අකුනු & දුරකතන

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචං මම මේක කියන්න හිතුවෙ මේ දින වල සැපට අකුනු ගහනවනෙ.
    ඒ අතරෙ ඇහුනු කතාවක් තමා අකුනු ගහන වෙලාවට ජංගම දුරකතන භාවිතා කරන්නත් එපා කියලා ගොඩක් අය කියනවා.

    මොකද්ද මේ කතාවෙ ඇත්ත.
    මචං ජංගම දුරකතනයකින්(රැහැන් රහිත) කතා කරා කියලා අකුනු වැදිමේ අවදානමක් නැහැ (විදුලියෙන් විසන්දි කල සහ ඇන්ටනා භාවිතා නොකරන CDMA දුරකතනවලටත් කිසිම අවදානමක් නැත ).
    හැබැයි රැහැන් සහිත දුරකතන වලට ලොකු අවදානමක් තියනවා.

    මේකට හේතුව තමා මුලදි වැඩිපුර තිබුනු රැහැන් සහිත දුරකතන නිසා ගොඩක් අය ඒක සියලුම දුරකතන වලට අදාල කරගෙන.
    මේ කතාව වැඩිහිටියන් කිසිම විටක පිලිගන්නෙද නැත.

    මොකද කියන්නෙ ඔබගේ අදහසුත් මෙතන දක්වන්න.

    තෙරුවන් සරනයි
     
    • Like
    Reactions: su1993 and Rangau2

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    mobile phones n wireless ewa ground wela nethi hinda akunu wadinna awadanamak ne.but mchn thr's a small chance because when a mobile phone receives a call it creates a magnetic field around its air.its not that strong to attract a lighting.but if u are at a higher ground thr's a chance.
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    mobile phones n wireless ewa ground wela nethi hinda akunu wadinna awadanamak ne.but mchn thr's a small chance because when a mobile phone receives a call it creates a magnetic field around its air.its not that strong to attract a lighting.but if u are at a higher ground thr's a chance.

    හරි මචන් චුම්බක ක්ෂේත්‍රයක් නිර්මානය උනා කියමුකො. කොහෙද බන් කියලා තියෙන්නෙ චුම්බක ක්ෂේත්‍රයක් තියන තැනකට අකුනු වැදීමෙ හැකියාව වැඩියි කියලා.අනික උබලගෙ ගෙදර කොච්ච්ර ප්‍රබල චුම්බක ක්ෂේත්‍ර තියනවද, ඒවට නිකමට වත් අකුනු වදිලා තියනවද?
     
    • Like
    Reactions: GuneBhai

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    උඹ මේක වගකීමකින්ද කියන්නේ ?

    එක තමයි මේක දැකල පොන් වලින් කතා කරල හෙන ගැහුවොත් මූ තමා වග කියන්න ඕනේ
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    Ane manda..
    Me dawas wala akunu gahana widiyata 4n eka allanth bayai.. :dull: :dull:

