1. C

    වරෙං හරිනි ගේ උපාධි නිබන්ධනය කියවන්න 🧑‍🎓

    G L Peiris Thesis Minister of Education 2019 - 2022 Lalith Athulathmudali - Minister of Education 1990 - 1991 Scholarly works by Prof Rajeewa Wijesinghe - Minister of Higher Education 2015 - 2016, 2019 - 2022 Susil Premajayantha - Minster of Education 2005 - 2010, 2022 - 2024 Educational...
  2. C

    හරිනි කියන්නේ ලංකාවේ කැම්පස් යන්න ලකුණු මදිවෙලා සල්ලිවලට Degree එකක් ගන්න එකෙක් නේද..?

    එහෙම purely academic excellence වලට දෙන එකක් නෙමේ exchange student opportunities කියන්නේ... ඒවගේ programs එක එක schemes හරහා සිද්ධවෙනවා ලෝකේ ඉකෝල අතර හෝ විශ්වවිද්‍යාල අතර. ලංකාවෙ ඕක අමුතු වචනයක් වෙලා තියෙන්නේ ලංකාවෙ system එක ඇතුළෙ ඕවට flexibility එක අඩු නිසා. උදා ජපුරේ student කෙනෙක්ව Monash...
  3. C

    Import Toys ,Bags etc

    ඔව්... ඒක supplier එක්ක chat එකේදි discuss කරගන්න...
  4. C

    Import Toys ,Bags etc

    Chinese Supplier Alibaba තමා.. අර listings වලට ගිහිං message කරන්න... ඔයා import කරන්න ඉන්න items වලට අදාළ supplier ට message කරන්න...
  5. C

    Import Toys ,Bags etc

    ලංකාවේ ඉන්න shipping forwarder කෙනෙක් contact කරන්න. ඊටපස්සෙ එයාගෙන් quotation එකක් ගන්න. ඊටපස්සෙ ඔයාගේ chinese supplier ට දෙන්න කියලා address එකක් දෙනවා freight forwarder ගේ chinese warehouse address එක. ඒත්, එක්කම freight forwarder ගේ contact එකත් දෙන්න supplier ට. Supplier transport cost...
  6. C

    ඒකටත් අරින්න වගේ යන්නෙ 🤭🤭

    මිනිස්සුන්ගේ සල්ලි වලින් ආණ්ඩුවටම ණය දීලා, ඒ සල්ලිවලින් සහනාධාරයි SOE වල පාඩුවයි පියවලා, ආයි සල්ලි අච්චු ගහලා රෝල ගහලා ඇදන් යන fund එකක් නේ මේ EPF කියන්නේ. ඕකේ fund manager ගේ basic එක රු 60,000 යි. හරිහමන් professional investorsලට ඕක බාර දුන්නා නං ලස්සනට ඕකේ returns අරං දෙනවා, එහෙනං රටේ...
  7. C

    Import Toys ,Bags etc

    Freightforwarder කෙනෙක් සෙට් කරගන්න... Unbranded නං තාම kg එකට clear කරනවා...
  8. C

    ට්‍රම්ප් මෝ‍ඩයා යන්නේ අැමරිකාව පචම කරලා...🤣🤣

    Russian Ukraine deal could be. But Taiwan deal is a bit costly for the US, given that Taiwan manufactures 70% of semiconductors globally. So a bit skeptical about that.
  9. C

    කාළකන්ණී ආන්ඩුව 2025 රට කාපු හැටී. ගෝහොම් පුංචීඅම්මා

    ඔය logic එක කලින් හිටපු උන්ටත් apply කරලා බලන්න ඕනි වැඩිපුරම ජෙප්පන්ගෙන් බැනුම් ඇහුව්වෙ කවුද කියලා... උන් තමා වැඩිපුර වැඩ කරලා තියෙන්නේ...
  10. C

    Breaking News -වෙනිසියුලානු ජනපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවේ ග්‍රහණයට! 03.01.2026

    Deal. Ukraine වැඩේ ශේප් කරලා දෙන එකේ හිලව්වට. You take Ukraine, I'll take Venezuela.
  11. C

    Historical monthly Salary in Sri Lanka (Estimates) from 1940 to 2025

    මේක sure ද? 80 ගණන්වල අපේ තාත්තට රජයේ ගුරුපත්වීමක් ලැබිලා, ඒකේ මාසික පඩිය රු 300ක් කිව්වා.
  12. C

    පුටුව ලොකුයි අනුර පොඩියි!

    ඌ පාර්ලිමේන්තු ගිහිං පච ඇද බෑවම කැබ් ගේන්න හේතු කියලා විපක්ෂයටත් කොචෝක් දාලා, අපේ මෝඩයෝ ටික වැඳගෙන අහං ඉඳියි. ඊටපස්සෙ උන්ට බය නැතුව එක කැබ් එකක් නෙමේ දහයක් පිරිවරාගෙන ගියත් අවුලක් නෑ.
  13. C

    වසරේ අවසාන කෙඳිරිය!

    මේ තියෙන කිසි තාක්ෂණයක් නැතුව පුරාණේ මිනිස්සුත් මීටවඩා කොලිටියට වැව් බැඳලා තියෙනවා...
  14. C

    💲📈 සීයාට ආයෙත් එන්න වෙයි වගේ⁉️

    ඔව් නැත්තං විපක්ෂයට යන ඊළඟ තත්පරේ ඉඳලා පච හලන්න ගන්නවා ආයි. අපිට තව කල් දුන්නානං හොඳටම කරනවා ගගා වැලපිලා මිනිස්සු අන්දලා ආයි වටේකින් එයි.
  15. C

    💲📈 සීයාට ආයෙත් එන්න වෙයි වගේ⁉️

    5% inflation is a bit too high. Something around 3% would be good I guess. With near zero inflation, no one will do productive investments, it's better to keep bank deposits rather than undergoing risks to achieve higher yields - people will see no reason to. That will slow down economic growth...
  16. C

    මදැයි හොරු අල්ලන්න ආවා ! වත්කම් ඉපයූවේ කොහොමද – JVP මාලිමා ඇමැතිලා 6කට අල්ලස් දැල!

    බොරුවට news යවනවා නීතිය සැමට සමානයි කියලා පෙන්නන්න. ජෙපි drama.

    No contents