1. ManjuT

    ආච්චි_අම්මා

    මේ අම්මා එයාගේ ළමයිව සීතලෙන් ආරක්ෂා කරන්න ඇති. බඩගින්නට කන්න බොන්න දෙන්න ඇති. පුලුවන් විදියට හැම දෙයක්ම කරන්න ඇති. අද ඒ අම්මා සීතලේ, බඩගින්නේ, ඉන්න තැනක් නැතුව දුක් විදිනවා. ඒ ළමයිට එහෙම හැගීමක් නැත්නම් බලෙන් ඇතිකරන්න බෑ. අපිට පුලුවන් දේයක් අපි කරමු.
  2. ManjuT

    Train Ticket බුක් කරන්නෙ?

    mobitel phone ekakin 365 dial karanna. mobitel account eken thamai charge wenne. pre paid ekak nam account eke salli thiyenna one tickets wala amount eka charge karanna.
  3. ManjuT

    මේ_සතාට_පිහිට_වෙන්න

    සල්ලි ඕනෙනම් මටත් කියන්න. පුලුවන් විදියට උදව් කරන්නම්. කොහොමද සල්ලි දෙන්නෙ කියලත් කියන්න. කට්ටියම එකතු වුනාම ගානක් එකතු වෙයිනේ.
  4. ManjuT

    මේ_සතාට_පිහිට_වෙන්න

    මමත් ඊයේ හවස ගියා ඔය සතාව බලන්න. දන්න numbers වලට call කරා. එකක් වත් answer කරේ නෑ. මට තනියම කරන්න දෙයක් තිබුනේ නෑ. මම ආපහු ආවා. අද උදේ යාලුවෙක් එක්ක pharmacy එකකින් බෙහෙත් අරන් ගිහින් දාන්න හිටියේ. හැමෝටම පින් සිද්ද වෙනවා මේ කරපු දේට. හරිම සතුටුයි මේ වගේ උතුම් ගති ගුණ තියෙන මිනිස්සු ඉන්නවා...
  5. ManjuT

    මේ_සතාට_පිහිට_වෙන්න

    තාම කවුරුත් මේ සතාව wet කෙනෙක් ලගට අරන් ගිහින් නැද්ද දන්නෑ නේද?
  6. ManjuT

    පන්සල් පල්ලි වල Loudspeakers ගැන මොකද හිතන්නේ

    පන්සල්, පල්ලි ඔක්කොම එකයි. ලෝකෙට පේන්න සද්දේ දැම්මට වැඩක් නෑ, හරයක් නැත්නම්. පන්සල් වල පිරිත් දාන්නේ පල්ලි එක්ක තරගෙට. ඔය එක පන්සලකවත් හාමුදුරුවෝ උදේ නැගිටලා පිරිත් කියනවද? හැමදාම ඔය කරදරේ විඳින්න වෙන කෙනාටයි ඒක දැනෙන්නේ. ආගමික ස්ථානයකින් ගමට වෙන්න ඕනේ සේවය ඕක නෙමෙයි. ගමෙන් පන්සලට ලැබෙන්න...
  7. ManjuT

    SLT data usage

    Thank you
  8. ManjuT

    SLT data usage

    Thank you
  9. ManjuT

    SLT data usage

    Thank you
  10. ManjuT

    SLT data usage

    SLT data usage එක, bill amount එක බලාගන්නේ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න.
  11. ManjuT

    SLT Hybrid 4G WiFi Routers with a backup Battery- Rs.2400/= Only.

    පහුගිය දවස් වල 1900 ට තිබ්බෙත් මේකද? එහෙම නෙමෙයි නම් මේකෙ වෙනස මොකද්ද?
  12. ManjuT

    Bakery course

    Machines gena denaganna puluwan ewa wikunana ayagen. Malabe sherry eke service eka hondai.
  13. ManjuT

    Bakery course

    Prima eke courses thiyenawa. Rajagiriye prima eken denaganna puluwan.
  14. ManjuT

    ඇයි මෙහෙම

    monawa kiyannada kiyala hithaganna be
  15. ManjuT

    හොද ඉස්හොරි මර්ධන shampoo එකක්...!

    keto plus හොඳයි කියලා අහලා තියෙනවා. use කරලා නම් නෑ. Oriflame anti dandruff shampoo එකක් තියෙනවා. ඒක හොඳයි.
  16. ManjuT

    පරණ ලයිසන් අලුත් කරගන්න RMV Help

    මෙඩිකල්නම් නුගෙගොඩින් ගන්නත් පුලුවන්, වේරහැරෙන් ගන්නත් පුලුවන්. වෙන තැන් දන්නේ නෑ. වේරහැර ඩොක්ටර් ගෑණියෙක් ඉන්නවා ඒ ගෑණි හිතගෙන ඉන්නේ ... එක්කො ඕනේ නෑ. පුලුවන් නම් නුගේගොඩින් ගන්න.
  17. ManjuT

    Little Snow in Nuwara Eliya

    me welawe 20 C meheta. Mamath Kandy. Ada dawal awwa paayala thiyeddith seethalai
  18. ManjuT

    බඩු_වැඩිවෙලා

    බීලා හිටියට ලස්සනට දොරවල් වලින් යනවනේ. වැටි වැටි දුවන හැටි දැක්කම තනියම හිනා යනවා
  19. ManjuT

    Hansa Bottuwe

    නියම සින්දු set එකක් තියෙනවා ApiMachanලගේ. ආරාධනා එකට තමයි මම නම් වැඩියෙන්ම කැමති. https://www.youtube.com/watch?v=x1aaVG8nW-M&list=PLUNSXrCTfYLf2IA0l8z_vl6ttLXPFE5d4

    No contents