connectify කියන soft එක use කරලා wifi hot spot එකක් හදාගනින්.
mchn mama pereda lumia 625 ekak gatta .mata pddak kypn aaka 8.1 walata update karanne kohmda kyk

la.mata wi fi nam naa mcnla.pc eken tmai serama.

ඔය ගානට තියෙන පට්ටම phone එක හැම මගුලක්ම තියෙනවනෙ.Matama Kiyala Gaththa 625 ekak onna![]()
Okkoma giye mata
19000labai neda ban me ganata udinma

Den S3 ekath thiyanawa mekath thiyanawa
8.1 walata update wenawa peyak vithara yanawada ban e wedeta
and ape skype name eka kohomada daganne![]()

මචන්ලා....දැන් හිතපන් අපේ windows ෆෝන් එක මොකක්හරි කෙස් එකක් වෙලා රෙපෙයාර් කරන්න දෙනවා කියලා...එහෙම වෙලාවකට අපේ ෆෝන් එකේ තියන messages,chat histories,photos එහෙම එකවර ඩිලීට් කරන්න විදියක් තියනවද?අනික ෆෝන් එක ඔන් වෙන්නේ නැති අවුලක් නිසා රෙපෙයාර් දැම්මොත් ෆෝන් එක හදන එකාට හැදුවට පස්සේ ඔන් කරලා අපේ fb එකට,messenger එකට එහෙම කිසි අවුලක් නැතුව ලොග් වෙන්න පුළුවන් නේද?මේකට මොකක්හරි security feature එකක් තියනවද ලුමියා ෆෝන් වල?

Phone eka hadanna denna kalin Hard reset karanna puluwan, ethakota factory format thathweta enawa,
eth phone eka ON wenne nathi awlak thiyenawa nam, phone ekata password dagena inna eka thama hoda de, mokada phone eka on wenakata password ahanawa ne.
කොහොමද වින්ඩෝස් වහල්ලු සෙට් එකේ සැප සනීප![]()
ඔච්චරකල් කොහෙද ගිහිල්ලා හිටියේ
725 එහෙම කවදා දියා එයිද දන් නෑ ඒවගෙ ගනක් එහෙම කොහොම වෙයිද අයිඩියා එකක් නැද්ද
ම්ල ගණන් නම් 40- 45 අතර තියෙන්න ඉඩ තියෙන්නේ
ඔව් බන් මමත් එ්ක එනකන් බලන් ඉන්නේ![]()
කොහෙවත් ගියේ නෑ කිරියට එන්නේ නැතුව හිටියා මිසක්උබ දැක්ක කල්ඔච්චරකල් කොහෙද ගිහිල්ලා හිටියේ

මහ රෑ වෙනකන් නිදි මරාගෙන ක්‍රිකට් මැච් ගහන්න ප්ලෑන් කරපු ඒවා කොහෙ අමතක වෙන්නද බන්ස්පාහරයග මාව මතකද![]()