    එක තමයි මේක දැකල පොන් වලින් කතා කරල හෙන ගැහුවොත් මූ තමා වග කියන්න ඕනේ

    හරි මචංලා උබලට සුවර් නැත්නම් මෙහෙම බලපන්.
    උබ කවදාවත් අහලා තියනවද ඕනම මාධ‍යකින් අකුනු ගහන වෙලාවට ජංගම දුරකතන භාවිතා කරන්න එපා කියලා කියනවා. මේ දවස් වල නිවුස් වලට ඔය ඕන තරම් කියන්නේ අකුනු ගහන වෙලාවට මොකද කරන්න ඕන කියලා.
    එක එකා කියන කට කතා වඩක් නෑ.
    මම කියන්නෙ විද්‍‍‍‍‍‍‍‍‍‍‍‍ය්‍යාත්මකව අකුනු වැදිමේ හැකියාව වැඩි කරන කිසිම හේතුවක් නොමැත.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    charger එකට සම්බන්ධ කර නොමැති ජංගම දුරකථනයකට හෝ laptop එකකට අකුණු වැදීමේ හැකියාවක් නැහැ;). නමුත් තමන් ඉන්න ස්ථානය අනුව මේක ටිකක් වෙනස් වෙන්න පුළුවන් :shocked:. අකුණකින් එන විදුලිය පොළව කරා ගමන් කරන්න තෝරා ගන්නෙ කෙටිම (ප්‍රතිරෝධය අඩුම) මාර්ගයයි. තමන් ඉන්න ස්ථානය අනුව කෙටිම මාර්ගය කියන්නෙ අපි නම් :no::(
    චුම්භක ක්‍රේෂ්ත්‍ර වලට අකුණු වදින්නේ නැහැ.
    හැබැයි අපි ඉන්න තැනට ඉතා ආසන්නයේ අකුණක් වැදුනොත් (කෙලින්ම අපිට නොවැදි) ඒකෙන් වන හානිය වැඩි වීමේ අවදානමක් තියෙනවා විදුලි උපරකණයක් භාවතා කිරීම නිසා
     
    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17
    0
    jangama durakathana walata akunu wadin na Ghz rang eka godak sium frequency ekak and thawa godak hethu thiyenawa CDMA walatath ehemai :cool:

    rehen sahitha ewatath akunu wadinawa kiyala deyak na, lankawe SLT unege protection system madi nisa hariyata earth karala nathi nisa wage dewal walin akunu wadinna puluwan issara nam japane nippon karana kale slt un gewal walata demme niyama Fuse dan indian melo rahak ne oya wage dewal udaharanayak loop box hariyata kawar karala naththan akunu wage wadinna puluwan ehema wedunaham eokkoma telephone line walata eakuna yanawa :baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අකුණු සර භයානකයි ප්‍රවේසම්වන්න

    ඒ. ඡේ. ඒ. අබේනායක

    ගිඟුරුම් සහිත වැසි පවතින අවස්‌ථාවල අකුණු සරින් බේරීම සඳහා ලෝහ භාණ්‌ඩ පරිහරණය හා සියලුම විදුලි උපකරණ භාවිතයෙන් වැළකෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය භාර කාලගුණ විද්‍යාඥ ඩී. ඒ. ජයසිංහආරච්චි මහතා ජනතාවට අවවාද කරයි. පෙර මෝසම් සමය තුළ ගිඟුරුම් සහිත වැසි ඇතිවීම ස්‌වභාවික කරුණක්‌ බව පෙන්වා දෙන ඒ මහතා හිඟුරුම් වැසි සමග ඇතිවන අකුණු සර වැදීම් වැනි අනතුරු පිළිබඳ ජනතාව තුළ පවත්නා අනවබෝධය හා නොසැලකිල්ල නිසා බොහෝ විට එවැනි අනතුරුවලට ඔවුන් මුහුණපාන බව පවසයි.

    ගිඟුරුම් සහිත වැසි පවතින අවස්‌ථාවල රූපවාහිනි යන්ත්‍රවලට සම්බන්ධ කොට ඇති ඇන්ටනා වයරය ඉන් ගලවා නිවසින් පිටත දමා පොළොවට ස්‌පර්ශ වන පරිදි තැබීමෙන් ඇන්ටනා වයරය ඔස්‌සේ ඇදෙන අකුණු සරින් නිවස ආරක්‍ෂා වන බවද ඒ මහතා පැවැසීය.

