1. SLKolla2020

    අද මැයි 18

    එකම දුක තියෙන්නේ තාමත් රණවිරු සෙවනවල් වල අපාදුක් විඳින රණවිරුවෝ ගැන හිතෙනකොට තමයි. එක දවසක් කළුබෝවිල hospital එකට ගිහිල්ලා ඉන්නකොට හමුදාවේ කෙනෙක් එක්කන් ඇවිල්ලා හිටියා, ඔලුවේ බාගයක් ගිලා බැහැලා වගේ. මාරම අවුල් එදා :(:(
  2. SLKolla2020

    windows roaming folder - need help

    Bump bro උදව්වක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🏻 මටත් ඔය වගේ අත්දැකීමක් තියනවා, අවුරුදු ගානක් එකතු කරපු bookmarks 2000ක් විතර phone එක කෙල වෙද්දී නැති උනා. තාමත් ඒ emmc එක තියාගෙන ඉන්නවා, කොහෙන් හරි ඒක recover කරගන්න පුළුවන් වෙයි කියලා
  3. SLKolla2020

    ආතර් සී ක්ලාක් කිරින්ද මුහුදෙන් ගොඩගත් නිධානය ⚓

    ඔය කතාව මමත් අහලා තියනවා, පොර හොඳ diver කෙනෙක්ලු ඒක නම් ඇත්ත බන්. ඕල්කට්ලා, බ්ලැවට්ස්කිලා ගැනත් ඕන තරම් කතා නම් ඇහිලා තියනවා.
  4. SLKolla2020

    Upcoming BMICH Exhibition

    මේ thread එක update උනොත් නම් මාර විදිහට වටී සමහර exhibition ගැන දැනගන්නේ මාසයක් විතර ගියාට පස්සේ :(:(
  5. SLKolla2020

    Call Recording App for Android

    Android 12 හරි 13 හරි ඉඳන් දෙන එක නැවැත්තුවා
  6. SLKolla2020

    තමන්ගේ ප්‍රශ්නයක් අනුන්ට කියන්න හොද නැහැ

    මට company registration ගැන දැනගන්න ඕන වෙලා නදුන්ගෙන් pm දාලා ඇහුවම අහපු හැම ප්‍රශ්නෙටම ඕනවටත් වඩා උත්තර දීලා මගේ doubts ඔක්කොම නැති කරා. ඒ වගේම හොඳ තැනක් recommend කරලත් දුන්නා. මම තව ඕන තරම් දැකලා තියනවා කට්ටිය කියනවා නදුන් උදව් කරලා තියන හැටි, ඒ නිසා කාටවත් උදව් කරපු නැති කතාව නම් පිළිගන්න බෑ.
  7. SLKolla2020

    උබලට ඇත්තටම account කීයද..??

    2යි පරණ එකේ password, email මතක නෑ :(
  8. SLKolla2020

    Warranty nahti Samsung Phones???

    Bump bro
  9. SLKolla2020

    Munge videos patta athal ne

    මුන් නම් පට්ට creative වගේම පට්ට ආතල් මට මුන්ව සෙට් උනේ මේ video එකෙන් පස්සේ :lol::lol:
  10. SLKolla2020

    මට කඳුළු ආවා බන් මේක බලලා...

    තනියම පින් කරන්න එපා බන්, කට්ටියව සහභාගී කරගෙන පින් කරන්න
  11. SLKolla2020

    මේ වගෙ හුත්තිග පුත්තු පාර්ලිමේන්තුවට යවපු උන් මොක්කුද බං..

    මට මූව අප්‍රිය වුණේ 2015 election එකේ එජාපේ ඉඳලා මහින්දට පැනලා මෛත්‍රී දින්නම ආයිත් එජාපෙට පැනලා මාධ්‍යවේදියෝ ප්‍රශ්න අහනකොට මූයි හරීනයයි උත්තර දීපු විදිහට.
  12. SLKolla2020

    *වැදගත් සෞඛ්‍ය උපදෙස්:*

    මම ඔය අන්නාසි mesg එක 100 පාරකට වඩා whatsapp group වල දැකලා ඇති, අද තමයි search කරන්න හිත ආවේ
  13. SLKolla2020

    *වැදගත් සෞඛ්‍ය උපදෙස්:*

    Dr. Gilbert A. Kwok කියලා නම් කවුරුත් නෑ google search කරාම
  14. SLKolla2020

    English Speaking හදාගන්න ඕන මාසෙකින්.

    මේ thread ටික බලන්න මචන් ඉංග්‍රීසි කතා කරලා පුරුදු වෙන්න AI ටූල්ස් English කතාකරගන්න බැරි මිට්ටෝ එන්න Meka Patta Kaluwooo
  15. SLKolla2020

    උඹලගේ යාළුවෙක්, උඹලට මෙහෙම කරොත්?

    ජිවිතේ හැටි ඔහොම තමයි මචන් මෙන්න මේ වගේ positive පැත්ත බලලා ඕක හිතින් අයින් කරලා දාන්න
  16. SLKolla2020

    Questions ගැස්ට්‍රයිටීස් හොදකරගත්තේ කොහොමද?

    පුළුවන් නම් හොඳ වෛද්‍ය ප්‍රතිකාර අරගෙන සනීප වෙන්න මචන්, ඒත් එක්කම කටයි දිවයි පරිස්සම් කරගන්න නැත්නම් මොන බෙහෙත කරත් වැඩක් නෑ.
  17. SLKolla2020

    ඔන්න එහෙනං අපිත් ගියා..

    Safe flight bro All the very best to you 🙏🏻💪🏻
  18. SLKolla2020

    Questions ගැස්ට්‍රයිටීස් හොදකරගත්තේ කොහොමද?

    කොච්චර කල් ඉඳන් බොනවද?? පුළුවන් නම් රජයේ ආයුර්වේද රෝහලකට ගිහිල්ලා බලන්න මචන් නැත්නම් හොඳ වෙදමහත්තයෙක් හොයාගෙන බෙහෙත් ගන්න.
  19. SLKolla2020

    Questions ගැස්ට්‍රයිටීස් හොදකරගත්තේ කොහොමද?

    නාවින්න හරි බොරැල්ල හරි ආයුර්වේදෙට ගිහිල්ලා බලන්න, ඕවටම clinics තියනවා. මාස ගණන් එක දිගට අරිෂ්ඨ බොන එක නම් අනුමත කරන්න බෑ මචන් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. 💯💯 ------ Post added on 1715443966

    No contents