දැක්කට පස්සේ, කණගාටුව ඉස්සරහට ඔයිට වඩා ඒවා අපිට දකින්න වෙන නිසයි. මල්ලවපිටියේ ඉඳුල්ගොඩකන්ද කියලා පැත්තක් පාර එක්කම නාය ගිහිල්ලා තියනවා දැක්කා, හිතාගන්න බෑ ඒ පාර කොහොමද ආයිත් හදන්නේ කියලා.
  4. SLKolla2020

    තරුවේ සෙනෙහස....!

    දැන් ජෙප්පොන්ට වඩා අපුල්ලන්නේ පොහොට්ටුවෙන් ගිය ගන්දබ්බ ජෙප්පෝ/මාලුමාවෝ
  5. SLKolla2020

    මේ ගංවතුර අස්සෙ ප්‍රංශ ඩෝබියාට පුකේ අරී 🤭🤭

    අඩෝ ඇත්තටම රටේ නායකයා නොකා නොබී හිටගෙන හිටියා කියලා ප්‍රශ්න විසදෙනවද, නායකයෙක් ඕනේ ප්‍රශ්නෙක දී අදාල තැන් වලට උපදෙස් දීලා අණ දෙන්නනේ :lol::lol::rofl::rofl:
  6. SLKolla2020

    උබලගේ වත්තේ ගස් වල ගෙඩි

    කට්ටිය ඕවට කෙම් ක්‍රම කියලා කියනවා මචන්, මතක විදිහට ගෙඩි හැදෙන්නේ නැති ගස් වල කඳට අලවන්ගුවකින් හත් පාරක් ගහන්න කියනවා. තව පළාතෙන් පළාතට එක එක ක්‍රම ඇති. අන්තිමට බැලුවාම ඔය හැම දෙයකින් වෙන්නේ ගහ stress කරලා(බය කරලා :P) පලදාවක් ගන්න එක. ගොවියෝ plastic mulch දාලත් කරන්නේ ඔය වගේ දෙයක්නේ.
  7. SLKolla2020

    උබලගේ වත්තේ ගස් වල ගෙඩි

    මේ සැරේ රඹුටන්, මැංගුස්, දූරියන් නම් කුඩු වෙන්න හැදුනා හැබැයි අඹ වාරෙට මල් ඇල්ලුවේ නෑ, දෙසැම්බර් වාරේ තමයි දැන් එන්නේ.
  8. SLKolla2020

    කැලේ නරි ඇවිත් 🐺🐺🐺

    ලංකාවේ නරි නෑ ලංකාවේ ඉන්නේ හිවල්ලු No foxes only jackals
  9. SLKolla2020

    The Lost World Tv Series (2000) කා ලගවත් නැද්ද?

    මේක ඉස්සර ITN එකේ ගියා නේද
  10. SLKolla2020

    පයෝදර වංශය - බලන්න ම ඕන වීඩියෝ එකක්!

    මුන්ගේ කතා අලුත් perspective එකක් නිසා අහන් ඉන්න ආසයි ඒත් කිසි referance එකක් නම් දෙනවා දැකලා නෑ. (Video වැඩිය බලලා නෑ තුනයි හතරයි බලලා තියෙන්නේ)
  11. SLKolla2020

    Remote viewing ඇත්තද

    Cold war කාලේ ඔත්තු බලන්න cia එකෙන් project එකක් කරා කියලා කියවලා තියනවා, තව හරියටම බැලුවොත් remote viewing කියන්නේ බුදු දහමේ එන පංච අභිඥා වල තියන දිව්‍ය චක්ෂු ඥානය වගේ එකක්.
  12. SLKolla2020

    මාලිමාවට බලය හිමි ඌවපරණගමත් අයවැය පරදී....

    සභා පිහිටවන්න රහස් ඡන්ද තියලා අල්ලස් දීලා බලය ගත්තට හැමදාම රහස් ඡන්ද තියන්න බෑනේ හාන්දුරුවනේ :lol::lol::lol:
  13. SLKolla2020

    ජෙප්පො තමන්ටම ඇරගත්තු සීන් එකක්..

    මුන්ට දැන් අවසිහිය ඇවිල්ලා තියෙන්නේ.
  14. SLKolla2020

    මේ කැරි ඝනයා, කොටියට පුක දීල, සින්හලයා සහ හමුදාව පාවල දීල

    ඕවා ගැන නම් දන්නේ නෑ, හැබැයි මේ හාමුදුරුවෝ මාර පීඩනෙකින් ඉන්නේ. දන්න විදිහට මඩකලපුවට තියන එකම පන්සල, හතර පැත්තෙන්ම වට කරලා තියෙන්නේ දොර ගාවට එනකන්. මේ හාමුදුරුවොන්ගේ videos කාලෙන් කාලෙට දැකලා තියනවා හැබැයි තිබ්බ කිසිම පර ආණ්ඩුවක් මොනාද කියන්නේ කියලාවත් බලලා නෑ.
  15. SLKolla2020

    එකල මායිම් ගම්මානයක පුංචි දරුවන්ට හිනාවක් 📚

    ඕවා තමයි මචන් හරිම පින්, අවශ්‍යතාවයටයි උදව්ව වෙන්න ඕනේ. ❤️💪
  16. SLKolla2020

    ඔබ නිදන්න.. ඔබ නිදන්න... සුවෙන්‌ සැතපිලා.... - අර්චුනා සිරිපාල 😍😴💤

    ඌ ඕනකමින්ම අරූව නෝන්ඩි කරන්න බලෙන් නිදාගෙන ඉන්නවා වගේ පෙන්නන්නේ.
  17. SLKolla2020

    TV series movies මුකුත් නැද්ද අලුතෙන් ආපු

    A house of dynamite 2025 බලපන් පට්ට
  18. SLKolla2020

    උබල මේ වෙනකොට මොනවද archived කරගෙන තියන targets?

    බොහොම ස්තූතියි මචන් වචන ටිකට, අද වෙනකන් නම් මුල අමතක කරලා නෑ ඉදිරියටත් එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙂 උඹේ තියන ඔය positivity එක කවදාවත් නැති කරගන්න එපා. 🫂

    No contents