මචං මම මේක කියන්න හිතුවෙ මේ දින වල සැපට අකුනු ගහනවනෙ.
ඒ අතරෙ ඇහුනු කතාවක් තමා අකුනු ගහන වෙලාවට ජංගම දුරකතන භාවිතා කරන්නත් එපා කියලා ගොඩක් අය කියනවා.
මොකද්ද මේ කතාවෙ ඇත්ත.
මචං ජංගම දුරකතනයකින්(රැහැන් රහිත) කතා කරා කියලා අකුනු වැදිමේ අවදානමක් නැහැ (විදුලියෙන් විසන්දි කල සහ ඇන්ටනා භාවිතා නොකරන CDMA...