1. C

    ඇයි බන් වෙන උන් මැරුනාම තිබ්බ හෑලි ලතාවල්පොලට ලියවෙන්නෙ නැත්තේ? 🤔🤔

    මෙයා ගොඩක්ම පරණ ගායිකාවක් නේ. දැන් ඉන්න පරම්පරාවලට කලින් හිට් වෙච්ච එක්කෙනෙක්. ඒහින්දා ලොකුවට ගාණක් නැතුව ඇති. දැනට ඉන්න 50-60 වයස පරම්පරාවෙ කට්ටියගේ කලා හිට්ස් තමා මාලිනි ෆොන්සේකා එහෙම. ඒක වෙන්න ඇති එයාගෙ මරණය ලොකුවට කතා උනේ.
  2. C

    ලංකාවේ තියෙන ලොකුම අර්බුදය... - YMBA සභාපති

    ඕවා පිහිටෙව්වෙ නිදහස ලැබෙන කාලේ, ඒ දවස්වල තරුණයෝ සම්බන්ධ කරගන්න. ඉතිං ඕක නිදහස සහ ඊට පස්සේ කාලෙත් ඒ කාලේ තරුණයෝ අතර තමා ජනප්‍රිය උනේ සහ සම්බන්ධ උනේ. පස්සේ කාලේ ඕවා මිනිස්සු අතරට වැඩිය ආවේ නෑ. ඉතිං තරුණයෝ කවුරුත් සම්බන්ධ නොවුණ නිසා, ඒකාලේ සම්බන්ධ වෙච්ච තරුණයෝ විතරයි තාම ඕවායේ ඉන්නේ.
  3. C

    උඹල තාමත් හිතනවද පාස්කු ප්‍රහාරය කරේ දේශපලුවෙක් කියල?

    ඔය ඉන්දියාව මේක පිටිපස්සෙ ඉන්නවා කියලා හිමිහිට කටකතාව යවන්නෙත් පැලවත්තෙන්... උන්ම ප්‍රබන්ධ කරපු 'මහ මොළකරු'ට දඬුවම් නොදීමට excuse එකක් විදිහට කටකතාවලින්ම ඒත්තුගන්වන්න... මුන්ගෙ පච උන්ට backfire වෙනවා. ඒවුණාට, දැන් කාදිනල් ඇතුලු කාටවත් අවුලක් නෑ...
  4. C

    අඩෝ මේවා බලනකොට අපිටත් ලැජ්ජයි බන් 🤭🤭

    ඇමරිකාවෙ CNN, CNBC, FOX etc මේවටත් වඩා චාටර්. මට මතකයි එක සැරයක්, Trumpව බයිට් කරන්න ඌ ඉස්කෝලෙ කාලේ report card එක ලකුණු ගැන 'විශ්ලේෂණය' කරනවා. මාධ්‍යයේ ඔය හැසිරීම සාමාන්‍ය දෙයක් අවාසනාවකට.
  5. C

    NEYO සීන් එක scam එකක් වගේ නේ, මිට්ටා රට පැනලලු 😂😂

    වියළි කලාපේ උන්ට හිනා උනාට, පොශ් එවුනුත් උන්ට sync වෙන scam එකක් ආවොත් ලණු ගිලිනවා හොඳම එකෙන්.
  6. C

    ගාලු කොටුවේ කුණු 😷😷😷

    ඉතිං budget සුද්දෝ විතරයි මෙහෙ එන්නෙ, වෙන options නැති නිසා...
  7. C

    අහිංසක වනිත්මා

    මේ චනිත්මා කියන ළමයත් පව් ඉතිං, තාම ඉස්කෝල වයසේ ළමයෙක් නේ. දෙමව්පියන්ගේ වැරදි වැඩ ඉතිං. ඒ ළමයව ඉස්සරහට දාලා ඒගොල්ලන්ගෙ power politics play කරා.
  8. C

    අහිංසක වනිත්මා

    ඒ post එකේ කියලා තියෙන කතාව ඇත්තක් නං, ඔය stage සිද්ධිය නරකම නරක පූර්වාදර්ශයක් නේ. ඔය වගේ ඕනි කෙනෙකුට ලොකු backup එකක් එක්ක ඉස්කෝල හරී ඕනි ආයතනයක් blackmail කරන්න පපුලුවන් නේ. Social media දානවා කියලා drama එකක් දාලා.
  9. C

    කවුද බන් ඇත්තටම ආණ්ඩු කරන්නෙ? 🤔🤔

    NPP fansලාගේ state of denial. Especially, උගත් බුජ්ජිමත් toxic middleclass එක.
  10. C

    ජිම් පප්පා හැමදාම වගේ මිනිසුන්ට දැනෙන වෙනසක් කරලා 🤭🤭

    උගත් බුජ්ජිමත් මධ්‍යම පාන්තික toxic fan base එහෙකුත් ඉන්නවා...
  11. C

    මෙන්න කාදිනලුත් බනිනවා

    දැන් පාස්කු මහ මොළකරු නාටකෙ ඉවර ද?
  12. C

    අඩෝ මේ සජිත්ව නෝන්ඩි කරපු එකා නේද?

    දැන් නෙමේ කවදත් එහෙමනේ... පුරුදු වැඩේ නේ...
  13. C

    සිංහලුන්ට ඇයි බිස්නස් කරන්න මොලේ නැත්තේ 🤨

    කිසි ඇරියස් එකක් නෑ. මාත් campus ගියා - free education. Just pointing out what I have seen and understood.
  14. C

    සිංහලුන්ට ඇයි බිස්නස් කරන්න මොලේ නැත්තේ 🤨

    මෙතන අපි කතා කරන්නේ statistical distribution එක ගැන නේද? ඕනිම එහෙකට exceptions තියෙනවා නේ. මිනිස්සු free education use නොකරත් සාර්ථක තැන්වලට ආවා. හැබැයි comparatively rare. හැබයි එහෙම ආපු අය කරපු contribution එක free education වලින් ආපු අයට වඩා වැඩියි සහ impactful වගේම very organic and...

    No contents