1. SLKolla2020

    මේකෙ ෆුල් වීඩියෝ එක නැද්ද, සිංහලු?

    Full video එක නම් හම්බුනේ නෑ, මේ page එකේ ඔය video එකේ clips 4-5 ක් දාලා තියනවා. රනිල්ව උස්සන්න හදපු page එකක් වගේ.
  2. SLKolla2020

    TV Series බලන්න free websites ?

    https://www.yourserie.com/ https://tfpdl.se/recent/ https://pahe.ink/
  3. SLKolla2020

    බික ආව.බික යනව...

    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මචන්.. මොන වගේ business වලටද ඔය method එක use කරන්න පුළුවන්
  4. SLKolla2020

    TV Series බලන්න free websites ?

    https://m4uhd.to/ https://thebigheap.com/ - මේකේ pop ups එන්නෙම නැති තරම් https://movielair.cc/
  5. SLKolla2020

    බික ආව.බික යනව...

    දැන් සතියකට කලින් ගල්කිස්ස පැත්තෙන් යනකොට වහලා තියනවා දැක්කා
  6. SLKolla2020

    එළකිරිම කොල්ලෙක් ගැන කියන්ටෝන ......

    තමන්ගේ වෙලාව පාවිච්චි කරලා දන්නේ නැති කෙනෙක්ට උදව් කරන අය විරලයි 💪🏻❤️
  7. SLKolla2020

    World's first tri-fold phone could launch this year..⚡

    ඕනෑවට වඩා කැටයම් වැඩි උනාමත් වාතයක් වෙන්නේ නැද්ද බන්
  8. SLKolla2020

    තාක්ෂණය ගොවිබිම් වලට

    පට්ට.. ❤️❤️❤️ බලාගෙන යනකොට කිරියේ නැත්තේ කවුද.. ආ..
  9. SLKolla2020

    APEKSHA HOSPITAL MAHARAGAMA

    I might be able to connect you to ccc house. Please do your own research and let me know. This is also a good choice
  10. SLKolla2020

    Binanceවලට විකල්පය මොකක් ද?

    මම use කරන්නේ bybit
  11. SLKolla2020

    Canva EDU admin panel එකක් හම්බ උනා. නිකන් දෙන්නේ නැහැ. ඕන උන් PM එකක් දාන්න. 6 months 1 to 1 warranty.

    ඉස්සරහට අවශ්‍ය වෙයි මචන්, එතකොට contact කරන්නම්කෝ 👍🏻
  12. SLKolla2020

    පොළේ ගිහින් දැනුයි ආවෙ

    ගොලෑ පුවක් කියන්නේ බාගෙට පැහිච්ච පුවක් නේද.. දන්නේ නැති හින්දා අහන්නේ
  13. SLKolla2020

    මෙන්න හිටපු සුපිරි නළුවෙක්.

    සිරා නළුවෝ :love::love:
  14. SLKolla2020

    Hutch පට්ට අවුල් නෙ

    Have you had any luck bro I've been complaining for like 2 years now but I still get the same answer "wait till we upgrade the towers"
  15. SLKolla2020

    Hutch පට්ට අවුල් නෙ

    I've been using hutch for few years now, it was fine in the beginning but i think their towers can't handle the load nowadays. Complaining doesn't help coz those buggers keep on saying that they are upgrading the towers in the next 6 months which never comes.
  16. SLKolla2020

    Hutch පට්ට අවුල් නෙ

    Backup connection එකක් විදිහට නම් hutch කොහොමත් තියාගන්න එපා, මට අනිත් networks ගැන නම් recent experience එකක් නෑ ඒත් මම හිතන විදිහට ඒවා full out නම් යන්නේ නැතුව ඇති.
  17. SLKolla2020

    Hutch පට්ට අවුල් නෙ

    දැන් පැයකට කලින් network full out ගියා, පැය බාගයක් ගිහිල්ලයි හරි ගියේ. මේක ඉස්සර තිබ්බේ නෑ, දැන් මාස තුන හතරක ඉඳන් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොනා හරි වැදගත් වැඩක් කරන් හිටියොත් ඉතින් ඉවර තමයි.
  18. SLKolla2020

    මේ වැඩේ හොදයි ද කියපල්ලා. මගෙ ප්ලෑන් එක.

    පට්ට බන්, මම දන්න අයියා කෙනෙකුත් කුරුණෑගල පැත්තේ ඉඩමක් අරගෙන part time වගා කරනවා, පොර හැම weekend එකේම යනවා වගාව බලන්න. මම බැලුවේ අපේ ගෙවල් අවටින් පොඩි ඉඩමක් හොයාගන්න, AI ට කිව්වත් තාම බැරි උනා සමහරවිට තියාගෙන දෙන්නේ නැද්ද දන්නෙත් නෑ :( කුන්දිරා කියලා ප්‍රභේදයක් තියනවා නේද ------ Post added...
  19. SLKolla2020

    මේ වැඩේ හොදයි ද කියපල්ලා. මගෙ ප්ලෑන් එක.

    මාත් වගා කරන්න මාර ආසයි, කෘෂිකර්මෙන් පර්චස් 30, 40ක් බද්දට ගන්නත් try කරා ඒත් luck එක වැඩ කරේ නෑ. හොඳට plan එකක් ගහලා පටන් ගන්න මචන්, පළතුරු පැත්තක් එළවළු පැත්තක් වගේ බෙදලා වගා කරොත් පට්ටෙට තියෙයි. ඒ වගේම පුළුවන් තරම් බෝග විවිධත්වය වැඩි කරන්න එතකොට ලෙඩ රෝග හැදෙන එකත් අඩු වෙයි. Best of luck bro 💪🏻💪🏻
  20. SLKolla2020

    මම මෙහෙම දෙයක් ඇහුවමයි

    මම මේ තැන දන්නවා, සිංහල පවුල් පරම්පරාවක් තමයි මේ තැන බලාගන්නේ

    No contents