1. SLKolla2020

    උබල මේ වෙනකොට මොනවද archived කරගෙන තියන targets?

    Thank you brother ❤️❤️ පටන් ගන්නකොට අනිවාර්යෙන්ම උඹටත් කියන්නම්.
  2. SLKolla2020

    උබල මේ වෙනකොට මොනවද archived කරගෙන තියන targets?

    Target එකක් achieve කරන්න ඔන්න මෙන්න ඉන්නේ, fingers crossed 🤞🤞🤞
  3. SLKolla2020

    Andoird Call කෝල් Record කරන්න බැයිද?

    දන්න විදියට android 12 පස්සේ record කරන්න බෑ
  4. SLKolla2020

    රත්නපුරේ හැදෙන දිග රඹුටන් එක ටිකක් සැර වැඩියි වගේ

    එහෙමද.. දැනගත්ත එක හොඳයි. ගිය අවුරුද්දේ season අවුල් ගියාද දන්නේ නෑ, මට මතක විදිහට නොවැම්බර් තමයි රඹුටන් තිබ්බේ.
  5. SLKolla2020

    රත්නපුරේ හැදෙන දිග රඹුටන් එක ටිකක් සැර වැඩියි වගේ

    මචන් බිබිල පැත්තේ රඹුටන් හැදෙන්නේ නොවැම්බර් දෙසැම්බර් නේද
  6. SLKolla2020

    ලයිට් රේල් ව්‍යාපෘතියේ දූෂණය කුමක්දැයි ඇසූවිට රෙද්දෙ රෙවුණු හඳුන්නෙත්ති 😹 #jvpසාපය

    ඔය project එක නතර කරපු එක නම් අමු ගොන් තකතීරු තීරණයක්, අර ලලිතසිරියා කොහේ ඉන්නවද දන්නේ නෑ.
  7. SLKolla2020

    බඩ යන්න බෙහෙත් නැද්ද බං??

    සිංහල බෙහෙත් වලට කැමති නම් සුකුමාර චූර්ණය බීලා බලන්න, රෑට උණු වතුරත් එක්ක බොන්න තියෙන්නේ
  8. SLKolla2020

    අර්සස් කියලා රැවටුනු මම - ලෙඩේ නම බගන්දරා

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචන්, හොඳයි සිංහල වෙදකමට ගිය එක
  9. SLKolla2020

    Exercise books, Stationary items අඩුවට ගන්න තැනක්

    Bump bro.. නුවර ගැන නම් idea එකක් නෑ
  10. SLKolla2020

    Number Portability වලට බාලගිරි දෝශය ගුපියනේ

    Dialog එකේ ලොක්කා රෙද්ද අස්සේ දාගෙන ඕවා කරන්න පුළුවන් ද.. දෙයිද.. කරොත් ඉතින් කරන එකාට මල් මිටක් 💐❤️ telco කාරයොන්ගේ රැස් බස්සන්න අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්
  11. SLKolla2020

    අනුරාධපුර climate

    නුවර වැස්සට හොඳට තෙමිලා තියනවා ඒත් හෙම්බිරිස්සාව හැදිලා නෑ
  12. SLKolla2020

    උබල තවම Aliexpress ඔඩර්ස් දානවද?

    දැන් කොහොමද custom එකේ තත්ත්වේ, තාම හිරවෙලාද.. බඩු වලට ලොකු tax වදිනවද.
  13. SLKolla2020

    අනුරාධපුර climate

    ඇයි බන් බදුල්ල දිස්ත්‍රික්කේ.. මාතලෙත් හොඳයි සිරා.. ඒ වගේම nightmail එකේ යද්දී නාවලපිටිය පහුවෙනකොට signal එක දෙනවා ඉස්සරහට දත කට පූට්ටු වෙන්න යන්නේ ඉක්මනට sweater, jacket එළියට ගනිල්ලා කියලා 😅😍😍 මම මචන් බොරලැස්ගමුවේ අපේ පැත්තෙත් ගස් කොලන්, කුඹුරු ඔක්කොම තියනවා ඒත් පායන කාලෙට පට්ට රස්නෙයි.
  14. SLKolla2020

    ලන්කාවෙ වැඩ කරන විදේශ ඔත්තු සේවා මොනවා වෙන්න පුලුවන්ද?

    මචන් අඩුපාඩුකම් තියෙන්න ඇති හැබැයි ඒ ඔක්කෝටම වඩා ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බලපෑවා කියන එකයි මගේ මතය. 2015-2019 වෙනකන් ආරක්ෂක අංශ සූක්ෂම විදිහට අකර්මණ්‍ය කරගෙන ගියා, කුණුහරුප සහජීවනයක් කියලා එකක් තිබ්බා, ඒ ඔක්කොම අස්සේ මහ එවුන් දෙන්නා එළිපිට මරාගත්තා. අන්තිමට ඒ ඔක්කොම අහිංසක මිනිස්සු තුන්සීයක් උඩින්...
  15. SLKolla2020

    ලන්කාවෙ වැඩ කරන විදේශ ඔත්තු සේවා මොනවා වෙන්න පුලුවන්ද?

    Easter attack එක ගැන Turkish Intel එකෙනුත් warn කරා කියලා news එකක් ගියා මතකයි. ඒ කියන්නේ උනුත් ලංකාවේ ඉඳන් operate වෙනවා. Geopolitical ambitions තියන හැම රටක්ම තමන්ට strategically වැදගත් වෙන හැම රටකම intelligence gathering වගේ දේවල් කරනවා. සමහර වෙලාවට ඊටත් එහා gihilla intelligence operations...
  16. SLKolla2020

    ලඟදි ආව හොඳ TV series Movies මොනවාද

    Mission Impossible The Final Reckoning Mickey 17 මේ දෙක තමයි මේ දවස් ටිකේ බලන්න පුළුවන් උනේ Ps: බලලා නැත්නම් paatal lok බලපන්, පට්ට..
  17. SLKolla2020

    කමල් අද්දරආරච්චි මාලිමාවෙන් මහමැතිවරණයට එන්න කැමතිලු

    මෙයාට චෝදනාවක් තිබ්බ කියලා මතකයි සැමන් ටින් කරලා විකුණන සීන් එකකට (ගෝඨාගේ කාලේ නැත්නම් යහපාලනය කාලේ වෙන්න ඕන)
  18. SLKolla2020

    Republished ෆෝන් කියන්නෙ මොනවද

    Backmarket, gazelle වගේ අයගේ තියන ඒවා company refurbished ද..
  19. SLKolla2020

    YouTube download

    ගොඩක් වෙලාවට මේ site එක use කරන්නේ https://x2download.com/en133

    No contents