    ගිඟුරුම් සහිත වැසි පවතින අවස්‌ථාවල ක්‍රීඩාපිටි, වතුපිටි වැනි එළිමහන් ස්‌ථානවල රැඳී සිටීම, යතුරුපැදි පාපැදි වැනි විවෘත වාහනවල ගමන් කිරීම හා රැහැන් සහිත දුරකථන භාවිතා කිරීම බෙහෙවින් අනතුරුදායක බවද ඒ මහතා පෙන්aවා දෙයි. එයට අමතරව ජංගම දුරකතනයක්‌ භාවිතා කරමින් සිටින අවස්‌ථාවක යම්කිසි විදුලි කෙටීමක්‌ (අකුණු පිපිරීමක්‌) සිදු වුවහොත් එම විදුලි සර ජංගම දුරකතනයට ඇදී ඒම වැළැක්‌විය නොහැකි බවද ඒ මහතා පවසයි.
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    me lagadi girl kenek maru na akunak gahala
    mobile eken katha karanakota
    yakkalamulle

    කෙල්ල හිටපු තැන කොහොමද දන්නෙ නෑ. ඒ කියන්න අකුනු වැදිමෙ අවදානමක් ඇති තැනක (එලිමනක, පිට්ටනියක, ලොකු ගසක් අසල වගේ )ඉදන් call කරොත් අකුනු වදිනවනෙ. මේ වගෙ වෙලාවට ගොඩක් අයට පේන්නෙ හිටපු තැනට වඩා. call කරපු එක. පුලුවන් නම් හොයල බලපන් මොන වගේ තැනකද් එයා හිටියෙ කියලා.

    අකුණු සර භයානකයි ප්‍රවේසම්වන්න

    ඒ. ඡේ. ඒ. අබේනායක

    ගිඟුරුම් සහිත වැසි පවතින අවස්‌ථාවල අකුණු සරින් බේරීම සඳහා ලෝහ භාණ්‌ඩ පරිහරණය හා සියලුම විදුලි උපකරණ භාවිතයෙන් වැළකෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය භාර කාලගුණ විද්‍යාඥ ඩී. ඒ. ජයසිංහආරච්චි මහතා ජනතාවට අවවාද කරයි. පෙර මෝසම් සමය තුළ ගිඟුරුම් සහිත වැසි ඇතිවීම ස්‌වභාවික කරුණක්‌ බව පෙන්වා දෙන ඒ මහතා හිඟුරුම් වැසි සමග ඇතිවන අකුණු සර වැදීම් වැනි අනතුරු පිළිබඳ ජනතාව තුළ පවත්නා අනවබෝධය හා නොසැලකිල්ල නිසා බොහෝ විට එවැනි අනතුරුවලට ඔවුන් මුහුණපාන බව පවසයි.

    ගිඟුරුම් සහිත වැසි පවතින අවස්‌ථාවල රූපවාහිනි යන්ත්‍රවලට සම්බන්ධ කොට ඇති ඇන්ටනා වයරය ඉන් ගලවා නිවසින් පිටත දමා පොළොවට ස්‌පර්ශ වන පරිදි තැබීමෙන් ඇන්ටනා වයරය ඔස්‌සේ ඇදෙන අකුණු සරින් නිවස ආරක්‍ෂා වන බවද ඒ මහතා පැවැසීය.

    ගිඟුරුම් සහිත වැසි පවතින අවස්‌ථාවල ක්‍රීඩාපිටි, වතුපිටි වැනි එළිමහන් ස්‌ථානවල රැඳී සිටීම, යතුරුපැදි පාපැදි වැනි විවෘත වාහනවල ගමන් කිරීම හා රැහැන් සහිත දුරකථන භාවිතා කිරීම බෙහෙවින් අනතුරුදායක බවද ඒ මහතා පෙන්aවා දෙයි. එයට අමතරව ජංගම දුරකතනයක්‌ භාවිතා කරමින් සිටින අවස්‌ථාවක යම්කිසි විදුලි කෙටීමක්‌ (අකුණු පිපිරීමක්‌) සිදු වුවහොත් එම විදුලි සර ජංගම දුරකතනයට ඇදී ඒම වැළැක්‌විය නොහැකි බවද ඒ මහතා පවසයි.

    උබ කොහෙන්ද් බන් මේක ගත්තෙ.
    පුලුවන්නම් කියහන් අකුන ජංගම දුරකතනයට ඇදි එමට හේතුව